බඩ ඉරිඟු වගාව තාවකාලිකව නවත්වන්න ගොවීන්ට උපදෙස්colombotoday27 January 2019 by colombotoday27 January 20190 යල කන්න සඳහා නැවත දැනුම් දෙනතුරු බඩ ඉරිඟු වගා නොකරන ලෙස කෘෂි කර්ම අධ්‍යක්ෂ ජනරාල් ඊයේ (26) ගොවීන්ට දැනුම් දි තිබේ. බඩ ඉරිඟු වගාවන්හි ඉතා... Read more
ජාතික ගුවන් විදුලියෙන් ඉස්ලාමීය අන්තවාදී දේශනා ප්‍රචාරය කරයි – හිටපු මුස්ලිම් වරුන්ගෙන් චෝදනාcolombotoday23 January 2019 by colombotoday23 January 20190 රජයට අයත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දෙමල ජාතික සේවයේ ප්‍රචාරය වන මුස්ලිම් වැඩසටහන හරහා ඉස්ලාමිය අන්තවාදයට උඩු ගෙඩි දෙන දේශනා ගුවන් ගත වීම ඉතාමත්... Read more
බෞද්ධ ජනතාව වෙනුවෙන් ඥානසාර හිමි කළ සේවය සලකා පෙබරවාරි 04 නිදහස් කරාවි – දුමින්ද දිසානායකcolombotoday18 January 2019 by colombotoday18 January 20190 අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වරදකරු කෙරුණු ඥානසාර හිමියන් එළැඹෙන පෙබරවාරි 04 වැනිදා නිදහස ලබනු ඇතැයි තමන් ද විශ්වාස කරන බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක... Read more
සුරුට්ටු උර උරා ඉඳලා මුදල් ඇමැතිකම් කරන්න පුළුවන්ද…? – රවී අවි අමෝරයිcolombotoday13 January 2019 by colombotoday13 January 20190 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද…? පක්ෂය මාරු කරනවද…? යනාදී දහසක් ප‍්‍රශ්න මෑතක සිට ඔහු සම්බන්ධයෙන් මතුවී ඇත්තේ, ඔහු නගන සමහර ප‍්‍රකාශ නිසාය. විදුලිබල, බලශක්ති, සහ ව්‍යාපාර සංවර්ධන... Read more
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නෑ – අස්ගිරි පාර්ශවයcolombotoday13 January 2019 by colombotoday13 January 20190 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නැතැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමි පැවසීය. නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් පමණක් ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම ප්‍රමාණවත් බව උන්වහන්සේ... Read more
ඇමරිකාවේ ආදාර ලබන ආගමික කල්ලියක තිත්පොලක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැන් පත්වෙලාcolombotoday12 January 2019 by colombotoday12 January 20190 ජේෂ්ඨත්වය මත විනිසුරුවන් පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාව සුදානම් නොමැති බව පවසමින් කතානායක කරූ ජයසූරිය ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇති බවත් එක්තරා ආගමික කල්ලියක තිත්පොලක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැන්... Read more
අල්-කුරානයේ ප්‍රචණ්ඩකාරී කොටස් ඉවත් කරන්න – හිටපු මුස්ලිම්වරු උලමා සංවිධානයෙන් ඉල්ලයිcolombotoday9 January 2019 by colombotoday9 January 20190 ඉස්ලාමීය නායකයන් හා ජමියතුල් උලමා සංවිධානය ඉස්ලාමීය පොත්වල සහ අල්-කුර්ආනයේ අඩංගු ප්‍රචණ්ඩකාරී කොටස් දේශනා කිරීම නැවත්වීමට හා වහාම එම කොටස් ඉවත් කිරීමට කටයුතු කල යුතු... Read more
යහපාලන නිලධාරී මාෆියාවෙන් ITN වල පල්ලට යැවූ හැටි මෙන්න – කළකිරුණු සේවකයෝ ජනපතිට ලියතිcolombotoday23 December 2018 by colombotoday23 December 20180 යහපාලන රජය හරහා අත්තනෝමතික පලිගැනීම් සහ ආයතනයේ ලාංඡණ වෙනස් කිරීම් සහ මූල්‍ය පරිහාණි ඇතුලු දූෂණ ක්‍රියා මත කලකිරීමට සහ සිත් තැවුලට සේවක මඩුල්ල නියෝජනය කරමින්... Read more
ජනපතිගේ නම විකුණමින් “මලික්-සජිත්-මංගල” රවීට එරෙහි කුමන්ත්‍රණයක..!colombotoday19 December 2018 by colombotoday19 December 20180 ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නම විකුණමින් එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම මහතා ප්‍රධාන නායකයින් පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක... Read more
ඥානසාර හිමි වහා නිදහස් කරන්න – සියම් මහ නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ සංඝ සභාවෙන් ඉල්ලීමක්colombotoday19 December 2018 by colombotoday19 December 20180 පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස සියම් මහ නිකායේ කෝට්ටේ පාර්ශ්වය, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, එහි මහනායක, ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ... Read more