ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් 11 දිවයිනටcolombotoday9 August 2016 by colombotoday9 August 20160 ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආර්ථික හා ව්‍යාපාරික කටයුතු පිළිබද සහකාර රාජ්‍ය ලේකම් වාල්ස්. එච්.රිව්කින් මහතා දෙදින නිල සංචාරයක් සදහා එළැඹෙන 11 වනදා දිවයිනට පැමිණෙන බව ශ්‍රී... Read more
විනය කඩන අයට දඩුවම් නොදුන්නොත් මගේ මහ ලේකම්කමෙන් වැඩක් නෑ – දුමින්දcolombotoday9 August 2016 by colombotoday9 August 20160 ශ‍්‍රිලනිපයට එරෙහිව කටයුතු කරන පක්‍ෂ විනය කඩ කරන අයට විරුද්දව විනය පියවර නොගතහොත් මහ ලේකම් ධුරයෙන් ඇති වැඩක් නැතැයි ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක... Read more
ඤාණසාර හිමිගේ ධර්ම දේශනය නවතනු.. කුළියාපිටිය මුස්ලිම් පල්ලියකින් පොලීසියට පැමිණිල්ලක්!colombotoday8 August 2016 by colombotoday8 August 20160 ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් විසින් පැවැත්වීමට නියමිත ධර්ම දේශනාවක් අත්හිටුවන ලෙස ඉල්ලමින් මුස්ලිම් ජාතිකයන් 10 දෙනෙකු කුලියාපිටිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ලබන අගෝස්තු 10 වනදා... Read more
අපි වෙනම මැතිවරණයට ගියොත් ශ්‍රීලනිපයට යනඑන මං නෑ.. මෛත්‍රී – දුමින්ද පාක්ෂිකයන්ගෙන් සමාව ගනුcolombotoday8 August 2016 by colombotoday8 August 20160 ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය වෙනම තරග කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන එන මං නැතිවන බවත්, අද පක්ෂය පත්ව ඇති තත්ත්වයට 2015 ජනවාරි... Read more
හොරොව්පතාන මුස්ලිම් පල්ලියේ ගැටුමක්.. බේරන්න ගිය ග්‍රාමසේවක ගුටි කා රෝහලේcolombotoday8 August 2016 by colombotoday8 August 20160 හොරොව්පොතාන යාන්ඔය මුස්‌ලිම් මහ පල්ලියේ සාමාජික මුදල් නොගෙවීමේ සිද්ධියක් මත දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සමථයකට පත් කිරීමට මැදිහත් වූ ග්‍රාම නිලධාරියෙකුට එම මුස්‌ලිම් පල්ලියේදී පහරදුන්... Read more
රටක් හිනැස්සු රංගධරයා.. විජය නන්දසිරි, දිවි රගමඩලින් සමුගනීcolombotoday8 August 2016 by colombotoday8 August 20160 සම්මානීය ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට 72 වන වියේ පසුවූ ඒ මහතාගේ දේහය මේ වන විට කළුබෝවිල... Read more
ඩලස් ආණ්ඩුවට.. ප්‍රසන්න රණතුංග ඉවතට ?colombotoday8 August 2016 by colombotoday8 August 20160 ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමටද, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා... Read more
උ/නැගෙනහිර එක්කරනු.. ෆෙඩරල් දෙනු – විග්නේෂ්වරන් පරණ තැටියම වයයිcolombotoday8 August 2016 by colombotoday8 August 20160 දෙමළ ජනතාවගේ සංස්කෘතියට ගැළපෙන එකම නිජ බිම වන උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එකතු කොට එය ආරක්ෂා කිරීමට රජය කටයුතු කළ යුතුව ඇතැයි උතුරු පළාත්... Read more
දර්ගා නගරයේදී පහර කෑ සෞඛ්‍ය සේවකයන් රෝහලේ.. අන්තවාදීන්ට නීතිය ක්‍රියාත්මක කිරීම පොලීසිය කර අරීcolombotoday8 August 2016 by colombotoday8 August 20160 පසුගිය 6 වනදා අලුත්ගම ධර්ගා නගරයේ ඩෙංගු මර්ධනය වැඩසටහනක නිරත වී සිටියදී එහි හෝටලයක් තුළ සිරගත කර පහරකෑමට ලක්ව රෝහල්ගත කළ සෞඛ්‍ය සේවකයන් වැඩිදුර ප්‍රතිකාර... Read more
සුමිත් ප්‍රසන්න ඝාතන චෝදනාවට ලක්වූ ඇඹිලිපිටියේ ASP නැවතත් සේවයටcolombotoday8 August 2016 by colombotoday8 August 20160 ඉකුත් ජනවාරි 7 වනදා ඇඹිලිපිටියේ පැවති සාදයකදී සුමිත් ප්‍රසන්න තරුණයා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව අත්අඩංගුවට ගෙන ඇපමත මුදා හැරුණු ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරීවරයාගේ... Read more