“මාත් පත්තරකාරයෙක්.. රැහේ උන්ට මම සළකනවා“ – ජනපතිcolombotoday30 November 2016 by colombotoday30 November 20160 ලංකාවේ පත්තරකාරයෙක් ජනාධිපති වෙච්චි පළවැනි වතාව මෙය යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (30) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ 6 වැනි නියෝජිත... Read more
අත්අඩංගුවේ සිටි ආවා සැකකරුවන් ඇප මත නිදහස්colombotoday30 November 2016 by colombotoday30 November 20160 ආවා කල්ලියට සම්බන්ධ බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පුද්ගලයින් 11 දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අරුණි ආටිගල අද නියෝග කළාය. ඒ, නීතිපතිවරයා... Read more
වෙද වර්ජණයෙන් රජයේ රෝහල් ඇණහිටී.. හද්දා අමාරුවේ වැටුණු රෝගීන් ආණ්ඩුව පළු අරී !colombotoday30 November 2016 by colombotoday30 November 20160 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබෙන වැඩවර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති අතර, අද (30දා) සිදුකිරීමට නියමිතව තිබූ සායනික කටයුතු පවා ඇනහිට තිබේ.... Read more
අපේ නායකයො කවදාවත් හොරකම් කර නෑ.. සාක්ෂි සහිතවම පෙන්නමු බලන්න – නි. ඇමති අජිත්colombotoday30 November 2016 by colombotoday30 November 20160 යමෙකු වරදක් කරන්නේ නම් ඔහු ආණ්ඩු පක්ෂයේ වුවත්, විපක්ෂයේ වුවත් එක ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත්... Read more
“උතුරේ හමුදා කදවුරුවලින් පිටත කිසි තැනක බුදු පිළිම එපා“ ආරක්ෂක ලේකම් නියෝග කරයිcolombotoday30 November 2016 by colombotoday30 November 20161 උතුරු පළාතේ හමුදා කදවුරුවලින් පිටත කිසිදු ස්ථානයක බුදු පිළිම වහන්සේලා ස්ථාපිත කිරීමට පියවර නොගන්නා ලෙස තමන් එම පළාතේ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ට උපදෙස් දුන් බව ආරක්ෂක... Read more
තලවාකැලේදී පාසල් සිසුවෙකුට පහරදී, අතේ “ටැමිල්“ කියා උල් කටුවකින් කොටලා..colombotoday30 November 2016 by colombotoday30 November 20160 ක්‍රිකට් පොලු අතැතිව පැමිණි තරුණයන් පිරිසක් විසින් දුම්රිය මාර්ගයකදී පාසල නිමවී පැමිණෙමින් සිටි සිසුවකුට පහර දී උල් කටුවකින් දකුණු අතෙහි තමිල් යනුවෙන් ඉංග්‍රීසියෙන් කොටා පන්නා... Read more
අයවැයට එරෙහිව රට පුරා වෛද්‍යවරු අද වැඩ වර්ජනයකcolombotoday30 November 2016 by colombotoday30 November 20160 2017 අයවැය යෝජනාවලියේ කරුණු කිහිපයක් මුල්කරගනිමින් අද පෙරවරු 8 සිට දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක... Read more
යාපනේදී පුහුණුවූ ISIS ත්‍රස්තයෙක් ඉන්දියාවේදී අල්ලයි.. කුරානය අධ්‍යනයට කියා තව 21ක් ඇවිත්colombotoday30 November 2016 by colombotoday30 November 20160 යාපනයේ නතරවී සිට ආපසු ඉන්දියාවට පැමිණි අයි.එස් ත්‍රස්‌ත සංවිධානයේ ක්‍රියාකාරිකයකු වූ අග්සාක් මජිඩ් නමැත්තා මුම්බායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මොහු පසුගිය පෙබරවාරි මස කේරළ... Read more
ශ්‍රී ලංකාවේ ඉල්ලීම නිසා මානව හිමිකම් කොමසාරිස් ට්‍රම්ප් ළග අසරණ වෙයි !colombotoday30 November 2016 by colombotoday30 November 20160 ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ලකරන ජිනීවා යෝජනාව ඉවත්කර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ගෝලීය ශ්‍රී ලංකා සංසදය නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්... Read more
“ආයෙ ආයේ නොම ඉවසන්“.. අන්තරේ පා ගමනට පොලීසියෙන් කදුළු ගෑස්.. ජල ප්‍රහාරcolombotoday29 November 2016 by colombotoday29 November 20160 මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන්නැයි ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද සිදු කරන ලද විරෝධතා පා ගමනට පාර්ලිමේන්තු වට රවුමේදී පොලීසිය විසින්... Read more