“රට ජාතිය වෙනුවෙන් බැරිනම් හමුදාවෙ ඉදල වැඩක් නෑ” සෙබළුන් පිරිසක් අස්වෙන්න යයි.. විනය ක්‍රියාමාර්ග ගනී
රටේත්, ජාතියේත් ආරක්ෂාව වෙනුවෙන්, ඊට එරෙහිව නැගී එන බලවේගවලට එරෙහිව ක්‍රියාත්මක වීමට නොහැකිනම් තව දුරටත් හමුදා නිළ ඇදුම දරාගෙන සිටීමෙන් වැඩක් නැති බව පවසමින් සෙබළුන්...