Colombo Today Sports News

මුම්බායි ඉන්දියන්ස්හි ගෝලීය කාර්ය සාධන ප්‍රධානි මහේල ජයවර්ධන

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන, මුම්බායි ඉන්දියන්ස්හි ගෝලීය කාර්ය සාධන ප්‍රධානියා (global head of performance) ලෙස පත් කර තිබේ.

හිමිකරුවන් සතුව ඇති කණ්ඩායම් තුනේම පුහුණු කිරීම සහ නවක ක්‍රීඩකයන් අධීක්ෂණය කිරීම ඔහුට පැවරෙනු ඇති.

Related posts

සුගතදාස හෝටල් පරිශ්‍රයේ විනය විරෝධිව හැසිරුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුට පුහුණුකරුට හා කළමනාකරුට දඬුවම්.

colombotoday

ලංකාවට රිදී පදක්කමක්

Admin

පොදු රාජ්‍ය මණ්ඩල යොවුන් ක්‍රීඩා තරගාවලියේදී අයෝමාල් අකලංකට රිදී පදක්කමක්

Admin

ඉදිකෙරෙමින් පැවති ගෘහස්ථ ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථාන ඉදිකිරීම් තිලංග සුමතිපාල නවතා දමයි

colombotoday

නුවන් කුලසේකර මාධ්‍ය හමුවක් තබා ක්‍රිකට්වලින් සමුගයි

colombotoday

පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට…

Admin