Colombo Today Local News

හිස්බුල්ලාගේ තර්ජනය ඉස්ලාම් නොවන අයට එරෙහිව ‘මිලේච්ඡ ජිහාඩය‘ ළග එන බවට ඉගියක් !

‘මුස්ලිම් තරුණයින් අවි අතට ගන්නවා.. එය කිසිවෙකුට වලකන්න බෑ’ යයි ඇමති හිස්බුල්ලා විසින් කරන ලද ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් බොදු බල සේනා සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් වෙතද යොමු කළ බව එම සංවිධානය පවසයි.

මේ එම නිවේදනයයි.

වර්තමාන රජයේ රාජ්‍ය අමාතය වරයෙකු වන එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා විසින් පසුගිය 14 වන දින මෙරට සාමකාමී ජන සමාජයට එරෙහිව කරන ලද වර්ගවාදී තර්ජනය මෙරට බුද්ධි අංශ මෙන්ම සැබෑ සාමය අගයන ජනයා විසින්ද ඉතා බැරෑරුම් ලෙස තේරුම්ගත යුතුව ඇත.

එය නිකම්ම තර්ජනයක් නොව මෙරට ජාතික ආරක්ෂාවට ( National Security ) එරෙහිව කරන ලද වර්ගවාදී තර්ජනයකි. ඔහුගේ එම තර්ජනය ඉස්ලාමික ඉගැන්වීම් වලට අනුකූලව නිකුත් කරන ලද්දක් බව අප ඉතා වගකීමෙන් පවසන්නෙමු.

එපමණක් නොව හිස්බුල්ලා මහතාගේ එම තර්ජනය සහතික වශයෙන්ම පෙරහැර ළඟ එන බවට කස කරුවන් විසින් දෙන පණිවිඩයට හා සමාන පණිවිඩයක් බව අප බුද්ධි අංශ වලට සහ ආරක්ෂක අංශ වලට අනතුරු ඇඟවීමක් කරන්නෙමු. ඉස්ලාමික ඉගැන්වීම් වලට අනුව මෙරට සිංහල බෞද්ධ ජනයා ඇතුලු සියලුම, මුස්ලිම්-නොවන අන්‍යාගමිකයනට එරෙහිව ක්‍රියාත්මක කිරීමට නියමිත ම්ලේච්ඡ ඉස්ලාමික ජිහාඩය ළඟ එන බවට කරන ලද ඉඟියක් මෙම තර්ජනය පිටුපස ඇත.

ඉස්ලාමය යනු ඉස්ලාමයයි. එය මෙරටදී පමණක් වෙනස් වන්නේ නැත. අනෙකුත් අන්‍යාගමික රටවල් සහ එහි ස්වදේශික අන්‍යාගමික ජනයා සහමුලින් විනාශ කරමින් ක්‍රියාත්මක වූ ඉස්ලාමික ඉගැන්වීම් සහ ඒ මත ක්‍රියාත්මක වන ඉස්ලාමයේ අනිවාර්ය අංගයක් වන ජිහාඩය මෙරටදී පමණක් ක්‍රියාත්මක නොවන බවට ඉස්ලාමයේ හෝ කුරාණයේ කොතනකවත් සඳහන් කොට නැත.

නමුත් ඔහු විසින් තම ඉස්ලාමික ඉගැන්වීම් වලට අනුව කරන ලද එම තර්ජනය ඉතා කපටි ප්‍රෝඩාකාරී ලෙසින් අඹරවා එය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ පිටින් දමා, එහිමියන් විසින් පසුගිය දිනක කරන ලද මාධ්‍ය හමුවකදී කුරාණයේ අන්තර්ගත ඉගැන්වීම් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයන්, එහිමියන් විසින් ඉස්ලාමයට කරන ලද අපහාස කිරීමක් ලෙසින් පටලවා එම තර්ජනය එල්ල කර ඇත.

හිස්බුල්ලා මහතාගේ තර්ජනයේ පිටුපස සැඟවී ඇති ඉස්ලාමික ඉගැන්වීම් සහ මුස්ලිම් ජාතික නායකයෙකු ලෙසින් එයින් බලාපොරොත්තුවන අරමුණු මෙහිදී අප රට ඉදිරියේ හෙළි කිරීමට බලාපොරොත්තු වන අතර ඊට පෙර ඇත්ත වශයෙන්ම ඥානසාර හිමියන් එම මාධ්‍ය හමුවේදී ඉස්ලාමයට අපහාස වන කිසියම් දෙයක් ප්‍රකාශ කලේද යන්න විමසා බැලිය යුතුය.

එහිදී පැහැදිළිවම ඥානසාර හිමියන් කලේ, මෙරට ආගමික සංහිඳියාවට සහ ජාතික ආරක්ෂාවට කෙලින්ම බලපාන්නාවූද, මෙතෙක් ඇතැම් මුස්ලිම් නායකයන් විසින් අප සමාජයෙන් සඟවාගෙන සිටින්නා වූද, ඉස්ලාමික න්‍යායපත්‍රය ගැබ්වී ඇති කුරානයේ අන්තර්ගත වන අතිශය විනාශකාරී ඉස්ලාමික ඉගැන්වීම් කිහිපයක් රට ඉදිරියේ හෙළිකිරීමත් එම විනාශකාරී ඉස්ලාමික ඉගැන්වීම් සම්බන්ධයෙන් විවෘත සංවාදයකට ජමයිතුල් උලමා සංවිධානයට ආරාධනා කිරීමත් පමණි.

ඥානසාර හිමියන් එදින හෙලිකළේ පැහැදිළිවම කුරාණයේ සහ හදීත් වල ඇති ඉස්ලාමික ඉගැන්වීම් මිස ඉස්ලාමයේ නැති ඉස්ලාමික ඉගැන්වීම් නොවේ.

ඒ සඳහා එහිමියන් විසින් අදාළ යොමු අංක පවා පැහැදිළිවම ඉදිරිපත් කළේය. එලෙස ඉස්ලාමයේ ඇති ඉගැන්වීම් ප්‍රසිද්ධියේ හෙළි කිරීම ඉස්ලාමයට කරන ලද අපහාසයක් වන්නේ කෙසේදැයි හිස්බුල්ලා මහතා හෝ අනෙකුත් ඉස්ලාමික සංවිධාන අප සමාජය ඉදිරියේ පැහැදිළි කල යුතුය. සදාචාරාත්මක ක්‍රමය නම් එයම වේ.

එසේ නොකොට ඥානසාර හිමියන්ගේ හෙළිදරව්වෙන් පසු ඉස්ලාමික සංවිධාන සහ මුස්ලිම් නායකයින් මෙලෙස භූමිතෙල් ගෑවුණු ගැරඬින් මෙන් කලබල වී දඟලන ස්වභාවයෙන්ම පෙනීයන්නේ අප සමාජයෙන් ඉතා බරපතල ලෙස යමක් සඟවා ගන්නට කරන්නා වූ බලවත් උත්සාහයක ලක්ෂණ නොවේද?

මුසල්මානුවන් අප ඉදිරියේ නිතර පවසන්නේ ඉස්ලාමය යනු මුස්ලිම් ජනතාවගේ ජීවන රටාව බවත්, කුරාණය යනු එම ජීවන රටාව ගොඩ නැගීම සඳහා මාර්ගෝපදේශය සපයන ඉගැන්වීම් ඇතුලත් ප්‍රධාන ග්‍රන්ථය බවත්ය. නමුත් එම ඉගැන්වීම් මොනවාදැයි මෙතක් අප සමාජය ඉදිරියේ මුස්ලිම් ජනතාව විසින් විවෘතව හෙළි කොට නැත. මෙවැනි වටපිටාවක් තුල ඥානසාර හිමියන් විසින් හෙළිදරව් කරන ලද කරුණු කාරණා සමස්ත ශ්‍රී ලංකික සමාජය විසින්ම බැරෑරුම් ලෙසින් සැලකිල්ලට ගත යුතුව ඇත.

ඉස්ලාමයේ පරම අරමුණ වන්නේ කුරාණයේ සහ හදීත් වල ඇති ඉස්ලාමික ඉගැන්වීම් වලට අනුව ක්‍රමානුකුල ක්‍රියාදාමයක් හරහා මුස්ලිම්-නොවන සමාජයන් සහ සියළුම අන්‍යාගම් ඒවායේ සලකුණක් හෝ නොතබා විනාශ කොට එම දේශය සම්පුර්ණයෙන්ම අත්පත් කර ගැනීමත් එතැන් සිට එම භූමිය ඉස්ලාමය සහ මුස්ලිම්වරුන් සඳහාම පමණක් වෙන්වූ භූමියක් ලෙසින් ස්ථාපිත කිරීමත්ය.

මෙම ක්‍රියාදාමය “අල්ලාගේ මාර්ගය” / “(The Cause Of Allah)” යනුවෙන් ඉස්ලාමයේ හැඳින්වේ. මුල් කාලයේදී, “අල්-ටකියා (ඉස්ලාමයේ වාසිය වෙනුවෙන් බොරුව සහ මුලාව)” යන ඉස්ලාමික න්‍යාය හරහා ව්‍යාප්ත වන එම ක්‍රියාදාමයේදී ඉස්ලාමය බලවත් වූ සැනින් එහි ස්වදේෂික අන්‍යාගමික ජනයා විනාශ කිරීම සඳහා ජිහාඩය නොහොත් ඉස්ලාමික ත්‍රස්තවාදය අනිවාර්ය අංගයක් ලෙසින් ක්‍රියාත්මක වේ. ඉස්ලාමය යනු ප්‍රසාරණයට සමගාමීව කුරාණයේ ඇති ඉගැන්වීම් 6236 ක් සහ තවත් දහස් ගණනක් වූ හදිත් සහ සුන්නාහ් ඉගැන්වීම් කොටසින් කොටස, පියවරෙන් පියවර ක්‍රමානුකුලව බලගන්වමින් ඔටු න්‍යායේත් බූවලු න්‍යායේත් සංකලනයක් ලෙසින් ක්‍රියාත්මක වන වර්ගවාදී ආක්‍රමණකාරී පිළිකාවකට සමාන චින්තනයකි.

මුසල්මානුවන්ට මෙම සමස්ත ක්‍රියාදාමය අප රට තුල ක්‍රමානුකුලව ජයග්‍රහණය කර ගත හැක්කේත්, එතෙක් අප රට තුල ඉස්ලාමයේ සහ මුසල්මානුවන්ගේ පැවැත්ම සහතික කර ගත හැක්කේත්, මුසල්මානුවන් අප රට තුල බලවත් වන තුරු ඉස්ලාමික ඉගැන්වීම් අප සමාජයෙන් සඟවා තබා ගැනීමට හැකි වුවහොත් පමණි. අල්-ටකියාව නොහොත් මුස්ලිම්වරුන් විසින් මුස්ලිම්-නොවන සාමජය බොරුවෙන් සහ ප්‍රෝඩාවෙන් රැවටීමේ න්‍යාය භාවිතා කරන්නේ මේ සඳහාය.

ඉස්ලාමයේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා එලෙස අන්‍යාගමික සමාජයන් බොරු කියා රැවටීම සහ අමු අමුවේ මුලා කිරීම මුසල්මානුවන් සඳහා ඉස්ලාමයේ කුසල කර්මයක් ලෙසින් ස්ථාපිත කොට ඇත.

නමුත් මුසල්මානුවන් මෙරට බලවත් වීමට පෙර ඉස්ලාමයේ අන්තර්ගත විනාශකාරී ම්ලේච්ච ඉගැන්වීම් මොනවාදැයි අප රට ඉදිරියේ නිරාවරණය වුවහොත් අනිවාර්යෙන්ම ඉස්ලාමයේ රෙදි ගැලවී එහි ම්ලේච්ච නිරුවත අප සමාජය ඉදිරියේ හෙළි වී ඉස්ලාමික න්‍යායපත්‍රය උඩු යටි කුරු වී “අල්ලාගේ මාර්ගය” නන්නත්තාර වීම වැළැක්විය නොහැකිය. ඉස්ලාමික සංවිධානවලට සහ මුස්ලිම් නායකයින්ට මෙම තත්වය පිළිබඳව ඉතා පැහැදිලි අවබෝධයක් ඇත.

ඥානසාර හිමියන්ගේ හෙළිදරව්වත් සමඟ ඉස්ලාමික සංවිධාන සහ මුස්ලිම් නායකයින් හදිසියේම කලබල වී ඇත්තේ එබැවිනි. ඒ අනුව හිස්බුල්ලා මහතා ඇතුළු සහ මුස්ලිම් දේශපාලන සහ ආගමික නායකයින් මෙන්ම ඉස්ලාමික සංවිධාන විසින් රජයට බල කරන්නේ ඥානසාර හිමියන්ට එරෙහිව කුමන හෝ පියවරක් ගෙන, තම නිරුවත නිරාවරණය වීම වලකා දෙන ලෙසයි.

හිස්බුල්ලා මහතාගේ තර්ජනයේ පිටුපස සැඟවී ඇති ඉස්ලාමික ඉගැන්වීම් මොනවාදැයි විමසා බැලීම අප රටේ අනාගතය සුරෂිතතාවය සඳහා ඉතා වැදගත් වනු ඇත. ඔහු පවසන පරිදි ඉතා ඉක්මනින්ම මුස්ලිම් තරුණයන් විසින් ආයුධ අතට ගැනීමක් සිදුවන අතර එය වැළැක්වීමට කිසිවෙකුටවත් නොහැකි වනු ඇති බවක්ද ප්‍රකාශ කරයි . එලෙස ඔවුන් ආයුධ අතට ගෙන සටනට බසින්නේ මෙරට ආරක්ෂක අංශ වලට සහ නිරායුධ සිංහල බෞද්ධ සමාජයට එරෙහිව බව පැහැදිලිය. පැහැදිළිවම ඔහු එවැනි බරපතල ප්‍රකාශයක් කරන්නේ එවැනි කුමන්ත්‍රණයක් මුස්ලිම් සමාජය තුල ගොඩ නැඟෙමින් තිබෙන නිසාත් ඒ සඳහා අවි ආයුධ හොර රහසේ රැස් කරන නිසාත් විය යුතුය. ඉස්ලාමික ඉගැන්වීම් වලට අනුව, එම තත්වයට මුස්ලිම් සමාජය අවතීර්ණ වූ පසු අන්‍යාගමිකන්ගේ හදවත් තුලට භීතිය වැපිරීම අරමුණු කොටගෙන එලෙස තර්ජන ගර්ජන කිරීමට පැහැදිළිවම කුරාණය මුසල්මානුවන්ට මාර්ගෝපදේශය සපයයි.
එසේ නම් ඔහු අනිවාර්යයෙන්ම එම තර්ජනය කරන්නේ පහත ඉස්ලාමික ඉගැන්වීම් වලට අනුවය.

කුරාණය 3 : 151
මුස්ලිම්-නොවන ජනයාගේ හදවත් තුලට අපි ත්‍රස්තය සහ භීතිය ඇතුළු කරන්නෙමු.

කුරාණය 8 : 60
තවද, නුඹලා අල්ලාගේ සහ නුඹලාගේ සතුරන්ට (එනම්, මුස්ලිම්-නොවන ජනයාට ) එරෙහිව අභියෝග කිරීම / භීතිය වැපිරීම සඳහා අවශ්‍ය වන අවි ආයුධ සහ සියලු දේ එක් රැස් කොට ලැහැස්ති වෙනු. නුඹලා විසින් අල්ලාගේ අරමුණූ වෙනුවෙන් දරන්න වූ සියලු පිරිවැය නුඹලාගේම ආයෝජනයන් වන අතර ඒ ආයෝජන වලට නිසැකයෙන්ම අල්ලා විසින් නුඹලාට ප්‍රතිලාභ ලබා දෙනු ඇත.

මුස්ලිම් නායකයෙකු ලෙස හිස්බුල්ලා මහතා පවසන එම තත්වය, එනම් ආයුධ ගෙන අප සමාජයට එරෙහිව කරන්නට යන එම සටන නම් වෙන කිසිවක් නොව, “ජිහාඩයයි”.

ඒ සඳහා කුරාණය පැහැදිලිවම මාර්ගෝපදේශය සපයන අතර ජිහාඩය යනු කුමක් දැයි එහි ඉතා පැහැදිලිව විස්තර කොට ඇත්තේය. මෙතෙක් කල් මුස්ලිම් සමාජය විසින් අප සමාජය ඉදිරියේ ජිහාඩය යනු “මුස්ලිම් මිනිසුන් එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීම සඳහා කරන්නා වූ ජීවන අරගලය යයි” පට්ට පල් බොරුවක් කියමින් රවටා ඇති බවද අප මතක් කර දීමට කැමැත්තෙමු.

කුරාණය 2 : 216
“ජිහාඩ් යනු අල්ලාගේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා (මුස්ලිම්-නොවන සමාජයන්ට) එරෙහිව (මුස්ලිම්වරුන් විසින්) කලයුතු වන ශුද්ධ වූ යුද්ධයයි. එය සියලුම මුස්ලිම්වරුන් සඳහා අනිවාර්ය ආගමික වගකීමක් ලෙසින් ඉස්ලාමයේ නියෝග කොට ඇත. එයට යම්කිසිවකු (මුස්ලිම්වරයෙකු) අකමැති වුවද ඔබට (මුස්ලිම්වරුනට) එය අනිවාර්ය කොට ඇත.සමහර විට ඔබට හොඳ දෙයට ඔබ අකමැති වන්නට පුළුවන, එසේම ඔබට නරක දෙයට ඔබ කැමැති වන්නටද පුළුවන. ජිහාඩය ඔබට හොඳ දෙයයි. අල්ලා ඔබට හොඳ දෙයද නරක දෙයද දන්නේය. ඔබ දන්නේ නැත.”

කුරාණයේ 2:190 වන වගන්තියේ පසු වදන
“ජිහාඩ් යනු අල්ලාගේ අරමුණු ඉෂ්ට කර ගැනීම වෙනුවෙන් ආයුධ සන්නද්ධව මුස්ලිම්වරුන් විසින් පුර්ණ බලය යොදා මුස්ලිම්-නොවන සමාජයට එරෙහිව කරන්නාවූ ශුද්ධ වූ සටනයි. ජිහාඩය ඉස්ලාමයේ ඉතාම වැදගත් වූ ක්‍රියාවලියකි, එය ඉස්ලාමයේ එක් බල කණුවකි, ජිහාඩය හරහා ඉස්ලාමය ස්ථාපිත කරන්නේය. එය අල්ලාගේ වචනයට (එනම්, අල්ලාට පමණක් වන්දනාමාන ලැබීමට ඇති අයිතියත් සහ අනෙකුත් සියලුම ආගම් විනාශ කර දැමිය යුතු බවටත් වන ඉස්ලාමයේ මුලික සිද්ධාන්තයට) උත්තරීතර භාවය ලබා දෙන්නේය. එමෙන්ම ජිහාඩය මගීන් ඉස්ලාමය ප්‍රචලිත කරන්නේය.

ජිහාඩය අත්හැරියහොත් ඉස්ලාමය විනාශ වී යනු ඇත, එසේම මුස්ලිම්වරුන් බල රහිත බෙලහීන තත්වයට ඇද වැටෙන්නේය. මුස්ලිම්වරුන්ගේ අභිමානය / ආඩම්බරකම / බලමහිමය නැතිවී යන්නේය, ඔවුන්ගේ භූමිය (අන්යන්ගෙන් අත්පත් කරගත් භූමිය) අන්‍යන් විසින් නැවත අත්පත් කර ගන්නේය. මුස්ලිම්වරුන්ගේ බල අධිකාරිය විනාශ වී යන්නේය. ජිහාඩය සෑම මුස්ලිම්වරයෙකුගේම අනිවාර්ය බන්ධනීය වගකීමක්ය. කිසිවෙකු හෝ එම වගකීම මඟහරින්නේ නම්, ඔහු මිය යන්නේ කුහකයකු / මිත්යාදෘෂ්ටිකයෙකු ලෙසිනි.”

මුස්ලිම් නායකයින් විසින් ජිහාඩ් සඳහා අණ දුන් වහාම මුසල්මානුවන් ඒ සඳහා සහභාගී විය යුතුය.
සහීහ් අල්-බුහාරි 4:52:311
මොහොමද් නබිතුමා දේශනා කළා,: “මුස්ලිම්-නොවන ජන කණ්ඩායම් වලට විරුද්ධව ක්‍රියාත්මක කරන්නා වූ ජිහාඩ් කලකෝලාහල සඳහා මුස්ලිම් නායකයින් විසින් මුසල්මානුවන් වන නුඹලාට සහභාගී වන ලෙස ඉල්ලීමක් කල වහාම, නුඹලා එම අණට කීකරුව වහාම එම ජිහාඩ් කලකෝලාහල වලට සහභාගී විය යුතුය.”

බෞද්ධ ඉගැන්වීම්වලට අනුකුලව බෞද්ධයින් ලෙස අප “කුසල කර්ම හෝ යහපත් ක්‍රියාවන් ” ලෙසින් තේරුම් ගන්නා දෙය සහ ඉස්ලාමික ඉගැන්වීම්වලට අනුකූලව මුස්ලිම්වරුන් විසින් “කුසල කර්ම හෝ යහපත් ක්‍රියාවන් ” ලෙසින් තේරුම් ගන්නා දෙය අතර ඇත්තේ අහසට පොළව මෙන් වෙනස් එකිනෙකට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක් සහ තේරුම් දෙකකි (සහජීවන අම්බරුවන්ද සාම නඩයන් සහ සියලු ආගම් එකයැයි පවසන්නෝ විමසත්වා) .

සහීහ් අල්-බුහාරී 1:2:25
අල්ලාගේ පණිවිඩකරු වන මොහොමද් නබිතුමාගෙන් මෙසේ විමසන ලදී, “මුස්ලිම්වරුන් සඳහා වන හොඳම උත්තම කුසල ක්‍රියාව වන්නේ කුමක්ද?”, නබිතුමා මෙසේ උත්තර දුන්නා, “හොඳම උත්තම කුසල ක්‍රියාව නම්, අල්ලාව සහ ඔහුගේ පණිවිඩකරු වන මොහොමද්ව විශ්වාස කිරීමයි.” ඉහත ප්‍රශ්ණය අසූ තැනැත්තා විසින් නැවතත් නබි තුමාගෙන් මෙසේ විමසන ලදී, “මුස්ලිම්වරුන් සඳහා ඊළඟට හොඳම උත්තම කුසල ක්‍රියාව වන්නේ කුමක්ද?”, නබිතුමා මෙසේ උත්තර දුන්නා, “ඊළඟට හොදම උත්තම කුසල ක්‍රියාව වන්නේ, අල්ලාගේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා අන් ආගම් වලට විරුද්ධව කලයුතු වන ජිහාඩ් කලකෝලාහල / සටන් වලට සහභාගී වීමයි / දායක වීමයි.”

මුස්ලිම්වරුන් සඳහා වන මේ සියළුම ඉගැන්වීම් ඉස්ලාමික නීතිය වන ෂරියා නීතියට 100% අනුකූලවේ. වර්ගවාදී ම්ලේච්ච ෂරියා නීතිය යනු කුමක්දැයි කියා නොදන්නා අප සමාජය දැන්වත් තේරුම් ගත යුතුව ඇත්තේ අප රට තුල ඉස්ලාමය ප්‍රසාරණය වී බලවත් වූ පසු මුස්ලිම්වරුන් විසින් පහත දක්වා ඇති ඉස්ලාමික ඉගැන්වීම් අපට එරෙහිව බල ගන්වා ක්‍රියාත්මක කරන විට අපව ආරක්ෂාකිරීමට කිසිවෙකු නැති බව පමණි.

අනෙකුත් නීති පද්ධති යටතේ සියළුම මිනිසුන් හට එක සමාන ලෙසින් රැකවරණය සැලසුවද, ෂරියා නීතිය මුස්ලිම්වරු සහ අන්‍යාගමිකයින් එක ලෙසින් පිළිගන්නේ නැත. එම නීතියේ රැකවරණය මුසල්මානුවන් සඳහා පමණි.
එය වර්ගවාදී නීතියක් වන්නේ එබැවිනි.

අපි නුඹලාට පැහැදිළි පණිවිඩයක් දෙන්නෙමු. නුඹලා විසින් අල්-ටකියාව හරහා බොරුව රජ කරවමින් සත්‍ය යට ගැසු කාලය නිමවී ඇත. මෙය සත්‍ය පැහැදිළිව ඉස්මතුවන කාලයයි. සත්‍යයෙන් බොරුව පරාජය වන කාලයයි. එසේම, නුඹලාගේ තර්ජන ගර්ජන වලට අප සමාජය භය ගැන්විය නොහැකි බවද මතක් කර දෙන්නෙමු.

අන්‍යාගමිකයින්ගේ දේපළ සහ භූමිය කොල්ල කෑමට අල්ලා විසින් මුස්ලිම්වරුනට මාර්ගෝපදේශය සපයා නියෝග කොට ඇත.
අල්ලා විසින් අන්‍යාගමිකයින්ගේ දේපළ සහ භූමිය කොල්ල කෑමට මුස්ලිම්වරුනට නියෝග කොට ඇත. මාර්ගෝපදේශය සහ සපයා දී ඇත.

කුරාණය 48:20
මුස්ලිම්-නොවන ජන සමාජයන් සතු වස්තුව සහ ඔවුන්ගේ සියළු දේපළ මුස්ලිම්වරුන් විසින් කොල්ල කා අත්පත් කර ගැනීම සඳහා ඉඩ සලසන බව අල්ලා ඔබට (මුස්ලිම්වරුනට) පොරොන්දු වී ඇති අතර, අල්ලා ඔබ වෙනුවෙන් එම අවස්ථාව ඉක්මන් කරනු ලබයි.

කුරාණය 33:27
මුස්ලිම්-නොවන ජනයාගේ භූමිය, ඔවුන්ගේ වතු පිටි සහ ගෙවල් දොරවල් සහ ඔවුන්ගේ සියළු දේපළ අල්ලා විසින් ඔබට (එනම් මුස්ලිම්වරුනට) කොල්ල කෑමට / අත්පත් කරගැනීමට සලස්වාන්නේය.එමෙන්ම නුඹලා (මුස්ලිම්වරුන්) කෙදිනකවත් මීට කලින් පය නොගැසූ දේශයන් සහ භූමියන් සහ දේපල ඔබට අත්පත්කර දෙන්නේය. අල්ලාට ඒ සියල්ල කිරීමට හැකියාව ඇත්තේය.

කුරාණය 48:19
තවද, මුස්ලිම්වරුන් විසින්, මුස්ලිම්-නොවන සමාජයන් විනාශ කරමින් ඔවුන්ගේ වස්තුව, දේපොළ සහ සම්පත් සියල්ල විශාල ප්‍රමාණයන්ගෙන් අත්පත් කර ගන්නේය. එබැවින් අල්ලා සැමදා මහා බලගතුය, මහා ප්‍රඥාවන්තයාය.

කුරානය 2:252 සඳහා එම පිටුවේම (A.c.) යටතේ ඇති පසුවදන / සහීහ් අල්-බුහාරි 52:351
මුස්ලිම්-නොවන සමාජයන් විනාශ කිරීම සඳහා මුස්ලිම්වරුන් කරන්නාවූ කලකෝලාහල (ජිහාඩ්) වලින් පසුව මුස්ලිම්වරුන් විසින් මුස්ලිම්-නොවන ජනයාගෙන් කොල්ලකන / අත්පත් කරගන්නා සියළු වස්තුව සහ දේපළ සහ එසේ කොල්ල කෑම, ඉස්ලාමයේ හලාල් බව මොහොමද් විසින් දේශනා කරන ලදී.

අල්ලා විසින් මුස්ලිම්-නොවන ජනයා ගිනි ජාලාවක දමා අමු අමුවේ පුච්චන බවට තර්ජනය කොට නියෝග කොට ඇත.
කුරානය 4:56

නිසැකයෙන්ම ! අල්ලා විසින් නියෝග කොට ඇති කුරාණයේ වගන්ති විශ්වාස නොකරන මුස්ලිම්-නොවන ජනයාව අපි ගිනි ජාලාවක දමා අමු අමුවේ පුච්චන්නෙමු. උන්ගේ හම පිච්චී කරවී ගිය පසු අල්ලා විසින් උන්ට අලුත් හමක් දී නැවතත් උන්ව ගින්නේ දමා පුච්චන්නෙමු. මෙලෙස අන්‍යාගමිකයින්ට අපගේ දඬුවම් වල වේදනාව දැනෙන්නට සලස්වන්නෙමු. සත්තකින්ම අල්ලා මහා බලවන්තයාය, මහා ප්‍රඥාවන්තයාය, මහා කාරුනිකයාය.

මෙම කුරානයේ ඉගැන්වීම් සහිත ලිපිය හිස්බුල්ලා ඇමතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරකි. ස්වදේශික සහ සාම්ප්‍රධායික බොහෝ මුස්ලිම් සහෝදරත්වයද බෞද්ධ සංස්කෘතිය නමැති අවිහිංසාවාදී දර්ශනය තුල බොහෝ කාලයක් හැදී වැඩි ගොඩනැගුනු හෙයින් මෙම ප්‍රාථමික ගෝත්‍රික ඉගැන්වීම්වලට එරෙහිව හඩ නගා සිංහලේ මුස්ලිම්වරු වීමට උත්සහ ගත යුතුය. මේ පෙන්වා දෙන කරුණු අද ගැටුම් ඇති කිරීමට නොව අනාගතයේ අනිවාර්ය ලෙස ඇතිවිය හැකි ගැටුම් වලක්වාලීම පිණිසය. හැගීමෙන් නොව බුද්ධියෙන් විමසා දේශපාලන දඩබ්බරකම් නවතා බුද්ධිමය සංවාදයකට මුස්ලිම් විද්වතුන්ට සහ සංහිදියාව වෙනුවෙන් කෑමොර දෙන බඩගොස්තරවාදීන්ට අපි ආරාධනා කර සිටිමු.

බොදු බල සේනා

Related posts

යුද අපරාධ පරික්ෂණයට දෙමුහුන් අධිකරණයක් ඉල්ලා යාපනයේ විරෝධතා

colombotoday

ඇමති ඩග්ලස් දේවාන්නදා ගේ ඉල්ලීමෙන් ඉරණතිව් දුපතේ කොරෝනා සිරුරු භූමදානය නවතී

colombotoday

නව කොරෝනා පොකුරු තවත් විශාල වීමේ ඉහළ අවදානමක් ඇති නිසා ඉදිරි පැය 24 ඉතාම තීරණාත්මකයි

colombotoday

එජාපයෙන් නෙරපු සාමාජිකයින් 105 දෙනා මෙන්න

colombotoday

ගිනිගත් නැවට ඇතුළුවී තෙල් සාම්පල ගන්න අධිකරණයෙන් අවසර

colombotoday

පැරකුම් යුගයක්‌ යළි අරඹනවා – අගමැති රනිල් වික්‍රමසිංහ කියයි

colombotoday