කඩු දෙකක් සමග “ආවා ගෘෘප්“ දෙන්නෙක් අල්ලයි.. කඩු අරන් ගියේ නාට්‍යක් පුරුදු වෙන්නලු !colombotoday31 October 2016 by colombotoday31 October 20160 උතුරු පළාතේ ක්‍රියාත්මක බව පැවසෙන ”ආවා ගෲප්” සාමාජිකයන් ලෙස සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව යාපනය පොලිසිය පවසයි. සැකකරුවන් ළඟ තිබී කඩු දෙකක්ද... Read more
අර්ජුන්ට පැන යන්න ඉඩ දෙන්නෑ.. ජාත්‍යන්තර පොලීසිය ලවා අත්අඩංගුවට ගන්නවාcolombotoday31 October 2016 by colombotoday31 October 20160 මේ වන විට විදෙස්ගතව සිටින අර්ජුන මහේන්ද්‍රන් මහතා නැවත ලංකාවට නොපැමිණියහොත් ජාත්‍යන්තර පොලීසිය මාර්ගයෙන් හෝ ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර... Read more
“බැදුම්කර මගඩිය මට කරන්න කීවේ අගමැති රනිල්“ – අර්ජුන් මහෙන්ද්‍රන් කියයිcolombotoday31 October 2016 by colombotoday31 October 20160 තමන් විසින් දුෂීත බැදුම්කර නිකුත්කිරීම සිදු කරනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් කෝප් කමිටුව හමුවේ සාක්ෂි... Read more
වව්නියාවේදී දෙමළ සහ මුස්ලිම් පිරිසක් ගැටෙයි.. ගුටිකෑ තුනක් රෝහලේcolombotoday30 October 2016 by colombotoday30 October 20160 වව්නියාව, පුන්තෝට්ටම් මදීනානගර් ප්‍රදේශයේදී මුස්ලිම් සහ දෙමළ කණ්ඩායම් දෙකක් අතර ඊයේ රාත්‍රියේ ගැටුමක් හටගෙන තිබෙනවා. එම ගැටුමෙන් තුවාල ලබා දෙමළ තරුණයන් දෙදෙනෙක් හා මුස්ලිම් තරුණයෙක්... Read more
උතුරෙන් ප්රභාකරන් බලකාය බිහිවේ.. දින 21ක් අැතුළත අස්වෙන්නැයි පොලිස් නිලධාරීන්ට ලිපි !colombotoday30 October 2016 by colombotoday30 October 20160 ‘ප්රභාකරන් බලකාය’ නම් සංවිධානයක් විසින් උතුරු පළාතේ සේවය කරන දෙමල ජාතික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට තර්ජනාත්මක ලිපි යොමු කර තිබේ. ඉන් දන්වා ඇත්තේ යාපනය සරසවි සිසු... Read more
එටිසලාට් : සෞදි රජ පවුලේ නෑයෙක් ලංකාවට කැදවයි.. ශ්‍රීපාද මෙහෙයුම තවත් වේගවත් කරයිcolombotoday30 October 2016 by colombotoday30 October 20160 එක්සත් අරාබි එමීරයේ එටිසලාට් හි වැඩි කොටස් හිමිකාරීත්වයක් ඇති, එහි අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ, මොහොමඩ් බින් සුලේමාන් ශ්‍රී ලංකාවේ ප්‍රධානියා ලෙස පත්ක එවා ඇත. ඔහු... Read more
2017 අයවැයෙන් සෑම පුරවැසියෙකුටම ආදායම් බදු.. ආදායම කීයක් වුවත් 5%ක් රජයට ගෙවන්න වෙයිcolombotoday30 October 2016 by colombotoday30 October 20160 ඉදිරිපත් කිරීමට නියමිත 2017 අයවැය හරහා රටේ සෑම පුරවැසියෙකු විසින්ම සෘජුවම ගෙවිය යුතු වන නව බද්දක් හදුන්වාදීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ. සෑම පුද්ගලයෙකුම තමන් උපයන... Read more
අපට ගහල, වට්ටලා ඒකාධිපතියා ගේන්නද හදන්නේ.. උසාවි ගිහින් කෝප් වාර්තාව ගැන ඇත්ත හෙලිකරනවාcolombotoday30 October 2016 by colombotoday30 October 20160 දේශපාලන මතය කෝප් කමිටුව තුලට ගෙන නොඑන්නැයි කෝප් සභාපති සුනිල් හදුන්නෙත්තිගෙන් තමන් ඇතුළු පිරිස ඉල්ලා සිටි බව නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි. සමුලුවකදී අදහස්... Read more
අර්ජුන් සිංගප්පූරු යන්න කළින් සුජීවගේ ගෙදර ගියේ ඇයි ?colombotoday30 October 2016 by colombotoday30 October 20160 හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා විදේශගතවීමට පෙර කොප්කමිටු සාමාජිකයකු වන උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගේ නිවසට ගොස් ඇති... Read more
ආණ්ඩුවේ ‘පික්පොකට් න්‍යාය’ ගැන හිටපු ජනපති කියන දේ (VIDEO)colombotoday30 October 2016 by colombotoday30 October 20160 වත්මන් ආණ්ඩුව අනුගමනය කරන්නේ පික්පොකට් න්‍යාය බව හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (29) අවිස්සාවේල්ල ප්‍රදේශයේ... Read more