“අවසන් දිනය අදයි.. සේවයට නාවොත් වරායට නව සේවකයන්“ – වරාය ඇමති දන්වයිcolombotoday15 December 2016 by colombotoday15 December 20160 මාගම්පුර වරාය කළමනාකරණ සමාගමේ සියලුම සේවකයන් අද (15 වැනිදා) පස්‌වරු 2.00 ට පෙර රාජකාරි සඳහා වාර්තා කළ යුතු බව එම සමාගම සියලු සේවකයන්ට දන්වා... Read more
හම්බන්තොට වරාය වසර 200ක චීනයට දෙන ගිවිසුම ජනවාරි 6-7 අත්සන් කරයිcolombotoday15 December 2016 by colombotoday15 December 20160 ලබන ජනවාරි මස 06 හෝ 07 දිනය තුලදී හම්බන්තොට වරාය චීන සමාගම පැවරීම සදහා වූ ගිවිසුම් අත්සන් තබන බව ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි. ඉන්පසු... Read more
“මුස්ලිම් තරුණයන් අවි අතට ගන්නවා“ හිස්බුල්ලාගේ කතාවට බොදු බලෙන් අමුතු ප්‍රතිචාරයක් !colombotoday14 December 2016 by colombotoday14 December 20160 ඉස්ලාම් ආගමට සිදු කරන අපහාස නතර නොකරන්නේ නම් මුස්ලිම් තරුණයන් ආයුධ අතට ගන්නා බවත් එය වැළැක්වීමට මුස්ලිම් දේශපාලකයන් වශයෙන් තමන්ට කිසිදු හැකියාවක් නොමැති බවත්, රාජ්‍ය... Read more
වරාය විකිණීමට එරෙහිව ඉදිරිපත් කළ, කුණු කූඩයට වැටුණු කැබිනට් පත්‍රිකාව මෙන්නcolombotoday14 December 2016 by colombotoday14 December 20160 හම්බන්තොට වරයා චීන සමාගමක් වෙත පැවරීමෙන් මතුවන බරපතල ගැටළු ගණනාවක් ඉස්මතුකරමින් එවකට වැඩබලන වරාය හා නාවික අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා විසින් පසුගිය නොවැම්බර් 03 පැවති... Read more
“තොරතුරු දෙන්න.. කතා කරන්නම්“ පුරාවිද්‍යා සංහාරය ගැන බුද්ධික පාර්ලිමේන්තුවේ හඩ අවදිකරයි !colombotoday14 December 2016 by colombotoday14 December 20160 ශ්‍රී ලංකාවේ ඓතිහාසික වටිනාකමක් ඇති කවර හෝ පුරාවිද්‍යා ස්ථානයක් නිධන් හොරුන්ගෙන් හෝ සංවිධානාත්මක කණ්ඩායම් මගින් විනාශ වෙමින් පවතියි නම් ඒ පිළිබදව තොරතුරු ලබා දෙන ලෙසත්,... Read more
වරාය සේවකයන්ට මහින්දගෙන් සහතිකයක් !colombotoday14 December 2016 by colombotoday14 December 20160 තම රජයක් යටතේ අසාධාරණයට ලක්වූ හම්බන්තොට වරායේ සේවකයන්ට වරාය අධිකාරියේ රැකියා ලබාදෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව මාතර දිස්ත්‍රික්... Read more
අම්පිටියේ සුමනරතන හිමියන්ට ඇප.. උසාවි ගිහින් ඇවිත් කීව කතාව මෙන්න (Video)colombotoday14 December 2016 by colombotoday14 December 20160 අධිකරණ නියෝග නොතකමින් සාමය කඩවන අයුරින් කටයුතු කළැයි චෝදනා මත අත්අඩංගුවට ගත් මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් රුපියල් පනස් දහසක මුදල් හා රුපියල් පන් ලක්ෂය... Read more
ඉඩම් චීනයට දෙනවාට එරෙහිව හම්බන්තොට වැසියෝ වීදි බසීcolombotoday14 December 2016 by colombotoday14 December 20160 හම්බන්තොට ඉඩම් චීන ආයෝජකයින්ට ලබාදීමට එරෙහිව ‘හම්බන්තොට ජනතා අයිතීන් සුරැකීමේ එකමුතුව‘ අද (14) මිරිජ්ජවිල මංසන්ධියේ විරෝධතාවයක් ඇරඹීය. භික්සූන්වහන්සේ, ඇතුළු දහසකට ආසන්න පිරිසක් උද්ඝෝෂණයට එක්ව සිටිති.... Read more
“ආගමට අපහාස නතර නොකළොත්, මුස්ලිම් තරුණයන් අවි අතට ගනී“ – රාජ්‍ය ඇමති හිස්බුල්ලාcolombotoday14 December 2016 by colombotoday14 December 20162 ඉස්ලාම් ආගමට දිගින් දිගටම එල්ල වන අපහාස නතර නොකරන්නේ නම් මුස්ලිම් තරුණයන් අවි අතට ගැනීම වැළැක්වීමට තමන් ඇතුළු මෙරට මුස්ලිම් දේශපාලනඥයින්ට නොහැකි වනු ඇතැයි පුනරුත්ථාපන... Read more
වරාය සමග තවත් අක්කර 110ක් නොමිළේම චීනයට !colombotoday14 December 2016 by colombotoday14 December 20160 හම්බන්තොට වරාය පරිශ්‍රය චීනයට බදු පදනම මත ලබාදීමේදී වරායට අයත් හෙක්ටයාර 2000ක භූමියක් චීනයට බදු පදනම යටතේ හිමිවන බවත් එසේම වරාය ගොඩකරමින් ඉදිකළ අක්කර 110ක... Read more