මහා පරිමාණ දූෂණ 4ක් වහන්න විගණකාධිපතිට බලපෑම්.. බෑ කිව්වාට මාස 14කින් පඩි ගෙවා නෑcolombotoday6 February 2017 by colombotoday6 February 20170 “මම මගේ වැඩේ කරගෙන යනවා. මේක හොරා පොලිස් සෙල්ලම වගේ වැඩක්. පොලිසිය ළඟින් යනකොට හොරු බයයි. වැරැදි වැඩ කළේ කවුද කියලා වාර්තා කරන කොට කොටසක්... Read more
ජවිපෙ මුදල් ගණුදෙනු ගැන රාජිත පුත් චතුර, නම් ගම් සහිතවම හෙළි කරයිcolombotoday6 February 2017 by colombotoday6 February 20170 පසුගිය මැතිවරණවලදී ජනතා විමුක්ති පෙරමුණ එජාපය ප්‍රමුඛ පොදු අපේක්ෂක පාර්ශවයෙන් විශාල වශයෙන් මුදල් ලබාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා හෙළි කරයි. සති අන්ත දේශය... Read more
ගෝඨා අත්අඩංගුවට ගැනීම ප්‍රමාදවීම ගැන රාජිත කණගාටුවෙන් !!colombotoday6 February 2017 by colombotoday6 February 20170 හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ මිග් ප්‍රහාරක යානා ගණුදෙනුව පිළිබදව සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතියක් දක්නට නොලැබීම සැකකටයුතු බවත්, පසුගිය පාලන සමයේ සිදුවූ මහා පරිමාන... Read more
තත්වය බරපතලයි – ජනවාරියේ අපරාධ වැඩි වෙයිcolombotoday6 February 2017 by colombotoday6 February 20170 මනුෂ්‍ය ඝාතන, ලිංගික අපරාධ, කොල්ලකෑම් ආදී බරපතල ඝණයේ අපරාධ 2016 දෙසැම්බර් මාසයට සාපේක්ෂව පසුගිය ජනවාරි මාසයේ යම් වැඩිවීමක් දක්නට ඇතැයි පොලිස් බුද්ධි තොරතුරු අංශය විසින්... Read more
“බදු අඩු කරන්න” මල්වතු මහානාහිමියෝ මුදල් ඇමතිට අවවාද කරතිcolombotoday6 February 2017 by colombotoday6 February 20170 ජනතාවට බදු බර දරාගත නොහැකි බවත්, සාමාන්‍ය ජනතාවට බලපාන බදු බර අඩු කර සහන සැලසිය යුතු බවත් තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශ්වයේ මහා නාහිමියෝ මුදල්... Read more
ජාතික දුම්රිය කෞතුකාගාරය සහ දුම්රියේ ඉදිරි මගcolombotoday5 February 2017 by colombotoday5 February 20170 ආයතනයක අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් වාත්තීය සමිතිවලට ඉටු කළ හැකි කාර්යයන් රාශියකි. වර්තමාන කළමනාකරණයේදී සේවකයාත්, ආයතනයක කළමනාකාරිත්වයත් අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යැමට වෘත්තීය සමිති තීරණාත්මක කාර්යයක්... Read more
නිදහස් සතියේ උපන් කිරිකැටියන්ට මහජන බැංකුවෙන් තිළිණcolombotoday5 February 2017 by colombotoday5 February 20170 ශ්‍රී ලංකාවේ 69 වන ජාතික නිදහස් දිනය සමරමින් මෙවරද මහජන බැංකුව ප්‍රධාන කාර්යාලය ඇතුඑ දිවයින පුරා පිහිටි බැංකු ශාඛාවල විවිධ උත්සව රැසක් සංවිධානය කර තිබිණි.... Read more
දූෂිත ඇමතිලා ගැන අගමැතිගේ තීරණය දැනුම් දෙයි !!colombotoday5 February 2017 by colombotoday5 February 20170 බරපතල දූෂණ චෝදනා එල්ල වී ඇති එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් කිහිප දෙනෙකුට එරෙහිව වහාම තීරණක් ගන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එජාපයෙන් ඉල්ලීමක් කර තිබේ. පසුගිය සිකුරාදා... Read more
හිටපු කොටින්ගේ ප්‍රහාරක සැලසුමක්.. ත්‍රස්ත විමර්ශන ඒකකය අනාවරණය කරයි !!colombotoday5 February 2017 by colombotoday5 February 20170 පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයන් ප්‍රතිසංවිධානය වී ප්‍රහාරයක් සදහා සැලසුම් කරමින් සිටින බව ත්‍රස්ත විමශන ඒකකය අනාවරණය කරගෙන ඇතැයි පෙබරවාරි 05 ඉරිදා ලක්බිම පුවතක් පලකර ඇත.... Read more
“2020දී රාජ්‍ය නායකත්වය, එජාප නායකත්වය දෙකම හම්බන්තොටට ගේනවා“ – සජිත්colombotoday5 February 2017 by colombotoday5 February 20170 2020 වසරේදී එක්සත් ජාතික පක්ෂ නායකත්වය මෙන්ම රාජ්‍ය නායකත්වයද හම්බන්තොට දිස්ත්‍රික්කයට ගෙන ඒමේ හැකියාව ඇති බව නිවාස ඉදිකිරීම් ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හම්බන්තොට, සූරියවැව... Read more