Colombo Today Local News

හම්බන්තොට වරායේ උණුසුම් තත්වයක් (Video)

23232322fgd

හම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීමට එරෙහිව සේවකයන් විසින් අරඹා ඇති විරෝධතාවය අතරතුර දඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

[fbvideo link=”https://www.facebook.com/kalum.priyankara.10/videos/1232328456828890/” width=”500″ height=”400″ onlyvideo=”1″]

මේ අතර විරෝධතාවයේ නිරත වී සිටින වරාය සේවකයන්ට පහරදීමක් සිදුව ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආරක්ෂක අංශ යොදවා වරාය සේවකයන්ට පහර දී ඇති බව මන්ත්‍රීවරයා පැවසීමත් සමගම ආණ්ඩු පක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගැණුනා.

Video : Breakingnews

Related posts

ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 50ක මූල්‍ය සහනයක්

colombotoday

පාං පිටි එකයි. හදන කෑම වර්ග වෙනස්. මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීම ගැන ඥානසාර හිමි කතා කරති.

colombotoday

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවත් ආණ්ඩුව අපේයි – විමල්

colombotoday

පුතු බේරාගැනීමට අල්ලස් දෙන්න හැදූ පියා අත්අඩංගුවට

colombotoday

නිරිඇල්ල ප්‍රදේශයේ ඝාතනයක්

Admin

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday