හමුදා මෙහෙයුම් ඇරඹෙයි.. මියන්මාරයේ මුස්ලිම් ජාතිකයන් දහස් ගණනක් බංග්ලාදේශයට පලා යයි
මියන්මාරයේ රඛීන් ප්‍රාන්තයේ රොහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් දහස් ගණනක් අසල්වැසි බංග්ලාදේශය වෙත පලා යමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. රොහින්ග්‍යා ඉස්ලාමීය අන්තවාදී සන්නද්ධ කණ්ඩායම් මියන්මාරයේ...