“එජාපය සමග තවත්නම් දීග කනු බෑ.. අපේ අදහස් ගැළපෙන්නෑ“ – එස් බීcolombotoday29 November 2016 by colombotoday29 November 20160 එක්සත් ජාතික පක්‍ෂයත් සමග මේ හවුල් ආණ්ඩු දීගය වැඩිකල් යා නොහැකි බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ මහනුවරදී පැවති ශ‍්‍රීලනිප... Read more
“අපට කරන්න දෙයක් නෑ“ කොටි සැමරුම් ගැන ආරක්ෂක ලේකම් නිල මතය කියයි !colombotoday29 November 2016 by colombotoday29 November 20162 උතුරේ මහවිරු දින සැමරුම් සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයට කිසිවක් කිරීමට නැතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද (29දා) පැවසීය. එල්.ටී.ටී.ඊ. සංවිධානය නීතිවිරෝධී කටයුත්තක් සිදුකර ඇත්නම්... Read more
තෙරුවණට අපහාස කළ අබ්දුල් රාසික්ට ඇප නෑ.. නැවතත් රිමාන්ඩ්colombotoday29 November 2016 by colombotoday29 November 20160 භික්ෂූන්වහන්සේට අපහාස කර ජතික සමගියට බාධාවන ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ තව්හිද් ජමාත් ඉස්ලාමීය සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රෆ්ඩීන් නමැත්තා ලබන... Read more
“පංචවිධ කාර් ඇඩ් එකේ කී පරිදිම, ජනතාවගේ වාහන සිහිනය අපි සැබෑ කළා“ මුදල් ඇමතිcolombotoday29 November 2016 by colombotoday29 November 20160 පසුගිය මැතිවරණ සමයේ දී වෙළෙඳ දැන්වීම්වල පෙන්නුම් කළ පරිදි කුඩා කාරයක් මිල දී ගැනීමේ සිහිනයෙන් සිටි අයගේ පුංච් කාර් සිහිනය මෙම රජය යටතේ සැබෑ වී... Read more
නීතිපති පරණ නඩුවක් නැවත කැදවයි.. ඥාණසාර හිමි ඇතුළු 13කට නොතීසිcolombotoday29 November 2016 by colombotoday29 November 20160 බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුලූ 13 දෙනෙකුට අද අභියාචනාධිකරණයෙන් නොතීසි නිකුත් කෙරුණා. ඒ නීතිපතිවරයා විසින් ගොනුකළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.... Read more
කොටි මහවිරු සමරුවට අවසර දීම ගැන යහපාලන රජයට උතුරෙන් පැසසුම් !colombotoday29 November 2016 by colombotoday29 November 20160 කොටි මහවිරු දිනය අනුස්මරණය කිරීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් වත්මන් රජයට ප්‍රසංශා කළ යුතු බව යාපනය විශ්ව විද්‍යාලයේ විශේෂඥ මානසි වෛද්‍ය, මහාචාර්ය දයා සෝමසුන්දරම් පවසයි.... Read more
මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම මුදල් ඇමති රවී යටතට !colombotoday29 November 2016 by colombotoday29 November 20160 භාණ්ඩාගාර බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් රජයට ණය ලබා ගැනීම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉවත් කර මුදල් අමාත්‍යාංශය යටතේ අලුතින් පිහිටවනු ලබන “රාජ්‍ය ණය... Read more
හිටපු ඇමති කරුණා අම්මාන් අත්අඩංගුවට ගැනේcolombotoday29 November 2016 by colombotoday29 November 20160 ප්‍රකාශයක් ලබා දීමට පැමීණි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. කරුණා අම්මාන්... Read more
උතුරෙන් සිංහලයන් එලවන්න කතා කරන විග්නේෂ්වරන්ට අලුත් ව්‍යවස්ථාවෙන් ඉඩම්, පොලිස් බලයcolombotoday29 November 2016 by colombotoday29 November 20160 ‘උතුරෙන් සිංහල ජනයා ඉවත් විය යුතුයි’ කියන ජාතිවාදී නායකත්වයක් සහිත පළාත් සභාවකට ඉඩම්, පොලිස් බලතල ලැබුණොත් ඒවා කෙසේ යොදා ගනීවිද?‘ ‘උතුරෙන් සිංහල ජනයා ඉවත් විය... Read more
ජනපතිගේ චෝදනාවට හිටපු ජනපතිගෙන් චීනයේ සිට පිළිතුරු.. “වහාම පරීක්ෂණයක් පවත්වන්න“colombotoday29 November 2016 by colombotoday29 November 20160 පසුගිය ජනාධිපතිවරණයට පෙර දින මාතර නිල්වලා යෝජනා ක්‍රමය වෙනුවෙන් මහා භාණ්‌ඩාගාරය රුපියල් මිලියන 3012 ක චෙක්‌පතක් නිකුත් කර ඇත්නම් වහාම ඒ පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන ලෙස... Read more