Colombo Today Local NewsUncategorized තවත් වෙඩිල්ලකට බිලිවූ ජීවිතයක්Admin21 February 202421 February 2024 by Admin21 February 202421 February 20240 නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (21) උදෑසන 7.15ට පමණ මහබාගේ පොලිස් වසමේ ඇලපිටිවල හංදිය ආසන්නයේ දී යතුරුපැදියකින් පැමිණ වෙඩිතැබීමක් සිදුකර තිබේ. එම සිදුවීමෙන් වෙඩිවැදී පුද්ගලයෙකු... Read more
Colombo Today Local NewsUncategorized කැලණි ගගේ ජල මට්ටම පහලටAdmin21 February 202421 February 2024 by Admin21 February 202421 February 20240 වියළි කාලගුණයත් සමග කැලණි ගගේ ජල මට්ටම අඩුවෙමින් ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව ගඟ දිගේ ලවණ ජලය රට අභ්‍යන්තරයට ගලා... Read more
Colombo Today Local NewsUncategorized විද්‍යා පීඨ සිසුන්ගේ ආහාර දීමනාව වැඩිවේAdmin21 February 202421 February 2024 by Admin21 February 202421 February 20240 අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී පැවසුවේ විද්‍යා පීඨ සිසුන්ගේ ආහාර දීමනාව රුපියල් 8000ක් දක්වා වැඩි කර එය ලබන මාසයේ සිට ලබා දෙන බවයි. මීට පෙර... Read more
UncategorizedWorld පුටින් ගෙන් කිම් ජොන් අන් ට ත්‍යාගයක්Admin21 February 202421 February 2024 by Admin21 February 202421 February 20240 උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ට අති සුඛෝපභෝගී මෝටර් රථයක් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් පරිත්‍යාග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. රුසියාවේ... Read more
Colombo Today Local NewsUncategorized 37වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ සමාරම්භය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්Admin20 February 202420 February 2024 by Admin20 February 202420 February 20240 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ සමාරම්භක සැසිවාරය අද (20) පැවැත් වේ. එක්සත් ජාතීන්ගේ ආහාර... Read more
Colombo Today Local NewsUncategorized ටිරාන් අලස් ට හා දේශබන්දු ට මරණ තර්ජනAdmin20 February 202420 February 2024 by Admin20 February 202420 February 20240 ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ මාස දෙකක් තිස්සේ මත්ද්‍රව්‍යවලට එරෙහිව ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුම නිසා සිදුවන වැටලීම් දිනෙන් දින වැඩි වීමත් සමඟ මේ සඳහා... Read more
Colombo Today Local NewsUncategorized ඕනෑම අවස්ථාවක මම විශ්‍රාම යාමට ලෑස්තී – රුක්ෂාන් බෙල්ලනAdmin20 February 202420 February 2024 by Admin20 February 202420 February 20240 කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඕනෑම අවස්ථාවක තමන් විශ්‍රාම යෑමට සුදානමින් පසුවන බව පවසයි. ඒ අද (20) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින්... Read more
Colombo Today Local NewsUncategorized ජපානයෙන් සෞඛ්‍ය සේවයට ත්‍යාගයක්Admin20 February 202420 February 2024 by Admin20 February 202420 February 20240 සෞඛ්‍ය අමාත්‍යංශයට ජපන් රජයේ ආධාර යටතේ අපේ රටේ සෞඛ්‍ය සේවාවේ ගිලන් රථ ඇතුළු ප්‍රවාහන කටයුතු සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක ප්‍රදානයක් ලබා දී ඇතැයි එම... Read more
Colombo Today Local NewsUncategorized ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ලංකාවට පැමිණේAdmin20 February 202420 February 2024 by Admin20 February 202420 February 20240 ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දොල්ලාහියන් මහතා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ. ඉරාන විදේශ අමාත්‍යවරයා ඇතුළු 20 දෙනෙකුගෙන් පමණ සමන්විත දූත... Read more
Colombo Today Sports NewsUncategorized වනිදුගේ 100 වන කඩුල්ලAdmin20 February 202420 February 2024 by Admin20 February 202420 February 20240 වනිඳු හසරංග විස්සයි විස්ස පිටියේ 100 වන කඩුල්ල ලබාගැනීමට ඊයේ පැවති තරගයේදී සමත්විය. විස්සයි විස්ස තරග 63කට ක්‍රීඩා කරමින් වනිඳු එම දක්ෂතාවය දැක්වීය. ඊයේ පැවැත්වූ... Read more