Category : Uncategorized

මෙගා ඩීල් එකක්! වටිනාකමටත් වඩා වැඩියෙන් ගෙවා ටෙලිකොම් ‘හච්’ ගන්න හදයි

colombotoday
ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ‘හච්’ ජංගම දුරකථන සේවා සමාගම, එම සමාගමේ නියම වටිනාකමට වැඩි වටිනාකමක් ගෙවා මිලදී ගන්නට සූදානම් වන බව වාර්තා වෙයි. ලංකාවේ...

මහින්ද සමරසිංහ සහ රංගේබණ්ඩාර අතර දරුණු ගැටුම් – ජනපතිටත් පැමිණිලි

colombotoday
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ ආයතන වලට නිළධාරීන් පත් කිරීමේදී කැබිනට් අමාත්‍ය මහින්ද සමරසිංහ සහ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර යන මහත්වරුන් අතර ගැටුමක් හට...

ලක් විරු සගයකු සමග අහසින් පැන්න ‘කමාන්ඩෝ’ යුද සුරතලියක් ඉතිහාසගත වාර්තාවක – PHOTO

colombotoday
උඩු ගුවන ජයගත් ලොව ප්‍රථම ජීවියා වෙමින් රුසියාවේ ලයිකා බැල්ල ඉතිහාසයේ අමරණීය වාර්තාවකට හිමිකම් කීවා. අභ්‍යවකාශයට නොගියත් අඩි 4000 ක් පමණ උඩු ගුවනේ සිට ඉතිහාසගත...

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමග තැන් දෙකකදී තිදෙනෙක් අල්ලයි !

colombotoday
අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් රාවණා ඇල්ල ප්‍රදේශයේදී සහ හුංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පෙරේදා 20 හුංගම ප්‍රදේශයේ රාත්‍රි මුර...

මිනීමැරුම් තරගයෙන් ISIS පරයා ‘බොකෝහරාම්’ 1ට එයි… 2014 දී පමණක් 6644 ඝාතනය කරලා

colombotoday
පසුගිය 2014 වසරේ ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී කල්ලිය නයිජීරියාව කෙන්ද්‍රකරගෙන ක්‍රියාත්මක වන ඉස්ලාමීය මුලධර්මවාදී ‘බොකෝහරාම්’ කල්ලිය බව ත්‍රස්තවාදය පිළිබද ලෝක දර්ශකය පෙන්වා දෙයි. 2014 දී පමණක්...

බදු ප්‍රතිශත ඩබල් වෙයි.. වෑන් ලක්ෂ 25කින්, හයිබ්‍රිඩ් ලක්ෂ 5කින් වැඩි වෙයි

colombotoday
මෙවර අයවැයෙන් කරන ලද බදු සංශෝධන අනුව රථවාහන වල මිල සැලකිය යුතු ලෙස ඉහළ යන බව මෝටර් රථ ආනයනයකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති සම්පත් මෙරින්චිගේ...

අයවැය දා මහ රෑ විශේෂ ගැසට් නිවේදනයක්… කොටි හිතවාදී සංවිධාන 17ක් පුද්ගලයන් 424ක තහනම සංශෝධනය කරලා

colombotoday
කොටි හිතවාදී සංවිධාන සහ පුද්ගලයන් පිරිසකට මෙරටට ඒම තහනම් කරමින් පසුගිය රාජපක්ෂ රජය විසින් නිකුත් කර තිබූ අති විශේෂ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් ඊයේ (20)...

රවී කියපු අයවැය මහින්දටත් තේරිලා නෑ… අතර මගදී පිටව ගිහින් – Video

colombotoday
මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරන අයවැය නොතේරෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ කාලය ගත කිරීම පලක් නොවන බව පවසා හෙතෙම පිටව ගියා....

කිරිපිටි, ගෑස්, පරිප්පු, කරවල ඇතුළු ආහාර ද්‍රව්‍ය 11ක මිල පහලට… වී වලට සහතික මිලක්

colombotoday
සම්මුතිවාදී ආණ්ඩුවේ පළමු අයවැය අද පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කෙරණි. ඒ මුදල් ඇමති රවී කරුණානායක විසිනුයි. මෙවර අයවැයෙන් ජනතාවට ප්‍රතිලාබ රැසක් හිමිවන බවට මුදල් ඇමතිවරයා පවසා තිබූ...

“ප්‍රංශ ප්‍රහාරය මුස්ලිම් විරෝධයක් ගොඩනැගීම සදහා කළ කුමන්ත්‍රණයක්” ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නිවේදනය කරයි

colombotoday
පසුගිය දා ප්‍රංශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මුස්ලිම් විරෝධී ලෝක ජනමතයක් ගොඩ නැගීම සදහා ගත් උත්සාහයක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය ප්‍රකාශ කරයි. ප්‍රංශ ප්‍රහාරය...