පොලිස්පති නීතිය නැමුවේ සාගලගේ උවමනාවට ?colombotoday1 December 2016 by colombotoday1 December 20160 නිලමේ නමැත්තකු නියත වශයෙන්ම අත්අඩංගුවට නොගන්නා බවත් තමාට නොදන්වා ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකට නියෝග කළ බවත් කියමින් රත්නපුරයේ දී... Read more
මංගල සමරවීර මගේ පස්සෙන් ආවා -ගෝඨාcolombotoday1 December 2016 by colombotoday1 December 20160 2014 දෙසැම්බර් මාසයේදී රාජපක්ෂ ආණ්ඩුවට එකතුවීම සදහා වර්තමාන විදේශ අමත්‍ය මංගල සමරවීර මහතා තමා පසු පස පැමිණි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(1)... Read more
ඇවන්ගාඩ් නඩුව කල් යයි – ගෝඨාගේ තහනම ඉවතටcolombotoday1 December 2016 by colombotoday1 December 20160 හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව විදෙස්ගවීම වලක්වාලමින් ලබාදී තිබූ තහනම ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (01) නියෝග... Read more
හෙඩ් ලයිට් දමාගෙන යන VIP වාහන පරික්ෂා කරන්නcolombotoday1 December 2016 by colombotoday1 December 20160 හෙඩ් ලයිට් දල්වාගෙන ගමන් කරන ප්‍රභූ වාහන පරීක්ෂා කරන ලෙස ජනාධිපතිවරයා පොලීසියට උපදෙස් දී ඇත. අද (01) සිට ලබන 07වනදා දක්වා දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන ජාතික... Read more
ඉතියෝපියාවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්colombotoday1 December 2016 by colombotoday1 December 20160 විදේශ සේවය නවීකරණය කරද්දී උගන්ඩාව වෙනුවට ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරන බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (30) ප්‍රකාශ... Read more
“වෙනස විශ්මයජනකයි.. ව්‍යවස්ථාව සම්මතකර ගැනීමට සියළු ක්‍රියාමාර්ග ගෙන අවසන්“ සම්බන්ධන්colombotoday1 December 2016 by colombotoday1 December 20160 නව ව්‍යවස්ථාව 2017 වසරේ මුල් භාගයේදී සම්මත කරගැනීමට හැකිවනු ඇති බවත්, ඒ සදහා අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි. පසුගිය 28... Read more
ගෝඨා අද උසාවියට… රිමාන්ඩ් කිරීමේ සූදානමක් ??colombotoday1 December 2016 by colombotoday1 December 20160 හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත අද අධිකරණයට කැදවා තිබෙනවා. ඒ ඇවන්ගාඩ් චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොණුකර ඇති නඩුවේ සාක්ෂි විසීම සදහායි. පැමිණිලිකාර අල්ලස් කොමිසමේ... Read more
“ජනපති උපතින්ම එජාප විරෝධිකේ… පොදු සතුරා එජාපයයි“ – බස්නාහිර මහඇමතිcolombotoday1 December 2016 by colombotoday1 December 20160 ජාතික ආණ්ඩුවක් ලෙස එක්ව කටයුතු කළද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පොදු සතුරා එක්සත් ජාතික පක්ෂය වන බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය පවසනවා. ඊයේ... Read more
මේකද යහපාලනේ.. නීලම් කවුද.. මේ ගැන පරීක්ෂණයක් කළයුතු නොවේද?colombotoday1 December 2016 by colombotoday1 December 20160 ඊයේ (30) රත්නපුරේ පැවති පොලිස් දෙපාර්තමේන්තුවේ සැමරුම් උත්සවයක් අතර එම උත්සවය අමතමින් සිටියදී පොලිස්පතිවරයාට ලැබුණු දුරකතන ඇමතුමකට ඔහු පිළිතුරු දුන් ආකාරය සිරස රූපවාහිනිය විකාශය කළේය.... Read more
මව්බිමේ රොත්තක් බැදුම්කර මාධ්‍ය ජාලයට.. රනිල් 2020 ජනපති කරවන මාධ්‍ය මෙහෙයුම ඇරඹෙයිcolombotoday1 December 2016 by colombotoday1 December 20160 මහබැංකු බැඳුම්කර වංචාවට චෝදනාවට ලක්ව සිටින අර්ජුන් ඇලෝසියස් විසින් ලබන වසර මුලදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ජාතික පුවත් පත් ජාලයට ‘මව්බිම’ පුවත්පත් ආයතනයේ සේවය කරන... Read more