ලාස් වේගාස් ප්‍රහාරයේ වගකීම ISIS බාරගනී.. ප්‍රහාරකයා මෑතදී ඉස්ලාම් ආගම වැළගත් අයෙක්colombotoday3 October 2017 by colombotoday3 October 20170 ඇමරිකාවේ ලාස් වේගස් නුවර සංගීත ප්‍රසංගයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත් සංඛ්‍යාව 50 ඉක්මවා ඇත. තුවාල ලද තවත් 406 දෙනෙකු රෝහල් ගත කරනු ලැබ තිබේ.... Read more
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයෝ කැනඩාවත් හොල්ලයි.. මෝටර් රථයකින් හප්පා, පිහියෙන් ඇන පලා යයි !colombotoday2 October 2017 by colombotoday2 October 20170 කැනඩාවේ, එඩ්මන්ටන් හි සිදුවූ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි. සෝමාලියාවේ උපත ලබා, කැනඩාවට පැමිණි 30... Read more
ඇමරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක්.. ලාස් වේගාස් ලෙයින් තෙත් වෙයි.. 20ක් මියගිහින්, සිය ගණනකට තුවාලcolombotoday2 October 2017 by colombotoday2 October 20170 ඇමරිකාවේ ලාස් වේගාස්හි එළිමහන් ස්ථානයක පැවැත්වුණු සංගීත ප්‍රසංගයක සිදුවූ වෙඩි තැබීමකින් 20 දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසයි. විශාල... Read more
ඉස්ලාම් ආගමට සම්බන්ධ සියළු දේ තහනම් කරයි.. චීනයේ මුස්ලිම් අයට වෙන්න යන දේ මෙන්න !colombotoday29 September 2017 by colombotoday29 September 20170 කුරාණය ඇතුළු ඉස්ලාම් ආගමට සම්බන්ධ සියළු දේවල් රජයට වහාම භාර දෙන ලෙස චීන රජය නිවේදනය කර තිබෙනවා. රජයේ මෙම නියෝගය උල්ලංඝණය කරනු ලබන එහි වෙසෙන... Read more
මුස්ලිම් රටක් වූ බංග්ලාදේශයත් රොහින්ග්‍යා සංක්‍රමණිකයන් තහනම් කරමින් නීති හදයි !colombotoday29 September 2017 by colombotoday29 September 20170 මියැන්මාර්යේ සිට සංක්‍රමණිකයන් ලෙස පැමිනෙන අන්තවාදී රොගීන්‍යා මුස්ලිම්වරුන්ට බංග්ලාදේශයට ඇතුළු වී එහි වැසියන් විවාහ කරගෙන එහි පදිංචි වීමට එරෙහිව නව නීති හදුන්වා දුන් බව එරටේ... Read more
මියන්මාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයට දොර වසයි !colombotoday29 September 2017 by colombotoday29 September 20170 ‘රකයින්’ පළාතේ සිදු කිරීමට සැලසුම් කරමින් තිබුණ සංචාරයක් මියන්මාර් ආණ්ඩුව විසින් අවලංගු කරන ලද බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. රකයින් පළාතේ ජීවත් වූ ලක්ෂ සංඛ්‍යාත... Read more
ගින්න ඇවිලීමට තව ඇත්තේ හෝරා කිහිපයයි.. ඇමරිකානු බෝම්බ ප්‍රහාරක යානා උතුරු කොරියාවට සමීප වෙයිcolombotoday24 September 2017 by colombotoday24 September 20170 අමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර මෑත සති කිහිපය තුළ වාග් සංග්‍රාමය උත්සන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස අමෙරිකානු බෝම්බ ප්‍රහාරක යානා උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළබඩ... Read more
“සුනඛයෙක් බුරනව වගේ ඇහුනා.. අපි බය නෑ” – ට්‍රම්ප්ගේ තර්ජණයට කිම් ජොංගෙන් සැර ප්‍රතිචාරcolombotoday22 September 2017 by colombotoday22 September 20171 නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව අමතමින් අඟහරුවාදා (සැප්තැම්බර් 19) පළමු වරට අදහස් දැක්වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියාව දැඩි... Read more
ඉන්දුනීසියාවේ භූකම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කරයි !colombotoday21 September 2017 by colombotoday21 September 20170 ඉන්දුනීසියාවේ බාලි දූපත් ආසන්නයේ ඊයේ රාත්‍රී (20) රිච්ටර් පරිමාපකයේ 6.0 ක ප්‍රබලතාවයකින් යුතු භූමිකම්පාවක් සිදුව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. මේ හේතුවෙන් බාලි දූපත්... Read more
මෙක්සිකෝවට, නවසීලන්තයට ප්‍රබළ භූමිකම්පා.. සිය ගණනක් මිය ගිහින් !colombotoday20 September 2017 by colombotoday20 September 20170 මෙක්සිකෝවේ අගනුවර සිදුවූ භූමිකම්පාවකින් 100 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි අන්තර්ජාතික පුවත් සේවා වාර්තා කරයි. භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපක 7.1 ක් බවද මියගිය පිරිස තවත්... Read more