Category : Colombo Today Local News

ඇමති ජෝන්ට ආයෙත් මද කිපිලා.. කෝටි 8ක වියදමින් හැදූ වත්තල ඇවිදින මං තීරුව කඩා දමයි

colombotoday
වත්තල මාබෝල නගර සභා බල ප්‍රදේශයේ පිහිටි බහුතර කතෝලික ජනතාවක් වෙසෙන වත්තල කළු ඇළ ශරීර සුවතා මං තීරුවේ කොටසක් හා එහි සමරුඵලකය සංචාරක ඉඩම් හා...

“එජාපය හා එක්වී ශ්‍රීලනිප නිර්මල ප්‍රතිපත්ති රකිනවා.. අවුරුදු දෙකකින් රට හදා පෙන්වනවා” – චන්ද්‍රිකා

colombotoday
එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මල ප්‍රතිපත්ති ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ගාල්ල නෙළුවේ පැවති...

“ලක්ෂයකින් ජීවත් වෙන්න පුළුවන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට.. තව දීමනා ඕන” ඇමති ලක්ෂ්මන්

colombotoday
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ වන විට ලබා දෙන දීමනා කිසිසේත් ප්‍රමාණවත් නොවන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. මහනුවර ප්‍රදේශයේ ඊයේ (26)...

නිරෝෂන් ප්‍රේමරත්න පාර්ලිමේන්තුවේදී සරත් ෆොන්සේකාව නිරුත්තර කර දමයි

colombotoday
පසුගියදා පාර්ලිමේන්තුවේදී නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා පිලිබදව දැක්වූ අදහස් මේ වනවිට සමාජය තුල ආන්දෝලනයක් ඇතිකර තිබෙනවා. මෙහිදී ඒ මහතා සදහන්...

Video – අනාතවූ බෝගස්වැව අහිංසකයන්ට දැම්ම පොලිස් පාට්

colombotoday
[mom_video type=”youtube” id=”f23ODwNyCCE”] වව්නියාව බෝගස්වැව ගම්මාන 14ක පීඩාවට පත් සිංහල වැසියන් පසුගිය 25 වනදා වව්නියාව නගරයේදී උද්ඝෝෂණයක නිරතවුනා. ඒ දැනට තමන් පදිංචිව ඉන්නා ඉඩම්වල නීත්‍යානුකූල...

“දිනුවත් පැරදුණත්, කොල්ලෝ ක්‍රීඩා කරනව බැලීම ආඩම්බරයක්” – ජනපති ක්‍රිකට් පිලට සුබ පතයි

colombotoday
ඊයේ (27දා) පැවැති තරගයෙන් අනතුරුව සිය ට්විටර් ගිණුමෙන් නිවේදනයක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම් එක්කර තිබෙනවා. “දිනුවත් පැරදුණත් ශ්‍රී...

මහ ආර්ථික අර්බූදයක් අත ළගයි.. සරසවි ඇදුරන් අනතුරු අගවයි !

colombotoday
ශ්‍රී ලංකාව ළගදීම බරපතල ආර්ථික අර්බුදයකට මුහුණදීමට නියමිත බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් අනතුරු අගවයි. ජාත්‍යන්තර සාධක මෙන්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ දුර්වල ආර්ථික කලමනාකරණය...

ඇමති රංගේ බණ්ඩාර වන්නියාගම රක්ෂිතය වනසයි.. ඇමතිගෙන් හා පුතාගෙන් නීතියටත් බලපෑම්

colombotoday
පුත්තලම දිස්ති‍්‍රක්කයේ, තබ්බෝව, කරුවලගස්වැව ප‍්‍රදේශයේ පිහිටි වන්නියාගම වන රක්ෂිතයේ අක්කර 4ක් පමණ බැකෝ යන්ත‍්‍ර ආධාරයෙන් එළි පෙහෙළි කර ගොවිපලක් ආරම්භ කිරීමට අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර...

“ආරක්ෂාව තර කරත්, ලංකාවට පැමිණෙන සරණාගතයන් ආපසු හරවා යවන්නේ නෑ” – ආරක්ෂක ලේකම්

colombotoday
ශ්‍රී ලංකාවට පැමිණෙන් සෑම පුද්ගලයෙකු පිළිබදවම දැඩි විමසිල්ලෙන් පසුවන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි. ජාත්‍යන්තරයේ කි‍්‍රයාත්මක ත‍්‍රස්ත සංවිධානවල සාමාජිකයින් ශ‍්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම...

රට බේරාගන්න නම් මෛත්‍රි – මහින්ද වහාම එක්විය යුතුමයි.. භික්ෂූන් වහන්සේලා ඒ සදහා මැදිහත් විය යුතුයි

colombotoday
* දෙමළ අය ඉල්ලපු විසදුම දීලා ඉවරයි * මෛත්‍රී ඉන්න ඕනෑ තමන්ට ගැලපෙන අය එක්‌ක * දැන් ප්‍රශ්න ඇතිකරන්නේ බෞද්ධයන්ට රට දියුණු කරන්නට නම් රටේ...