Colombo Today Local News

නාමල්ට එරෙහිව සාක්ෂි දෙන්න ප්‍රබල ව්‍යාපාරිකයෙක් සූදානම්?

ධම්මික පෙරේරාගේ ගෝලයා නිමල් පෙරේරා ලබන සතියේ නාමල්ට එරෙහිව සාක්කි දෙන්න යයි?

ධම්මික පෙරේරාගේ ගෝලයකු වන නිමල් පෙරේරා ලබන සතියේදී නාමල් රාජපක්ෂට විරුද්ධව අල්ලස් හා දූෂණ කොමිසමට කටඋත්තරයක් ලබාදීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධ ගණුදෙනුවක් ගැන මෙසේ සාක්ෂි ලබා දීමට නියමිතය වර්තමාන වෙලෙද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා නිවසක් විකුණා කොමිස් ලබාගත් බවට සාක්ෂි දුන්නේද මෙම නිමල් පෙරේරා විසිනි.

තවද මුලින් ජනතා විමුක්ති පෙරමුණ සමග ධම්මික පෙරේරා සම්බන්ධ කිරීමට මැදිහත් වූයේද නිමල් පෙරේරා විසිනි.

Related posts

ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර යුධ අධිකරණයක්.. උතුරේ යෝජනාව සම්මතයි..

colombotoday

ජපානයෙන් සෞඛ්‍ය සේවයට ත්‍යාගයක්

Admin

නිජබිම් බේරා දෙන්නැයි ඉලූ ආදිවාසී නායකයාගෙ පෙත්සම විභාගයට දින නියම කෙරේ…

Admin

හදිසි අනතුරක්… රෝසි රෝහල්ගත කෙරේ

colombotoday

“මට වයස 80 පැනලා..පඩි නගින්න බෑ..මගේ ගෙදර ගන්න එපා..”- සම්බන්ධන් ආණ්ඩුවෙන් බැගෑපත්වෙයි

colombotoday

පාස්කු කොමිසමට උලමාගේ වටලප්පන්

colombotoday