Colombo Today Sports News 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු පෙරහුරු තරගය අදcolombotoday11 October 2022 by colombotoday11 October 20220 පන්දු වාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු පෙරහුරු තරගය අද(11)දින පැවැත්වෙයි. ඒ සිම්බාබ්වේ කණ්ඩායම සමගින් ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9ට මෙය... Read more
Colombo Today Sports News ගුවන් ටිකට්පත් වෙන් කර දෙන්න බැරි වුණු බලධාරීන් නිසා ආසියානු පාපන්දු තරඟාවලිය ලංකාවට අහිමි වෙයිcolombotoday5 October 2022 by colombotoday5 October 20220 වයස අවුරුදු 17න් පහළ ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේ පළමු කොටසේ තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 03වනදා උස්බෙකිස්තානය බලා පිටත්ව යාමට නියමිතව තිබුණි. ශ්‍රී ලංකා... Read more
මෙවර විස්සයි 20 ලෝක ශූරයන්ට කෝටි 58ක ත්‍යාගයක්colombotoday30 September 2022 by colombotoday30 September 20220 ඕස්ට්‍රේලියාවේදී ලබන මස 16 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2022) ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක් හෙවත් රුපියල් කෝටි 58 කට ආසන්න... Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වෙයිcolombotoday20 September 2022 by colombotoday20 September 20220 ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරයට අදාළ කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වීමට ටොම් මූඩි එකඟත්වය පළ කළ බවට ක්‍රිකට් ආයතනය පවසයි. ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඕස්ට්‍රේලියා... Read more
ICC පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වලින් වනිදු පෙරට පැමිණෙයි.colombotoday14 September 2022 by colombotoday14 September 20220 ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ICC පන්දුවාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වලින් 6වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ. එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක... Read more
මුම්බායි ඉන්දියන්ස්හි ගෝලීය කාර්ය සාධන ප්‍රධානි මහේල ජයවර්ධනcolombotoday14 September 2022 by colombotoday14 September 20220 මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන, මුම්බායි ඉන්දියන්ස්හි ගෝලීය කාර්ය සාධන ප්‍රධානියා (global head of performance)... Read more
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් එංගලන්ත තරගය අදcolombotoday13 September 2022 by colombotoday13 September 20220 ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් ක්‍රීඩකයන් තරග වදින ‘රෝඩ් සේෆ්ටි’ ලෝක කුසලාන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගී වන දෙවැනි තරගය අද (13)දින එංගලන්ත... Read more
ආසියානු කුසලානය රැගෙන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනටcolombotoday13 September 2022 by colombotoday13 September 20220 ආසියානු කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණියා ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා අති උත්කර්ෂවත් උත්සවයක් සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට්... Read more
ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම 2023 ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියට සුදුසුකම් ලබයිcolombotoday12 September 2022 by colombotoday12 September 20220 ආසියානු දැල්පන්දු ශූරතාවලිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම 2023දී අප්‍රිකාවේ කේප්ටවුන් හි දී පැවැත්වෙන ලෝක ශූරතා දැල්පන්දු තරගාවලිය සඳහා නිතරගයෙන් තේරී ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.... Read more
Colombo Today Sports News ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර සුපිරි 4 දෙනාගේ තරගය හෙට… – ගෞරවය රැක ගන්න ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව අද පිටියටcolombotoday8 September 2022 by colombotoday8 September 20220 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට ඩුබායි හි දී පැවැත්වෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය... Read more