මත්තල ගුවන්තොටුපළ ගබඩාවේ අදින් පසු වී නෑcolombotoday14 January 2016 by colombotoday14 January 20160 මත්තල ගුවන් තොටුපොල ගබඩා අංගනයේ ගබඩා කර ඇති වී තොග අද (14) ඉවත් කරගන්නා බව ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යාංශය පවසයි. එහි ගබඩා කර තිබෙන වී... Read more
ජාතික කොඩිය විකෘති කර කොළඹ පුරා කටවුට්.. “උරුම හුවමාරුවෙන්” උරුමය නැසෙයි!colombotoday14 January 2016 by colombotoday14 January 20160 “උරුමය හුවමාරු කරගැනීම” තේමාව යටතේ මෙම මස 15 වැනිදා සිට 17 වැනිදා තෙක් කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පකිස්‌ථාන සහයෝගිතා ජාත්‍යන්තර... Read more
මහනායක හිමිවරුන්ගේ අනුමැතිය නැතිව භික්ෂු විනය නීති පනවන්න ආණ්ඩුවට අයිතියක් නෑcolombotoday14 January 2016 by colombotoday14 January 20161 මෙරට ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම සහ විනය කරුණු සම්බන්ධ විධිවිධාන සහ ඒවා කඩකිරීමේ දී පනවන දණ්ඩන ඇතුළත් ‘ථෙරවාදී භික්ෂු කතිකාවත්’ නමැති පනත් කෙටුම්පත ගැන සංඝ... Read more
පාකිස්ථාන් ජෙට් ගනුදෙනුව නවතී.. ඉන්දියානු යානා ගන්නැයි බලකරන්න ඉන්දීය ලොක්කෙක් ලංකාවට !colombotoday14 January 2016 by colombotoday14 January 20160 ප්‍රහාරක ජෙට් යානා සමුහයක් පකිස්තානයෙන් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව දැරූ තැත වලක්වා ලූ ඉන්දියාව ඉහල පෙලේ රාජ දුතයෙක් ශ්‍රී ලංකාවට යවා තිබේ. පකිස්තානය හා ශ්‍රී... Read more
උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය නවලෝක රෝහලටcolombotoday13 January 2016 by colombotoday13 January 20160 පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ අද (13) රාත්‍රියේ හදිසියේම නවලෝක රෝහලට ඇතුලත් කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්ත මෙන්තුවේ නිලධාරීන් පිරිසක් උන්වහන්සේව අත්අඩංගුවට ගැනීම සදහා... Read more
තේ බොන්නේ බලාගෙනයි – තේ වර්ග දහයකට මාරාන්තික වර්ණකාරක කලවම් කරලාcolombotoday13 January 2016 by colombotoday13 January 20161 පසුගියදා සිදුකෙරුනු පරීක්ෂණයකින් ලංකාවේ වෙළදපොල තුළ බෙදාහැරෙන තේ නිශ්පාදන වර්ග දහයක පරිභෝජනයට අහිතකර වර්ණකාරක අඩංගු බවට අනාවරණය වී තිබෙනවා. මෙම වර්ණකාරක අඩංගු තේ පරිභෝජනය තුළින්... Read more
මාර්තු මාසයේදී වාහන මිල දෙගුණයකින් වැඩි වේ ?colombotoday13 January 2016 by colombotoday13 January 20160 මාර්තු මාසයේදී මෙරටට ගෙන්වන වාහන මත පනවා ඇති බදු යලිත් වතාවක් සංශෝදනය කිරීම සදහා කටයුතු කෙරෙමින් සිටින බව මුදල් අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ colombotoday.com... Read more
2015 වසරේ ස්‌ත්‍රී දූෂණ 1854 ක් – 16 ට අඩු ගැහැනු දරුවන් 1209 ක් කැමැත්තෙන් දුෂණය වෙලාcolombotoday13 January 2016 by colombotoday13 January 20160 පසුගිය වසරේ (2015) මුල් මාස 11 තුළදී ස්‌ත්‍රී දූෂණ 1854 ක් සිදුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය... Read more
මරණකරු පොලිසිය විසින් පහළට තල්ලු කළ බවට සාක්‍ෂි නැහැ – ඇමැති සාගල රත්නායකcolombotoday13 January 2016 by colombotoday13 January 20160 ඇඹිලිපිටියේ තරුණයා ඉහළ මහලක සිට පොලිස් නිලධාරීන් විසින් පහළට තල්ලු කිරීමෙන් මියගිය බවට මෙතෙක් ඉදිරිපත්ව ඇති සාක්‍ෂි අනුව තහවුරු වී නැතැයි නීතිය හා සාමය පිළිබඳ... Read more
‘ජාතිවාදීන්’ හිරේ දමන දණ්ඩනීති සංශෝධන පනත ආණ්ඩුව මුළුමනින්ම හකුලාගනී !colombotoday13 January 2016 by colombotoday13 January 20160 ආගමික අන්තවාදයට වැට බැදීමට යැයි පවසමින් හදිසියේ ගෙන ආ අපරාධ නඩු විධාන සහ දණ්ඩනීති සංග්‍රහයට අදාල සංශෝධන පනත් කෙටුම්පත රජය විසින් ඉවත්කරගන්නා බව නියෝජ්‍ය කථා... Read more