එජාපයේ ලොකු වෙනසක්.. මහලේකම් අකිල? සජිත්ට තිබූ තැනත් නැතිවෙන හැඩcolombotoday3 April 2016 by colombotoday3 April 20160 එක්සත් ජාතික පක්ෂයේ ඉහළම පෙලේ තනතුරු කිහිපයක වෙනසක් සිදුකිරීමට සූදානම් වන බව එජාප ආරංචිමාර්ග සදහන් කරයි. ඒ අනුව එජාපයේ මහ ලේකම් ධූරය ඇතුළු තනතුරු කිහිපයක්... Read more
“උතුරේ දෙමළ, මුස්ලිම් ජනතාවට සලකනකොට දකුණේ අන්තවාදීන් කියනවා, රට බෙදනවලු” – ජනපතිcolombotoday3 April 2016 by colombotoday3 April 20160 මෙරට වෙසෙන සියළු ජනතාවට සියළු පහසුකම් සමානව බෙදී යා යුතු බවත්, තමන්ට බලය දුන්නේ එලෙස ප්‍රදේශ සහ ජාතීන් අතර ඇති පරතරය වෙනස් කර සමානාත්මතාවය ගොඩ... Read more
“රටට හෙණ ගැහුවත් අගමැතිට විහිළු.. ඔහු කවටයෙක් වෙලා” – ජී.එල්. පීරිස්colombotoday3 April 2016 by colombotoday3 April 20160 රටේ ආරක්ෂාවට හෙණ ගැහුවත් අගමැතිවරයාට ප්‍රශ්නයක් නැති බවත් ඔහු සියල්ල විහිළුවකට ගෙන අගමැති ධූරයටත් නොහොබිනා අයුරින් හැසිරෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.... Read more
“අපි නව රැකියා පනස්දාහක් බිහි කළා.. තේ වතු, මැණික් පතල්, ගාමන්ට්වල රැකියා ඕන තරම්.. දැන් ඉන්න උන් ඒවට කම්මැලියි” – රාජ්‍ය ඇමති සුජීවcolombotoday3 April 2016 by colombotoday3 April 20160 පුද්ගලික අංශය සමග එක්ව නව රජය රට තුළ නව රැකියා අවස්ථා 50.000කට අධික ප්‍රමාණයක් නිර්මාණය කර ඇතත් එම රැකියා ලබාගැනීමට තරුණ තරැණියන් උනන්දු නොවන බව... Read more
බුද්ධි නිලධාරීන් වෙන වෙනම රදවා ප්‍රශ්න කිරීමට නියෝග.. එක්නැළිගොඩ ඝාතනය කළ බවට බලපෑම් කර ප්‍රකාශ ලබා ගැනීමේ උත්සාහයක්?colombotoday2 April 2016 by colombotoday2 April 20160 කොටි ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියාකළ බවට හෙළිව ඇති අප්‍රකට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ නිලධාරීන් වෙන... Read more
“ආයෙ ලංකාවේදී බැලූන් උඩ අරින්නෑ” – හුලං ගිය Google බැලුම ගැන ඇමති හරීන් කියයිcolombotoday2 April 2016 by colombotoday2 April 20160 මින් පසු ගූගල් බැලූන් ශ්‍රී ලංකාවේදී ගුවන්ගත නොකරන බව, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඊයේ සීගිරිය යොවුන් පුරයේදී සැලසුම්කළ... Read more
තරුණයන් පිරිවරා අගමැති යොවුන් පුරයේ.. අවසන් දිනය අදcolombotoday2 April 2016 by colombotoday2 April 20160 “අනාගතය ඇරඹුණා” තේමාව යටතේ සීගිරිය ගුවන් හමුදා කදවුරේ පැවැත්වෙන “යොවුන් පුරය” තරුණ කදවුර නිරීක්ෂණයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පැමිණියේය. මීට වසර විසි හතකට පෙර... Read more
තොරතුරු පනතත් උඩුකුරුංඤ්ඤංද?colombotoday2 April 2016 by colombotoday2 April 20160 අද අප්‍රේල් 1දාය. අනුන් රැවටීම සඳහා විවිධාකාරයෙන් විහිළු තහළු කරන මෝඩයින්ගේ දවසය. එම දිනයේ විනෝදවිම සඳහා උසස්ම ගණයේ විහිළු තහළු එක්රැස් කිරීම ලොව පුරා සිදුකෙරේ.... Read more
පොහොර සහනාධාරය අහෝසි කර මුදල් ලබාදීමේ තීන්දුවට කැබිනට් අනුමැතියcolombotoday2 April 2016 by colombotoday2 April 20160 යල කන්නයේ සිට පොහොර සහනාධාරය අහෝසි කර මුදල් ලබා දීමේ වැඩපිලිවෙලට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙරට සිටින මිලියනයක් පමණ... Read more
“මංතීරුව හදල තියන්නේ අනවසරයෙන්.. ලොකු ගාණක් යටිමඩි ගහලා.. මං ඒක කැඩුවා” – ජෝන් ඇමතිcolombotoday2 April 2016 by colombotoday2 April 20160 වත්තල මාබෝල, කළුඇල ව්‍යායාම මංතීරුව ඉදිකර ඇත්තේ අයිතිකරුවන්ගෙන් බලහත්කාරයෙන් අල්ලාගත් ඉඩමක බවත්, ඒ සදහා අදාළ රාජ්‍ය ආයතනවද අවසරයක් ලැබී නොමැති බවත් සංචාරක, ඉඩම් හා ක්‍රිස්තියානි... Read more