“ලංකාව බෙදන්න බෑ.. ඒකීය රටක් ලෙස පවතිනු දැකීම චීනයේ අරමුණයි” චීන තානාපති යාපනේදී කියයිcolombotoday17 June 2016 by colombotoday17 June 20160 ශ්‍රී ලංකාව නොබෙදුණු ඒකීය රටක් වශයෙන් පවතිනු දැකීම චීන රජයේ අරමුණ බවත් රටේ සිංහල, දෙමළ, හා මුස්‌ලිම් වැසියන් අතර, සංහිඳියාව වර්ධනය කරවීම පිණිස චීන රජයෙන්... Read more
අල්ලන කුඩු තොග පිටින් ප්‍රබල දේශපාලකයන් හරහා නැවතත් ජාවාරම්කරුවන් අතට !colombotoday17 June 2016 by colombotoday17 June 20160 මත්ද්‍රව්‍ය ජාවාරමට පාතාලය හා දේශපාලන සම්බන්ධකම් ද ඇති ප්‍රකෝටිපති ජාවාරම්කරුවන් සම්බන්ධ වන බැවින් අත්අංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග ඔවුන් සිය බලය යොදවා තමන් වෙත යලි ලබා... Read more
“ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට යන කතාව බැසිල්ගේ කුමන්ත්‍රණයක්” මහින්දානන්ද අළුත්ගමගේcolombotoday17 June 2016 by colombotoday17 June 20160 ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිsරිසක් යහපාලන ආණ්‌ඩුව සමග එක්‌වන බවට පැතිර යන ප්‍රචාරය අසත්‍යයක් බවත් එම අසත්‍ය ප්‍රචාරය බැසිල් රාජපක්‍ෂ මහතාගේ අනුදැනුම මත ඔහුගේ කුමන්ත්‍රණකාරීන් පිරිසක්... Read more
අනාථ අපට රජයෙන් සහන නෑ.. අරණායක අවතැන්වූවෝ ඇමති දෙදෙනෙක් වටකරගෙන උද්ඝෝෂණයේ !colombotoday17 June 2016 by colombotoday17 June 20160 මාසික දීමනාවක් සහ ස්ථීර නිවාස තනා දෙන ලෙස ඉල්ලමින් අරණායක නාය යෑමෙන් අවතැන් වූ ජනතාව ඊයේ (16) විරෝධතාවක නිරතවූවා. අරණායක සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පැවති සංවර්ධන... Read more
“වාහන මිළ වැඩිකළේ පාසල් හැරයන තරුණයන් ත්‍රීවීල් පදින නිසා” රාජ්‍ය ඇමති රංගේ බණ්ඩාරcolombotoday17 June 2016 by colombotoday17 June 20160 පාසැල් හැරයන තරුණයන් වැඩි වශයෙන් ත්‍රීරෝද රථ භාවිතයට පෙළඹී ඇති බවත්, ඒ හේතුවෙන් ත්‍රීරෝද රථ කුළි රැකිවේ නිරතව සිටින අයගේ ආර්ථිකයට බලපෑමක් එල්ලවන බැවින් වාහන... Read more
යුරෝපා මත්ස්‍ය අපනයන තහනම සම්පූර්ණයෙන් ඉවතටcolombotoday17 June 2016 by colombotoday17 June 20160 ශ්‍රී ලංකාවට පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම සම්පූර්ණයෙන් ඉවත්කළ යුරෝපා සංගමය විසින් ඊයේ (16දා) නිවේදනය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ... Read more
ඉතිහාසයේ මුල්වරට ගාල්ලේ හර්තාල්.. කඩසාප්පු වසා ව්‍යාපාරිකයෝ විරෝධයේ !colombotoday16 June 2016 by colombotoday16 June 20160 වැට් බදු සංශෝධනයට එරෙහිව ගාල්ලේ ව්‍යාපාරිකයන් පිරිසක් අද (16) පෙරවරුවේ කඩසාප්පු වසා විරෝධතාවක නිරත විය. මෙම විරෝධතාවය සඳහා ගාල්ල ව්‍යාපාරිකයින් 2000 ක පමණ පිරිසක් එක්... Read more
අර්ජුන මහෙන්ද්‍රන් නිසා ආණ්ඩුව දෙකට බෙදෙයි.. මහබැංකු අධිපතිකම ඇමති ජෝන්ගේ බෑණාට !colombotoday16 June 2016 by colombotoday16 June 20160 නැවත වරක් මහබැංකු අධිපති ධුරයට මහා පරිමාණ දූෂණ චෝදනාවට ලක්ව සිටින සිංගප්පූරු ජාතික අර්ජුන මහෙන්ද්‍රන් නැවත පත්කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩු දැඩි අර්බුදයකට ලක්ව සිටී.... Read more
“මේ NGOකාරයෝ එදා හිටියානම් දේවානම්පියතිස්ස රජුට ථූපාරාමය හදන්න වෙන්නෙත් නෑ” දරණාගම කුසලධම්ම හිමිcolombotoday16 June 2016 by colombotoday16 June 20160 ලංකාවේ තිබෙන ලොකුම ප්‍රශ්ණය අලි ඇතුන් පිළිබද ප්‍රශ්නය බවට පත්කරමින් රාජ්‍ය නොවන සංවිධාන සිංහල බෞද්ධ සංස්කෘතියත් වසර දහස් ගණනක් තිස්සේ පවත්වාගෙන ආ පෙරහැර සම්ප්‍රධායත් විනාශ... Read more
ත්‍රස්ත මර්ධන පනත අහෝසියි.. ජාතික ආරක්ෂක පනතටත් සංශෝධන එයි !colombotoday16 June 2016 by colombotoday16 June 20160 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට සංවිධානාත්මක අපරාධ මැඩීමේ පනත නමින් නවත පනතක් ගෙන ඒමට රජය තීරණය කර ඇති බව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා... Read more