ඉන්දියාවම ලොක්ඩවුන් වෙද්දී නිවෙස් වෙත මත්පැන් බෙදන බටහිර බෙංගාලයcolombotoday10 April 2020 by colombotoday10 April 20200 කොරොනා වයිරස් වසංගතය හේතුවෙන් දිගින් දිගටම රට අගුලු දමා (lockdown ) තිබියදී මහ ඇමතිනි මමාටා බැනර්ජිගේ නායකත්වයෙන් යුත් ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්ත රජය විසින් ප්‍රාන්තය... Read more
සැගවී සිටින තබ්ලික් ජමාත් නායකයා ගැන තොරාතුරු දිල්ලි පොලීසියටcolombotoday10 April 2020 by colombotoday10 April 20200 කොරෝනා වෛරසයට එරෙහිව ඉන්දීය රජය විසින් පනවන ලද සීමාවන් නොතකා පසුගිය මාසයේ ආගමික රැස්වීමක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් අපරාධ චෝදනා එල්ලව ඇති දැනට පොලිසිය මගහරිමින් සිටින... Read more
ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 15 ඉක්මවයිcolombotoday9 April 2020 by colombotoday9 April 20200 ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,529,439 දක්වා ඉහළ ගොස් තිබේ. වැඩිම ආසාදිත සංඛ්‍යාවක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 435,160ක් වේ. ඊට අමතරව... Read more
ඇමෙරිකාවේ දිනකදී සිදුවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වෙයිcolombotoday8 April 2020 by colombotoday8 April 20200 කොරෝනා වෛරසය ආසාදනයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ දිනක් තුළ සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වී තිබේ. ඒ අනුව ඊයේ දිනයේ සිදුවී ඇති මරණ සංඛ්‍යාව 1,800 කට අධිකය. වෛරසය... Read more
ආවේ නැත්නම් මිනීමැරුම් නඩු පවරනවා. තබ්ලික් ජමාත් නිරෝදායනයට ඉන්දීය පොලිසිය උත්සාහයක.colombotoday8 April 2020 by colombotoday8 April 20200 කොරෝනා වෛරසයෙන් යමෙකු මිය ගියහොත් තබ්ලික් ජමාත් සාමාජිකයින් 64 දෙනෙකුට එරෙහිව මිනීමැරුම් නඩු පවරන බවට ඉන්දියාවේ උත්තර්කන්ඩ් පොලිස් අධ්‍යක්ෂ ජනරාල් අනතුරු ඇඟවීමෙන් පසුව, තබ්ලිගි ජමාත්... Read more
සෞදියේ කොරෝනා ආසාධිත ප්‍රමාණය ඉහලටcolombotoday7 April 2020 by colombotoday7 April 20200 සෞදි අරාබියේ නව කොරොන වෛරස් රෝගීන් 43 ක් අද (7) දින වාර්තා වූ බවත් , එරට මුළු රෝගීන් සංඛ්‍යාව 2,795 ක් දක්වා ඉහළ ගොස් ඇති... Read more
තලෙයිබාන් ත්‍රස්තයන් ඇමරිකාවට අනතුරු අඟවයිcolombotoday7 April 2020 by colombotoday7 April 20200 ඇමරිකා එක්සත් ජනපදය සමඟ පසුගිය පෙබරවාරි මාසයේදී අත්සන් තැබූ සාම ගිවිසුම කඩාවැටෙමින් පවතින බව තලේබාන් සංවිධානය පවසනවා. සාම ගිවිසුම උල්ලංඝනය කරමින් ඇමරිකාව සිවිල් වැසියන් ඉලක්ක... Read more
බ්‍රිතාන්‍යය අගමැති දැඩි සත්කාර ඒකකයටcolombotoday7 April 2020 by colombotoday7 April 20200 රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් දින 10කට පසුත් රෝග... Read more
නිරෝධායන නීති කැඩූ අයෙක් වෙඩි තබා මරා දමයි. පිලිපීන ජනාධිපතිගේ නියෝගයට අනුව පොලිසිය ක්‍රියා කරයි.colombotoday7 April 2020 by colombotoday7 April 20200 පිලිපීන ජනාධිපති නියෝගය පරිදි නිරෝධායන නීති කඩකළ පුද්ගලයෙකු පිලිපීන පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පල වේ. මුහුණු ආවරණයක් පැළඳ නොසිටීම... Read more
තබ්ලිගි ජමාත් සහ එහි මුලස්ථානය තහනම් කරන ලෙස විශ්ව හින්දු පරාෂාද් සංවිධානය ඉල්ලා සිටියි.colombotoday6 April 2020 by colombotoday6 April 20200 දිල්ලියේ නිසමුදීන් හී පිහිටි තබ්ලිගි ජමාත් මූලස්ථානය කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්විය. එහි මාර්තු දෙවන සතියේ පැවැත්වූ ආගමික සභාවකට සහභාගී වූ සිය ගණනක්... Read more