ජාතික ආරක්ෂාව තර්ජනයක් කියා Facebook පාලනයට දැඩි නීති ගෙනෙයි !colombotoday19 December 2016 by colombotoday19 December 20160 ජාතික ආරක්ෂාවට තර්ජනාත්මක ලෙස ක‍්‍රියාත්මක වන සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් දැඩි නීති පැනවීමට රජය තීරණය කර ඇත. මෙතෙක් අන්තර්ජාලයේ වෙබ් අඩවි සම්බන්ධයෙන් නීති මෙතෙක්... Read more
මුදල් ඇමැති රවීගේ අලුත් නිවසට රුපියල් ලක්ෂ 1700 ක්!colombotoday18 December 2016 by colombotoday18 December 20160 මුදල් අමාත්‍ය රවී කරුණානායක කොළඹ මොනාක් එපාර්ට්මන්ට් හි අතිසුඛෝපභෝගී නිවසක් රුපියල් ලක්ෂ 1700 කට මිලදී ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. මන්ත්‍රීවරයා මේ බව... Read more
බත් පාර්සලයේ මිල හෙට සිට ඉහළටcolombotoday18 December 2016 by colombotoday18 December 20160 වෙළෙඳපොළ තුළ සහල් මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පැවතීම හේතුවෙන් බත් පාර්සලයක මිල හෙට(19) සිට රුපියල් 10කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.... Read more
ඒකීය රට කැබලි නමයකට කඩන ව්‍යවස්ථා යෝජනා ගැන නීති විශාරදයන් කල් තියා අනතුරු අගවයිcolombotoday18 December 2016 by colombotoday18 December 20160 විධායක ජනාධිපති බලතල අහෝසි කිරීම සහ පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම මේ ආණ්‌ඩුව පත්වනවිට ජනතාවට දුන් ප්‍රධාන ප්‍රතිඥා දෙකකි. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් සම්පාදනය කිරීමේ අරමුණ... Read more
“බන්ධනාගාර කොමසාරිස් මගේ ලගදි ඇඩුවා.!“ හිරුණිකා බන්ධනාගාරය ගැන අමුතු කතා කියයි.colombotoday18 December 2016 by colombotoday18 December 20160 බන්ධනාගාරයේදී දේශපාලන සිරකරුවන්ට විශේෂ වරප්‍රසාද සැපයීම ගැන පසුගියදා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පාර්ලිමෙන්තුවේදී කළ කතාවක් නිසා ඇය පිළිබදව සමාජජාල මාධ්‍ය තුලද සමාජය තුළද කතා බහක් ඇති... Read more
කැමරාවක් ගත් පමණින් මාධ්‍යවේදියෙක් වෙනවද ? – ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේනcolombotoday18 December 2016 by colombotoday18 December 20160 ප්‍රශ්නය – එදා හම්බන්තොට වරාය පරිශ්‍රයේදී නාවික හමුදාපති මාධ්‍යවේදියාට ගැහුවාද? පිළිතුර – ගැහුව විතරක් නෙමෙයි, කුණුහරුපෙන් බැණල බෙල්ලත් මිරිකුවා. මේ, අද ජනමතය පිළිබඳ උපකල්පිත ප්‍රශ්නෝත්තර... Read more
රටපුර ඉස්ලාම් පල්ලිවලට රජයේ වියදමින් CCTV කැමරා සවිකරන්න.. බදුර්දීන්ගෙන් ලිපියක්colombotoday18 December 2016 by colombotoday18 December 20160 රට පුරා ඉස්ලාම් පල්ලිවල ආරක්ෂාව තහවුරු කිරීම සදහා රජයේ වියදමින් CCTV කැමරා සවිකිරීමට පියවර ගන්නැයි ඉල්ලමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදුර්දීන් විසින් මුස්ලිම්... Read more
රනිල් කැපූ “ගලක්“ ගැන මහින්ද කියයි.. මහ සභාවක් සිනා සයුරේ ගිලේ (Video)colombotoday18 December 2016 by colombotoday18 December 20160 හම්බන්තොටදී පැවති ශ්‍රීලනිප ක්‍රියාකාරී හමුවක් අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හම්බන්තොට වරය ගැන අදහස් පල කරද්දී රැස්ව සිටි පිරිස නොනවත්වා සිනාසුනහ. ‘දැං ගල කැපුවෙ... Read more
රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානයත් චීනයට !colombotoday18 December 2016 by colombotoday18 December 20160 රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය චීන සමාගමකට ලබා දීමටත් එහි දැනට පවතින පසුතල නිර්මාණ ඇල්පිටිය ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමටත් ආණ්ඩුව සැලසුම් කර ඇතැයි වාර්තා වේ. ජනමාධ්‍ය අමාත්‍යාංශය... Read more
ඥාණසාර හිමි පොලීසියට කැදවයි !colombotoday18 December 2016 by colombotoday18 December 20160 බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද පෙරවරු 10 ට සංවිධානාත්මක අපරාධ පොලිස් කොට්ඨාසය වෙත කැදවා තිබෙනවා. එහිමියන් මෙසේ කැදවා ඇත්තේ ‘අල්ලාහ්‘... Read more