හමුදාවට භාර වූ කොටි සාමාජිකයන්ගේ නාම ලේඛණය අධිකරණයෙන් ඉල්ලයිcolombotoday4 January 2017 by colombotoday4 January 20170 යුද්ධයේ අවසන් දින කිහිපයේදී යුද හමුදාව වෙත භාර වූ එල්ටීටීඊ සාමාජිකයින්ගේ නාමලේඛනය ජනවාරි මස 30 වෙනිදා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මුලතිව් දිසා විනිසුරු එම්.එස්.එම්... Read more
ප්‍රබල ඇමතිවරයෙක් ඉන්දියාවට රත්‍රං විකිණීමේ ජාවාරමකcolombotoday4 January 2017 by colombotoday4 January 20170 රජයේ ප්‍රබල ඇමැතිවරයකු සහ ඔහුගේ සොහොයුරා නීතිවිරෝධී අන්දමින් රත්‍රං තොග ඉන්දියාවට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතවී සිටින බවට තොරතුරු පොලිස් බුද්ධි අංශ වෙත ලැබී... Read more
මම පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනින කෙනෙක් නෙවෙයි“ මහින්දගෙන් අගමැතිට පිළිතුරක්colombotoday4 January 2017 by colombotoday4 January 20170 “අගමැතිතුමාට මම කියනවා බය නැතිව රට ගිහින් එන්න කියලා. මම ආණ්ඩු බලය ගන්නෙ මුහුණට මුහුණ සටනක් දීලා මිසක් රටේ නැති වෙලාවට කුමන්ත්‍රණ කරලා නෙමෙයි…”යනුවෙන්ද හිටපු... Read more
අජිත්ගෙන් මුස්තාපාට ප්‍රබල වාග් ප්‍රහාරයක් (Video)colombotoday3 January 2017 by colombotoday3 January 20170 ෆයිසර් මුස්තාපා ඇමතිවරයා තම අභ්‍යන්තර අර්බුද එම අමාත්‍යාංශයේදී ම විසඳාගතයුතු බව විදුලි බල නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි. රූපවාහිනී කැමරා ඉදිරිපිටට පැමිණ රඟපෑම්... Read more
“ආණ්ඩුවේ ගමන් මග මනින්න වසර දෙකක් වැඩිත් එක්ක.. රට යන්නේ විනාශයටයි“ – ජවිපෙcolombotoday3 January 2017 by colombotoday3 January 20170 රට ගමන් කරමින් තිබෙන විනාශකාරී ගමන වැළැක්වීමට කටයුතු කරණවා වෙනුවට වර්තමාන ආණ්ඩුවද රට විනාශය කරා යන තැනට වැඩකටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.... Read more
උතුරේ මහඇමතිකමට අලුත් කෙනෙක් පත්වෙයි !colombotoday3 January 2017 by colombotoday3 January 20170 උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යය සී.වී. විග්නේෂ්වරන් මහතා කැනඩාවේ සංචාරයක නිරත වන බැවින් ඔහු වෙනුවට මහ ඇමති තනතුරේ වැඩ බැලීම සදහා උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී.අයින්ගරනේෂන්... Read more
මුදල් ඇමතිගෙන් කුඩම්මාගේ සැළකිලි.. එස්.බී ගෙන් මැසිවිලි (Video)colombotoday3 January 2017 by colombotoday3 January 20170 සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 5000ක් පමණ ඇතත් ඒවා පිරවීමට මුදල් අමාත්‍යංශය ඈලි මෑලි ගතියක් දක්වන බව සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන ඇමැති එස්.බී දිසානායක මහතා පැවසීය.... Read more
නව ව්‍යස්ථාව ගැන පාසල් සිසුන් දැනුවත් කිරීමට රටපුරා සම්මන්ත්‍රණ ඇරඹෙයිcolombotoday3 January 2017 by colombotoday3 January 20170 යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උසස් පෙළ පාසල් සිසුන් සහ රාජ්‍ය සේවකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජනවාරි මස 4 වනදා... Read more
මේ අවුරුද්දේ සිදුවන මහා පාවාදීම් තුනක් ගැන හෙළිදරව්වක් !colombotoday3 January 2017 by colombotoday3 January 20170 2017 වසරේ මුල් කාලයේදී මහා පාවාදීම් තුනක් සිදුවීමට නියමිත බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී... Read more
යුරෝපීය වාහන එකලස් කරන්න කුලියාපිටිය සූදානම්.. කම්හලට අද මුල්ගල තැබෙයිcolombotoday3 January 2017 by colombotoday3 January 20170 කුලියාපිටිය මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව... Read more