ජනපතිගේ චෝදනාවට හිටපු ජනපතිගෙන් චීනයේ සිට පිළිතුරු.. “වහාම පරීක්ෂණයක් පවත්වන්න“
පසුගිය ජනාධිපතිවරණයට පෙර දින මාතර නිල්වලා යෝජනා ක්‍රමය වෙනුවෙන් මහා භාණ්‌ඩාගාරය රුපියල් මිලියන 3012 ක චෙක්‌පතක් නිකුත් කර ඇත්නම් වහාම ඒ පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන ලෙස...