තවත් ස්ට්‍රයික් කළොත් බලපත්‍ර අහෝසියි.. 25000 දඩයත් වෙනසක් නෑ !colombotoday3 December 2016 by colombotoday3 December 20160 පුද්ගලික බස් රථ වර්ජනය දින තුනක් මුළුල්ලේ පැවතුනහොත් ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. අමාත්‍යවරයා... Read more
ආණ්ඩුවට තව ගහන්න ඉතිරිවෙලා තියන්නේ මළබද්දයි, මිනී පෙට්ටි බද්දයි විතරයිcolombotoday17 November 2016 by colombotoday17 November 20160 ආණ්ඩුව මෙවර අයවැයෙන් තරුණ තරුණියන්ට කිරි ටොෆියක් දී රැවටීමට උත්සාහ කර ඇති බවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා චෝදනා කරයි. සමාජවාදී තරුණ... Read more
ජනපති පදවි ප්‍රාප්තියට බර වියදම්, ලොකු උත්සව නැතිලු.. සරලව සමරන්න ජනපති තීරණය කරයිcolombotoday17 November 2016 by colombotoday17 November 20160 2017 ජනවාරි 08 දිනට යෙදෙන සිය පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණ සැමරුම අනවශ්‍ය උත්සව සහ සංදර්ශනවලින් තොරව සැමරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. මේ... Read more
ටෙලර් වලින් මුදල් ගැනීමේදී අයකරන ගාස්තුව වැඩි කෙරේ.. මුදල් ගනුදෙනු බද්දකුත් එයිcolombotoday11 November 2016 by colombotoday11 November 20160 ස්වංයක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් ගැනීමේ දී අය කරන මුදල රුපියල් 10 දක්වා වැඩි කිරීමට 2017 අයවැය මගින් යෝජනා කර ඇත. බැංකු සහ අනෙකුත් මූල්‍ය සමාගම්... Read more
අයවැයට කැබිනට් අනුමැතියcolombotoday10 November 2016 by colombotoday10 November 20160 අද පස්වරු දෙකට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 70 වැනි අයවැයට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පැවැත්විණි. ඉදිරිපත් කිරීමට නියමිත අය වැය... Read more
අලුත් පක්ෂය බිමේ බලය අල්ලයි.. ශාක සමිති 3600ක බලය බැසිල් අතටcolombotoday5 November 2016 by colombotoday5 November 20160 දිවයින පුරා ඇති ග්‍රාම සේවක වසම් 14029කින් නොවැම්බර් 01 වැනිදා වන විට ග්‍රාම සේවා වසම් 3600ක පිහිටුවා ඇති ශාඛා සමිතිවල බලය නව බලවේගයට හිමිව ඇති... Read more
ජාතික ධනය මහ දවාලේ කොල්ල කෑ බැදුම්කර මගඩිය : කෝප් නිර්දේශ මෙන්නcolombotoday29 October 2016 by colombotoday29 October 20160 මහ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් සැකසූ වාර්තාවේ නිර්දේශ එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් අද (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එකී සිද්ධියට අදාළව... Read more
මධ්‍යම සභාව මූල්‍ය අර්බූදයක.. ලක්ෂ 650ක් වැයකර 25ක් රුසියා සවාරියක.. ජනපති අවසර දුන්නාලු !colombotoday27 September 2016 by colombotoday27 September 20160 රුපියල් ලක්ෂ 650ක මහජන මුදල් වැයකර මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් අද (27) රුසියාවේ සංචාරයක් සදහා පිටත්ව යෑමට නියමිතය. මෙම මන්ත්‍රීවරුන් සහ... Read more
හම්බන්තොට වරාය, මත්තල, ශ්‍රී ලංකන් ගන්න විදෙස් සමාගම් 19ක් එයිcolombotoday23 September 2016 by colombotoday23 September 20160 හම්බන්තොට වරාය, ශ්‍රී ලංකන් ගුවන් සේවය, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ යන ආයතන තුනේ පාලනය බාර ගැනීමට විදේශීය සමාගම් 19ක් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ. ඒ අනුව... Read more
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඉස්ලාම් අන්තවාදයේ තොටිල්ලක් – බොදු බල සේනාව ජනපතිට ලියයිcolombotoday12 August 2016 by colombotoday12 August 20160 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තුල දැනට වසර කිහිපයකට පෙර සිට මුස්ලිම් අන්තවාදීන් විසින් වහාබ් වාදය ප්‍රවර්ධනය කිරීම කරගෙන යනු බව ‘බොදු බල සේනා’ සංවිධානය... Read more