තවත් ශ්‍රී ලංකන් යානා දෙකක් පාකිස්ථානයට විකුණා දමයි !colombotoday27 December 2016 by colombotoday27 December 20160 ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය සතුව ඇති තවත් ගුවන් යානා දෙකක් පාකිස්තානයට විකුනා දැමීමට නියමිත බව සමාගමේ අභ්‍යන්තර අරාංචි මාර්ග සදහන් කරයි. එසේ ලබා දීමට නියමිතව... Read more
“මහින්ද දෙන්න ගියේ සින්නක්කරවමයි.. අපි වරාය දෙන්නේ 99 අවුරුද්දකටයි“ – මහින්ද අමරවීරcolombotoday27 December 2016 by colombotoday27 December 20160 හම්බන්තොට කර්මාන්තපුරය සඳහා අවශ්‍ය ඉඩම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් චීනයට සින්නක්කරව ලබාදීමට කටයුතු කර තිබුණ බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.... Read more
“අපි අළුත් ව්‍යවස්ථාව ගේන්නේ කැඩී, බිදී ගිය රට එක්සත් කරන්නයි“ – සජිත් ප්‍රේමදාසcolombotoday26 December 2016 by colombotoday26 December 20162 ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ ජාති, ආගම්, කුල ලෙස කැඩී බිදී ගිය දේශය එක්සේසත් කිරීමට යැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව... Read more
දෙමළ 49%ක් ඉන්න උතුරට ෆෙඩරල් දෙනවානම් කොටහේනට, වැල්ලවත්තටත් ෆෙඩරල් දෙන්න වෙයි !colombotoday26 December 2016 by colombotoday26 December 20160 හිටපු නියෝජ්‍ය අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර මහතා පසුගිය බදාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. එහිදී රණවිරුවන්ට පවතින ගැටලු පිළිබඳව සරත් වීරසේකර මහතා ජනාධිපතිවරයා දැනුවත් කළේය.... Read more
තිස්ස එජාපයට එරෙහිව සටනට.. දේශපාලන තීන්දුව ළගදීම !colombotoday26 December 2016 by colombotoday26 December 20160 ජනතාවගේ බහුතර මතය සමඟ ඉදිරියේදී තමන් යළි ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර... Read more
ජපනා රුපියල් කෝටි 350ක් ඉවත් කර ගනියි ! සෙලාන් බැංකුව අනතුරේ !colombotoday26 December 2016 by colombotoday26 December 20160 ලංකා බැංකුවේ හිමිකාරීත්වය යටතේ පැවැති සෙලාන් බැංකුවේ කොටස් මිලියන 13 ක් විකුණා දැමීමට අදාළ ගනුදෙනුව අවලංගු කිරීමත් සමඟ සෙලාන් බැංකුව බිඳවැටීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා... Read more
මහා නාහිමිවරුන්ට අවනම්බු කළ අගමැතිවරයා ගැළපෙන්නේ චිත්‍රපටයකටයිcolombotoday26 December 2016 by colombotoday26 December 20162 මල්වතු අස්ගිරි මහානාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ කරන ලද ප්‍රකාශයෙන් ඔහු මහා නාහිමිවරුන් අවතක්සේරුවට ලක්කර ඇති බව පැවිදි හඩ සංවිධානය පවසයි. එහි සභාපති... Read more
හිමි නම කොයිදැයි විමසා රියදුරට පහර දීලා.. මැරයෝ පොලීසිය ලවා නීතියත් නමයි !colombotoday26 December 2016 by colombotoday26 December 20160 මුස්ලිම් ජාතික කණ්ඩායමක් විසින් මාවතගම මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජිවත්වන පරගහදෙනිය ප්‍රදේශයේදී බොදු බල සේනා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් පුජ්‍ය ගල්ලෑවේ පුඥ්ඥසාර හිමිගේ රථය නවත්වා උන්වහන්සේගේ... Read more
කොටි සොහොන් බිම් පූජනීය ස්ථාන ලෙස නම් කරන TNA යෝජනාව සම්මත වේ !colombotoday26 December 2016 by colombotoday26 December 20160 එල්.ටී.ටී.ඊ. සුසාන භූමි දෙකක් දෙමළ ජනතාවගේ ගෞරවයට පාත‍්‍රවන පූජනීය ස්ථාන දෙකක් බවට පත් කළ යුතුය යන යෝජනාවට කිලිනොච්චි සංවර්ධන කමිටුවේ අනුමැතිය ලැබී තිබෙනවා. කිලිනොච්චියේ මුලංකාවල්... Read more
හිස්බුල්ලාගේ තර්ජනය ඉස්ලාම් නොවන අයට එරෙහිව ‘මිලේච්ඡ ජිහාඩය‘ ළග එන බවට ඉගියක් !colombotoday25 December 2016 by colombotoday25 December 20160 ‘මුස්ලිම් තරුණයින් අවි අතට ගන්නවා.. එය කිසිවෙකුට වලකන්න බෑ’ යයි ඇමති හිස්බුල්ලා විසින් කරන ලද ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් බොදු බල සේනා සංවිධානය විසින් නිවේදනයක් නිකුත්... Read more