මගධයේ ධනානන්ද රජතුමා නැවත ඉපදිලා.. දැන් නම සිරිසේනද? රනිල්ද?colombotoday11 August 2016 by colombotoday11 August 20160 අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වගන්තිය අනුව මුදල් පනතක් විශේෂයෙන්ම බදු පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඇමති මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතුයි. ස්ථාවර නියෝග 133 අනුව... Read more
මේ රටේ කොතනත්, ධර්මදේශනා නවත්වන්න අපට බෑ.. පොලීසිය කුලියාපිටියේ මව්ලවිට දන්වයිcolombotoday10 August 2016 by colombotoday10 August 20160 රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් විසින් කුලියාපිටියේ විහාරස්ථානයක අද (10) දින පැවැත්වීමට සූදානම් කර ඇති ධර්ම දේශනය නවත්වන ලෙස කුලියාපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ සභාපතිවරයා ඇතුළු... Read more
තමන්ට සලකපු අයට, ඇමති කිරිඇල්ල අතින් පයින් බඩකට පුරා සලකයි !colombotoday10 August 2016 by colombotoday10 August 20160 උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සම්බන්ධයෙන් පසුගිය සමයේ වැඩිපුරම කතාබහට ලක් වූ යේ ඔහු සිය අමාත්‍යාංශය සඳහා උපදේශකයන් පත් කරගැනීම සම්බන්ධයෙන් පැනනැගුණු... Read more
අවුරුදු 15කට මේ ආණ්ඩුව හොල්ලනව බොරු.. අපි ළග හොරු නෑ – ඇමතිනී තලතාcolombotoday10 August 2016 by colombotoday10 August 20160 වසර 05ක් සදහා ජනතාව ලබාදුන් බලය තවත් වසර 15ක් යන තෙක් නොවෙනස්වන බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මයි පවසයි. නිවිතිගල මැතිවරණ කොට්ඨාසයේ පැවති එජාප... Read more
අමාත්‍යාංශ වියදමට ෆොන්සේකා කෝටි 59ක් ඉල්ලයි.. පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවටcolombotoday10 August 2016 by colombotoday10 August 20160 ප්‍රාදේශීයසංවර්ධන ඇමති සරත් ෆොන්සේකාගේ සහ අමාත්‍යාංශයේ වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 59ක මුදලක් ඉල්ලා ආණ්ඩු පක්ෂය ඊයේ (09) පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. පුද්ගල පඩි නඩි,... Read more
හොරෙන් බදු ගහන්න ගිහින් තිබ්බ ටිකත් නැතිවුණා.. නීතිය හා පිළිවෙල ගැන මේ ආණ්ඩුව උගන්වන්න වෙනවාcolombotoday10 August 2016 by colombotoday10 August 20160 හොර පාරෙන් බදු ගහන්න ගිහින් ආණ්ඩුවට ලැබුණු බදු ටිකත් නැතිවුණු බව ජානිපෙ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. මේ අය රටේ නීතිය හෝ රාජ්‍ය පාලනය... Read more
ETCA තීන්දුයි.. සියළු වෘත්තිකයන් සමග රජයේ දොස්තර සංගමය මහ සටනකට සැරසෙයිcolombotoday10 August 2016 by colombotoday10 August 20160 ඉන්දියාව සමග අත්සන් කිරීමට සූදානම් වන ETCA ගිවිසුමට එරෙහිව මෙරට උගතුන් හා සිවිල් සංවිධාන ඇතුළු වෘත්තිකයන් එක්ව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තම සංගමය සූදානම් බව රජයේ... Read more
විනය කැඩු අය දැන් සමාව ඉල්ලා ලිපි එවනවා – එස්.බීcolombotoday10 August 2016 by colombotoday10 August 20160 පක්ෂ විනය කඩකළ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇතැම් සමාජිකයන් මේවනවිට සමාව ඉල්ලා ලිපි යොමුකර ඇති බවත්, ඇතැමුන් ජනාධිපතිවරයා හමුවී සමාව අයැද සිටි බවත් අමාත්‍ය එස්.බී. දිසානායක... Read more
ගනුදෙණුව ඉවරයි.. ආචාර්ය නිර්මාල් පුරවැසි බලයෙන්, සාධාරණ සමාජයෙන් ඉවත් වෙයි !colombotoday10 August 2016 by colombotoday10 August 20160 මින් පසු තමන් පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය සමග කිසිදු ගනුදෙණුවක් නොකරන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි. සිය ෆේස්බුක්... Read more
VAT පනත නීති විරෝධීයි.. ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දන්වයි.. නව පනතක් ගේනවා – අගමැති කියයිcolombotoday9 August 2016 by colombotoday9 August 20160 වැට් බදු සංශෝධනයට අදාළ පනත ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවලට අනුකූලව ඉදිරිපත් කර නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇති බව කථානායක කරු ජයසූරිය මහතා විසින් අද... Read more