නව වසරේ ඇමති මාරුවcolombotoday29 December 2015 by colombotoday29 December 20150 ලබන වසර ආරම්භයේ දී ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක වෙනස්කම් වීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ඒ අනුව මුදල් ඇමැති රවී කරුණානායක, අධිකරණ... Read more
යහපාලන තිරිසණුන් රණවිරුවන් සිරගත කළා පමණක් නෙවෙයි ඔවුන්ගේ චරිතත් ඝාතනය කළා – ඤාණසාර හිමිcolombotoday28 December 2015 by colombotoday28 December 20150 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් බරපතල චෝදනා සහිත කොටි සැකකරුවන් 40ක් නිදහස් කිරීමට කටයුතු කර ඇති යහපාලන රජය, රට වෙනුවෙන් සිය ජීවිතයම කැප කළ... Read more
සිරගත බුද්ධි රණවිරුවන් බේරා ගැනීමට මහා සත්‍යක්‍රියාවක් (29) කොට්ටාවේදීcolombotoday28 December 2015 by colombotoday28 December 20150 කොටි ත‍්‍රස්තවාදයෙන් මව්බිම බේරාගැනීම සඳහා සටන් වැදුණු රණවිරුවන් 05 දෙනකු මේ වන විට ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කොට තිබේ. ඔවුන් නිදහස්කර ගැනීම... Read more
වර්ණසිංහ පඹගාලක පැටලිලා.. ඔහු ගොඩගන්න සමතෙක් හෙළ උරුමයේ නෑ.. කණගාටුයි – ගම්මන්පිලcolombotoday28 December 2015 by colombotoday28 December 20150 බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජයට පත්වීමට මූලික හේතුව වූයේ නවක ඇමතිවරයෙකු වන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාට උපදෙස් ලබාදීමට තරම් සුදුසු පුද්ගලයෙකු ජාතික... Read more
‘රටේ සියළු ආගම් සුරක්ෂිත කිරීමට නව රජය බැඳී සිටිනවා’ – ජනපතිcolombotoday28 December 2015 by colombotoday28 December 20150 රටේ සියලු ආගමික දර්ශනයන් සුරක්ෂිත කිරීමට නව රජය බැඳී සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පැවසූවේ ඉතාලි රදගුරු සම්මේලනයේ... Read more
මත්පැන් මිල අඩු කරන්න යැයි ඉල්ලා උසාවි යයිcolombotoday28 December 2015 by colombotoday28 December 20150 අයවැය මගින් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ගාස්‌තුව රුපියල් මිලියන එකසිය පනහකින් ඉහළ දැමීම හේතුවෙන් ඉදිරියේදී මත්පැන් මිල තවදුරටත් ඉහල යනු ඇති බව සමාගම් පවසයි. මත්පැන් බලපත්‍ර... Read more
කාණු හෝදන්න දාන්න හමුදාව ‘සක්කිලියන්’ නොවන වග ජාතිවාදී විග්නේෂ්වරන් දැනගත යුතුයි – ඕමල්පේ සෝභිත හිමිcolombotoday28 December 2015 by colombotoday28 December 20150 උතුරු පළාත් මහ ඇමති විග්නේශ්වරන් මහතා අඩුම තරමේ දිනකට තුන් වතාවක් හෝ අපගේ ආරක්‍ෂක හමුදාවන්ට වැඳ නමස්‌කාර කළ යුතුව ඇතැයි ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය... Read more
කුණු කන්දට එරෙහිවූ සත්‍යග්‍රහයට ගුටිබැට දුන්නු කොළොන්නාව නගරාධිපතිට එරෙහිව පොලිස්පති වෙත පැමිණිල්ලක්colombotoday28 December 2015 by colombotoday28 December 20150 මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව පැවැත්වූ සත්‍යග්‍රහයට කොළොන්නාව නගරාධිපති රවීන්ද්‍ර උදයශාන්ත ඇතුළු පිරිස සිදුකළ පහරදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. කොළොන්නාව කුණු කන්දට එරෙහි... Read more
‘නිකරුණේ රඳවාගෙන සිටින කොටි සැකකරුවන් වහාම නිදහස් කළ යුතුයි’ – කාදිනල් තුමාcolombotoday28 December 2015 by colombotoday28 December 20151 නිසි නඩු විභාගයක් නොමැතිව දීර්ඝ කාලයක් සිරගත කර සිටින කොටි සැකරුවන් නිදහස් කිරීමට ක්‍රියාමාර්ග ගත යුතු බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පිය තුමා ප්‍රකාශ කරයි.... Read more
තනපට ගැලවූ සංගීතය ගැන ප්‍රධාන සංවිධායක මහේල-සංගා සමාව ඉල්ලයිcolombotoday28 December 2015 by colombotoday28 December 20150 ලතින් ඇමරිකානු ගායක එන්රිකේ ඉල්ලෙසිස්ගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති ‘Sex and Love’ප්‍රසංගය ගැන දැඩි විවේචන එල්ල වෙමින් පවතිද්දී එහි ප්‍රධාන සංවිධායකන් වන කුමාර් සංගක්කාර සහ මහේල... Read more