මෙක්සිකෝවට, නවසීලන්තයට ප්‍රබළ භූමිකම්පා.. සිය ගණනක් මිය ගිහින් !colombotoday20 September 2017 by colombotoday20 September 20170 මෙක්සිකෝවේ අගනුවර සිදුවූ භූමිකම්පාවකින් 100 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි අන්තර්ජාතික පුවත් සේවා වාර්තා කරයි. භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපක 7.1 ක් බවද මියගිය පිරිස තවත්... Read more
“ජාත්‍යන්තර විවේචනවලට අපි බය නෑ” – මියන්මාර් නායිකා අවුන්සාන් සූ කීcolombotoday19 September 2017 by colombotoday19 September 20171 රොහින්ග්‍යා අර්බුදය හසුරුවන ආකාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් එල්ලවන විවේචනවලට තම ආණ්ඩුව බිය නොවන බව මියන්මාරයේ නිල නොවන නායිකා අවුන්සාන් සූ කී පවසයි. උතුරුදිග රඛයින් ප්‍රාන්තයේ ඇතිවී... Read more
හින්දු තරුණයෙකු හා විවාහ වුවා කියා මුස්ලිම් ගැබිණි කාන්තාවට ඥාතීන් කරපු අපරාධය !colombotoday18 September 2017 by colombotoday18 September 20170 හින්දු තරුණයෙකු හා විවිව වීමේ වරදට මුස්ලිම් ජතික තරුණියක් ඇයගේ ඥාතීන් විසින් ගිනිතබා මරාදැමීමේ සිදුවීමක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කර්ණාටක ප්‍රාන්තයේ බිජ්පූර්හි ගුන්දාකනාලා නම්... Read more
“රොහින්ග්‍යා සංක්‍රමණිකයන් මුස්ලිම් රටවලට යවනු” – ඉන්දියාවේ විරෝධතා (Video)colombotoday15 September 2017 by colombotoday15 September 20170 රොහින්ග්‍යා මුස්ලිම් සංක්‍රමණිකයන් ඉන්දියාවට ඇතුළු කර නොගන්නැයි බලකරමින් ඉන්දියාවේ විරෝධතා රැළි පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. “හින්දු සේනා“ පක්ෂය විසින් නව දිල්ලියේ ජන්ත්‍රාමන්ත්‍රා හීදී... Read more
ලන්ඩනයේ උමං දුම්රියක පිපිරීමක් (Photo)colombotoday15 September 2017 by colombotoday15 September 20170 ලන්ඩනයේ උමං දුම්රියක් තුල අද පෙරවරුවේ පිපීරීමක් සිදුව තිබෙන බව විදේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ලන්ඩන්හී නිරිත දිග පාසන්ස්හී ග්‍රීන් ටියුබ් දුම්රිය ස්ථානය ආසන්නයේදී අද... Read more
සියළු රොහින්ග්‍යා ත්‍රස්තයන් පන්නා දමයි.. මුස්ලිම් ගම්මානවලින් 40% ක් හමුදාව යටතට !colombotoday15 September 2017 by colombotoday15 September 20170 මියන්මාරයේ රාඛීන් ප්‍රාන්තයේ රොහින්ග්‍යා මුස්ලිම් ගම්මානවලින් 40%ක් පමන මේ වන විට හමුදාව යටතට ගෙන ඇති බව මියන්මාර් රජයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.... Read more
මුස්ලිම් අන්තවාදී ප්‍රහාර දරුණු වේ – දකුණු තායිලන්තයේ භික්ෂුන් වහන්සේලාට දැඩි තර්ජනcolombotoday14 September 2017 by colombotoday14 September 20170 මේ වන විට , දකුණු තායිලන්තයේ භික්ෂුන් වහන්සේලා ඉල්ලක්ක කර “ජෙමාහ් ඉස්ලාමිහ්” නමැති අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් එල්ල කරන ප්‍රචණ්ඩකාරී ප්‍රහාර උත්සන්න වී තිබෙනවා. මීට ඉහතදී... Read more
“රොහින්ග්‍යා සරණාගතයන් අපට බාරගන්න බෑ.. ආපසු මියන්මාරයට ගෙන්වාගන්න” – බංග්ලාදේශ අගමැතිනියcolombotoday13 September 2017 by colombotoday13 September 20170 මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ සිට පලා ආ සිය දහස් ගණනක් රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් නැවත බාර ගන්නා ලෙස බංග්ලාදේශ අගමැති මියන්මාරයෙන් ඉල්ලීමක් කර තිබේ. අහිංසක ජනතාව පිඩා... Read more
අධිබලැති හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කරයිcolombotoday3 September 2017 by colombotoday3 September 20170 උතුරු කොරියාව රික්ටර් පරිමාණ ඒකක 6.3ක භූමි කම්පාවක් ඇති කරවන තරමේ දැවැන්ත න්‍යශ්ඨික පිපිරවීමක් කල බව ජපානය සහ ඇමෙරිකාව නිවේදනය කරයි. මෙය උතුරු කොරියාවේ හයවන... Read more
උතුරු කොරියාව සෙල වෙයි.. කිම් ජොං උන් අද උදේ කරපු වැඩෙන් ඇමරිකාව රත් වෙයි !colombotoday3 September 2017 by colombotoday3 September 20170 උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අත්හදාබැලීම් ස්ථානයක් අසල අද පෙරවරුවේ රිච්ටර් මාපකයේ 6.3ක ප්‍රබලතාවයකින් යුතු භූමි කම්පාවක් සිදුවී තිබෙනවා. පියෝයෑන්ග් පාලනය හයවන න්‍යෂ්ඨික අත්හදා බැලීම සිදු කරන්නට... Read more