විදේශ සංචිත බිංදුවට වැටේ.. ආර්ථික අර්බුදය බරපතලයි – මහබැංකු වාර්තා හෙළි කරයිcolombotoday13 February 2017 by colombotoday13 February 20170 ඉදිරි වසර තුනක කාලය තුළදී ශ්‍රී ලංකාව බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ පාන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා රජයේ ආර්ථික කමිටුව... Read more
දවස් 40ට මරණ 12යි.. රෝගීන් 9,886යි.. ඩෙංගු අධි වංසගත තත්ත්වයක් !colombotoday13 February 2017 by colombotoday13 February 20170 2017 වසරේ ගත වූ දින 40ක කාලයේදී ඩෙංගු රෝගයෙන් දොළොස්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොළඹ, ගම්පහ, කළුතර, යාපනය, මඩකළපුව, ගාල්ල, මාතර, රත්නපුරය යන... Read more
“මට වෙඩි තැබීම ගැන කවුරුත් දුක් වෙන්නෑ..“ සයිටම් දොස්තර රුසියාවේ සිට කතා කරයි !colombotoday13 February 2017 by colombotoday13 February 20170 තමා රුසියාවට ගියේ පොලිස් පොතේ සටහන් කර යෑයි “සයිටම්” පෞද්ගලික රෝහලේ විධායක අධ්‍යක්‍ෂ වෛද්‍ය සමීර සේනාරත්න මහතා ඊයේ (12 දා) රුසියාවේ සිට දුරකථනයෙන් කියා සිටියේය.... Read more
මුස්ලිම් කොංග්‍රසයේ තනතුරු මාරුවෙයි.. අර්බුධය තවත් උග්‍ර අතට !!colombotoday13 February 2017 by colombotoday13 February 20170 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් එම්.ටී.හසන් අලි මහතා එම ධූරයෙන් ඉවත් කරමින් එම කොංග්‍රසයේ ලේකම්වරයාව සිටි මන්සූර් ඒ.කාදර් මහතා ස්ථීර මහ ලේකම්වරයා වශයෙන් පත් කිරීමට... Read more
ශ්‍රී ලංකාව තවත් කොළණියක් කර නොගන්නැයි චීනය ඉන්දියාවට දන්වයි !!colombotoday13 February 2017 by colombotoday13 February 20170 ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාව තවත් කොළණියක් බවට පත්කර නොගන්නැයි චීනය විසින් ඉන්දියාවට දන්වා ඇතැයි ලෝක ප්‍රකට ෆෝබ්ස් සගරාව පවසයි. එම සගරාවේ පලකර ඇති ලිපියකින්... Read more
ඇමති විජයමුණි සොයිසාගේ යාන් ඔයේ වැලි කොල්ලයට තවත් බලපත්‍ර 39ක් !!colombotoday13 February 2017 by colombotoday13 February 20170 වාර්මාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍ය ගාමිණී විජයමුණි සොයිසාගේ මෙහෙයවීමන් යාන් ඔය ව්‍යාපෘතියේ සිදු කරමින් පවතින් වැලි කොල්ලය සදහා තවත් බලපත්‍ර 39ක් ලබා ගැනීම සදහා භූ... Read more
දකුණු ආසියාවේ වේගයෙන්ම බිඳවැටෙන කොටස් වෙළෙඳපොළ ලංකාවේ !colombotoday13 February 2017 by colombotoday13 February 20170 දකුණු ආසියාවේ වේගයෙන්ම බිඳවැටෙන කොටස් වෙළෙඳපොළ ශ‍්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා කොළඹ අද(12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්... Read more
ජනමතවිචාරණයකට ශ්‍රීලනිපය විරුද්ධයි.. ජනපති මතයත් එයමයි !!colombotoday13 February 2017 by colombotoday13 February 20170 ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනමත විචාරණයක් පැවැත්වීමට මෙතෙක් එකඟ වී නැති බව ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා කඩුවෙලදී පැවති ජනහමුවකදී පැවසීය. ශ‍්‍රීලනිපය එකග වී ඇත්තේ ජනමත... Read more
ගායන ශිල්පී අමරසිරි පීරිස්ට පොල්ලක් තබා, සංවිධායකයන් සල්ලිත් අරන් මාරු !!colombotoday12 February 2017 by colombotoday12 February 20170 අනුරාධපුර පැවැති සංගීත ප්‍රසංගයට තමාට ආරාධනා කළත් ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල් සංවිධායකයින් නොගෙවූ බව පවසමින් ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් මහතා අනුරාධපුර පොලීසියට පැමිණිල්ලක්... Read more
“විමල්ගේ අදහස අනගියි.. සයිටම් ගැන එලෙස බලන්න මා සූදානම්“ – රාජිතcolombotoday12 February 2017 by colombotoday12 February 20170 ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේදී ‘සයිටම්’ ආයතනය පිළිබදව අගනා කරුණූ දැක්වීමක් සිදුකල බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත... Read more