“ෆර්දාව ප්‍රශ්නයක් කරගන්න එපා“ නාවලපිටිය විභාග මධ්‍යස්ථානයේ සිදුවීම ගැන අධ්‍යාපන ඇමතිගේ අදහස
පර්දාව පැළඳ සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු ලිවීම සඳහා සිසුවියන් පර්දාව පැළදගෙන පැමිණීමේදි එය ගැටලුවක් කර නොගන්නා ලෙසත් විභාග නීතිය අනුව කටයුතු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය...