නිව්යෝක්, මෑන්හැටන් බස්නැවතුමේ බෝම්බ ප්‍රහාරයක්… ප්‍රහාරකයා බංගලි ISIS ත්‍රස්තයෙක්
ඇමරිකාවේ නිව්යෝක් නගරයේ බස් නැවතුම්පළක බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ තැනැත්තා බංග්ලාදේශයේ සිට සංක්‍රමණය වූවෙකු බවට මූලික පරීක්ෂණ වලදී හෙළිදරව් කරගෙන ඇත. 27 හැවිරිදි ආකායේද් උල්ලාහ්...