Colombo Today Local News මුද්‍රා මකා අලෙවියට සුදානම්කර තිබූ කුණු බිත්තර ගබඩාවක් වටලයිAdmin24 July 202324 July 2023 by Admin24 July 202324 July 20230 ආනයනික බිත්තර මුද්‍රා මකා වෙළෙඳපොළට නිකුත්කිරීමට සුදානම් කර තිබූ ස්ථානයක් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ (23)දින වටලා තිබේ. අදාළ ගබඩාව පවත්වා ගෙන ගොස් ඇත්තේ... Read more
Colombo Today Local News චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යුවාන් ජියාජුන්, ජනපති හමුවෙයිAdmin24 July 202324 July 2023 by Admin24 July 202324 July 20230 චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යුවාන් ජියාජුන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මෙම හමුවේදී ජනාධිපතිවරයා විසින් ආර්ථික වර්ධනය... Read more
Colombo Today Local News නාමල් ට එරෙහි නඩුවක් කල් යයිAdmin24 July 202324 July 2023 by Admin24 July 202324 July 20230 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් ගවර්ස් කෝපරේට් සමාගමේ රුපියල් මිලියන 30ක මුදලක් ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනාකොට හිටපු... Read more
Colombo Today Local News නගර සභාවක ජල ටැංකියකින් විදෙස්ගමන් බලපත් සහ හැඳුනුම්පත් තොගයක් හමුවෙයිAdmin24 July 202324 July 2023 by Admin24 July 202324 July 20230 ගාල්ල ඔරොප්පුවත්ත පිහිටි නගර සභා ගොඩනැගිල්ලක වහලයේ තිබි හිස් මුදල් පසුම්බි රැසක්,ජාතික හැඳුනුම්පත් තොගයක්සහ විදේශ ගමන් බලපත්‍ර කිහිපයක්ද නගර සභා සේවකයින් විසින් සොයාගෙන පොලිසියට බාරදි... Read more
Colombo Today Local News ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වසා දමයිAdmin24 July 202324 July 2023 by Admin24 July 202324 July 20230 ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය ලබන ජුලි 31 වනදා සිට වසා දමන බව නිවේදනය කර තිබේ. එමෙන්ම ඉන්පසු ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ ද්විපාර්ශවික සබඳතා... Read more
Colombo Today Local News අලුත් උපන් බිලිදු මළ සිරුරක් ඇලකින් හමුවෙයිAdmin24 July 202324 July 2023 by Admin24 July 202324 July 20230 අලුත් උපන් බිලිදු මළ සිරුරක් කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබි අද (24)දින හමු වු බව නොර්වුඩ් පොලිසිය පවසයි. හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ සෙන්... Read more
Colombo Today Local News සරසවි සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයිAdmin24 July 202324 July 2023 by Admin24 July 202324 July 20230 ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දෙවැනි හා තුන්වැනි වසර සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවා තිබේ. එහි ලේඛකාධිකාරි එච්.කරීම් මහතා සඳහන් කරන්නේ, පසුගිය 17 වැනිදා රාත්‍රියේ සිසුන්... Read more
Colombo Today Local News සැප්තැම්බර් මාසයේ IMF සමාලෝචනයට සාර්ථකව මුහුණදීමට හැකියි.. – ඇමති සියඹලාපිටියAdmin24 July 202324 July 2023 by Admin24 July 202324 July 20230 ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සමාලෝචන වැඩසටහනට සාර්ථකව මුහුණදීමට හැකි වෙතැයි විශ්වාසය පළ කරන බව රජය පවසයි. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය... Read more
Colombo Today Local News වැටලීමකට ගිය පොලීස් නිලධාරීන්ට වටකරගෙන තඩිබාලාAdmin24 July 202324 July 2023 by Admin24 July 202324 July 20230 වැටලීමකට ගිය අහංගම පොලීසියේ නිලධාරීන් පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල කළ එකම පවුලේ හය දෙනෙකුගෙන් යුත් පිරිසක් අත්අඩංගුවට ගත් බව වැඩබලන මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන්... Read more
Colombo Today Local News මාර්ග රැසක දුම්රිය ප්‍රමාදයිAdmin24 July 202324 July 2023 by Admin24 July 202324 July 20230 මාර්ග රැසක දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ, විදුලි බලවේග ධාවනාගාර සේවකයින් ඊයේ(23) දහවල් සිට ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙනි. අතිකාල කප්පාදුව,... Read more