මහ බැංකු අධිපති 21 දා බැඳුම්කර කොමිසමටcolombotoday17 February 2017 by colombotoday17 February 20170 වත්මන් රජය යටතේ නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂිදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි... Read more
ජල ව්‍යාපෘති 20 ක් ඇරඹීමේදී බිලියන ගණනක අක්‍රමිකතාවක් සිදුවූවැයි හිටපු ඇමැති දිනේෂ් ගැන පරීක්ෂණcolombotoday17 February 2017 by colombotoday17 February 20170 පසුගිය රජය සමයේ රටපුරා පානිය ජල ව්‍යාපෘති 20 ක් ස්‌ථාපිත කිරීමේදී සිදුවූ බව කියන රුපියල් බිලියන ගණනක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් හිටපු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා... Read more
සුනඛයින් මහ මඟ දමා ගියොත් දඩය රු 25000 යි – මාස 06ක සිරදඩුවම්colombotoday17 February 2017 by colombotoday17 February 20170 සුනඛයින් මහ මඟ දමා යන පුද්ගලයන්ට එරෙහිව රුපියල් 25,000 ක දඩ මුදලක් නියම කිරීමට නීති සකස් කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.... Read more
අනුරාධපුර සදහිරු සෑය පිලිබදව ප්‍රශ්න කිරීමට ගෝඨාභය FCID කැදවයිcolombotoday17 February 2017 by colombotoday17 February 20170 ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ තිබේ. අනුරාධපුර, සඳහිරුසෑයේ රත්‍රන් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළව සිදුකෙරෙන පරීක්ෂණයක්... Read more
තොරතුරු දැනගැනීමේ පනතින් රවීගේ වත්කම් පිළිබඳ විස්තරයක් පාර්ලිමේන්තු ලේකම්ගෙන් ඉල්ලයිcolombotoday17 February 2017 by colombotoday17 February 20170 පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යපාරයේ සබාපති රංජිත් විතානගේ මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ගේ වත්කම් පිළිබඳ විස්තරයක් ඉල්ලා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිපියක් යවා තිබෙනවා.... Read more
නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේදීම පරදන්න සූදානම්.. තීරණාත්මක මොහොතේ ශ්‍රීලනිප සහය !!colombotoday17 February 2017 by colombotoday17 February 20170 යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පරාජය කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් තීරණාත්මක මොහොතේ දී තමන් හා එක්වනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසයි. එහි සාමාජික පාර්ලිමේන්තු... Read more
25,000 දඩය 50,000 වෙයි.. වසර දහයක සිර දඩුවමකුත් නිර්දේශ වෙයි !!colombotoday17 February 2017 by colombotoday17 February 20170 රථවාහන වරදවල් සදහා රුපියල් 25,000ක් ලෙස 2017 අය – වැය මගින් යෝජනා කර තිබූ දඩ මුදල් රුපියල් 30,000 සිට රුපියල් 50,000 දක්වා වැඩි කිරීමට ඒ... Read more
“මම දුක් මහන්සියෙන් දියුණු වූ මිනිහෙක්.. ගම්මන්පිලට හොද පාඩමක් උගන්වනවා“ – රවීcolombotoday17 February 2017 by colombotoday17 February 20170 තමන් වෘත්තීය පදනමක් සහිතව ඉතා මහන්සියෙන් රටේ නීත්‍යානුකූලව ඉදරියට පැමිණි අයෙක් බවත්, වංචාකාරයෙකු නොවන බවත්, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. තමන්ට එරෙහිව චෝදනා නගන... Read more
මෛත්‍රී භාවනාවයි, ආනාපානසතියයි පොලීසියට අනිවාර්ය කරයි !colombotoday17 February 2017 by colombotoday17 February 20170 දිවයින පුරා සියළුම පොලිස් ස්ථානවල උදෑසන 8.00 ට සියලු නිලධාරීන් ප්‍රථමයෙන් මිනිත්තු 5 ක් ආනා පානා සති භාවනාව ද අනතුරුව මිනිත්තු 5 ක් මෛත්‍රී භාවනාව... Read more
“ගූගල් ලූන් යන්න ගියා.. වෙනත් විකල්පයක් හොයනවා“ – ඩිජිටල් ඇමති හරීන්colombotoday17 February 2017 by colombotoday17 February 20170 ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ගූගල් ලූන් ව්‍යාපෘතිය අනපේක්ෂිත ලෙස අසාර්ථක වූ බවත්, ගූගල් සමාගම වෙනත් විකල්පයක් පිළිබදව අවධානය යොමු කරමින් සිටින බවත් විදුලි සංදේශ... Read more