සෞදියේ මරණයට කැප වූ ලාංකික කාන්තාවට නිදහස ඉල්ලා අන්තර්ජාල පෙත්සමසක්, ඔබත් අත්සන තබන්නcolombotoday4 December 2015 by colombotoday4 December 20150 සෞදි ආරාබියේදී ගල් ගසා මැරීමට නියමව ඇති ශ්‍රී ලාංකික කාන්තාවට නිදහස ඉල්ලා අන්තර්ජාල පෙත්සමක් සකස් කර ඇත. පහත දැක්වෙන සබැදියෙන් එයට පිවිසිය හැකිය. ඔබගේ අත්සන... Read more
ලේකම් පුටුවෙන් ඇමති පුටුවට, කරු අද ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකමටcolombotoday4 December 2015 by colombotoday4 December 20150 කරුණාරත්න පරණවින මහතා අද පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ මහතා මේ වන විටත්... Read more
වව්චර් අවුලෙන් ගුරුවරුන් අමාරුවේ… වාර විභාගයත් කොට උඩ යන හැඩcolombotoday4 December 2015 by colombotoday4 December 20150 පාසැල් වාර අවසානයේ ගුරුවරුන් රාජකාරි බහුල සමයක් වන බැවින් පාසල් නිල ඇදුම් වව්චර් පත් බෙදීම ගුරුවරුන්ට පැවරීමෙන් ළමුන්ගේ පාසල් වාර විභාගයද නිසිලෙස පැවැත්වීමට නොහැති තත්වයක්... Read more
පාසල් විෂයමාළාවෙන් “ආගම” ඉවතට ? “සර්වාගමික සංහිඳියා” විෂයක් ගෙනඒමේ සූදානමක්colombotoday3 December 2015 by colombotoday3 December 20153 පාසල් විෂයමාළාවෙන් “ආගම” විෂය ඉවත් කිරීමේ සූදානමක් පවතින බව ColomboToday.com වෙත වාර්තා වනවා. ඒ සදහා මේ වනවිට විශේෂ පනතක් කෙටුම්පත් කරමින් පවතින බවත් මේ සදහා... Read more
“අපි දැන් මොනව කීවත් මිනිස්සු ගණන් ගන්නේ නෑ… දූෂණ ගැන කියන්න ගියාම අපට හිනාවෙනවා”colombotoday1 December 2015 by colombotoday1 December 20150 දූෂණ වංචා ගැන කියද්දී රටේ ලෝකේ අය තමන්ට හිනාවෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමානායක මහතා ප්‍රකාශ කර තිබේ. ඔහු මේ බව පවසා ඇත්තේ පසුගිය දිනක... Read more
සර්ව බලධාරී දෙවියන් මැව්වේත් බොදු බල සේනා ද ? – බොදු බලය උලමාගෙන් අසයිcolombotoday25 November 2015 by colombotoday25 November 20153 බොදු බල සේනා සංවිධානය සහ ISIS ත්‍රස්තවාදීන් අතර සම්බන්ධයක් ඇති යැයි පැවසිය හැක්කේ උග්‍ර මානසික රෝගියෙකුට පමණක් බවත් එම ප්‍රකාශය කරන උලමා පක්ෂයේ නායක අබ්දුල්... Read more
ජාතික ආරක්ෂාව අනතුරේ නොහෙළන්නැයි ඉල්ලා ජනපතිට පෙත්සමක්! ඔබත් අත්සන තබන්නcolombotoday24 November 2015 by colombotoday24 November 20150 ජාතික ආරක්ෂාව අනතුරේ නොහෙළන ලෙස බලකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කිරීම සදහා “යළි පිබිදෙන හිරු දරුවෝ සංවිධානය” ඉලෙට්‍රොනික පෙත්සමක් සකස් කර ඇත. ජීවිත... Read more
අලුත් බදු වලින් නෙට් බිල්, දුරකථන බිල්, විදුලි බිල් වැඩිවන සූත්තරේ මෙන්නcolombotoday24 November 2015 by colombotoday24 November 20150 2016 අයවැය යෝජනා අනුව විදුලි සංදේශ සහ විදුලි සැපයීමේ සේවාවන් සදහා 4%ක් වන ජාතිය ගොඩනැගීමේ බද්ද පනවා තිබේ. ඒ අනුව 2016 ජනවාරි 1 වනදා සිට... Read more
‘කොටි ත්‍රස්තයන්ට නිදහස, රණවිරුවන් සිරගෙට’ – බුද්ධි අංශ නිලධාරීන් හිරේ දැමීමට එරෙහිව රණවිරු මාතාවෝ විරෝධයේcolombotoday24 November 2015 by colombotoday24 November 20150 නීත්‍යානුකූල හමුදා මෙහෙයුම්වල නිරත වූ හමුදා බුද්ධි අංශ නිලධාරීන් ප්‍රශ්න කිරීම සදහා දිගින් දිගටම අත්අඩංගුවට ගැනීමට එරෙහිව ‘රණවිරු මාතා’ සංවිධානය ඊයේ හෝමාගමදී විරෝධතාවක නිරත විය.... Read more
මෙගා ඩීල් එකක්! වටිනාකමටත් වඩා වැඩියෙන් ගෙවා ටෙලිකොම් ‘හච්’ ගන්න හදයිcolombotoday23 November 2015 by colombotoday23 November 20150 ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ‘හච්’ ජංගම දුරකථන සේවා සමාගම, එම සමාගමේ නියම වටිනාකමට වැඩි වටිනාකමක් ගෙවා මිලදී ගන්නට සූදානම් වන බව වාර්තා වෙයි. ලංකාවේ... Read more