මහින්දට ලිපියක් ලියා, විමල් සියලු බැදීම් අත්හරියි !colombotoday23 February 2017 by colombotoday23 February 20170 එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග මෙතෙක් තිබූ සියළු දේශපාලන සබදම් අත්හැර දමන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. කථානායක කරූ... Read more
BBC වැඩසටහනක චතුර සේනාරත්න විහිළුවක් වෙයිcolombotoday23 February 2017 by colombotoday23 February 20170 BBC සංදේශය අද සවස 7.30 ට පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සමග facebook සජීවී සංවාදයක් සුදානම් කර ඇති අතර ඒ සදහා පාඨක ගැටළු යොමු කිරීමට අවස්ථාවක්... Read more
කොටි ත්‍රස්තයින් සිදුකළ යුධ අපරාධ ඇතුළත් වාර්තාවක් ජිනීවා මානව හිමිකම් සමුළුවට !colombotoday23 February 2017 by colombotoday23 February 20170 ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ලබන මාර්තු මාසයේදී පැවැත්වෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට කොටි සංවිධානය විසින් සිදුකළ යුද අපරාධ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී,... Read more
ආරක්ෂක හමුදාවට එරෙහි චන්ද්‍රිකාගේ අවලාදවලට එරෙහිව මහින්දගෙන් තදබල නිවේදනයක් !colombotoday23 February 2017 by colombotoday23 February 20170 හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් ජාත්‍යන්තරය ඉදිරියේ මෙරට සන්නද්ධ හමුදාවලට අවලාද නැගීම සම්බන්දයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විරෝධය පල කරයි. තම විරෝධය සදහන් කරමින්... Read more
පෘථිවිය ට සමාන ග්‍රහලෝක හතක් සොයා ගැනේcolombotoday23 February 2017 by colombotoday23 February 20170 ජීවය පැවැතීමට හිතකර සාධක පවතින, පෘථිවිය හා සමාන ග්‍රහලෝක හතක් සොයා ගැනීමට තමන්ට හැකිවු බව ඇමෙරිකාවේ නාසා ආභ්‍යවකාශ ආයතනය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් නාසා... Read more
“බිය නොවන්න.. ඡන්දය දිනනා හැටි මම පෙන්වන්නම්“ ජනපති ශ්‍රීලනිප බලමුළු තරකරයිcolombotoday23 February 2017 by colombotoday23 February 20170 එළඹෙන පළාත් පාලන මැතිවරණය සදහා පක්ෂය සූදානම් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ට දැනුම් දී තිබෙනවා. ඒ ඊයේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති ශ්‍රීලනිප... Read more
මහින්ද අලුත් ජාතික වැඩකට අත ගහයිcolombotoday23 February 2017 by colombotoday23 February 20170 වත්මන් රජයේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව වෘත්තීය සමිති එකමුතුව විසින් ආරම්භ කළ ‘ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය‘ විවෘත කිරීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද... Read more
“චෞර රැජින“ ට චතුර තොරතුරු දුන් හැටි වික්ටර් අයිවන් සහසුද්දෙන්ම කියයි (VOICE)colombotoday23 February 2017 by colombotoday23 February 20170 ඇමති රාජිත සේනාරත්නගේ පුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න නිතරම පුවත් මවන්නෙක්. ඇතැම් සිදුවීම් ගැන ඔහු දෑසින් දැක, පණ පිහිටුවා කරන ත්‍රාසජනක ප්‍රකාශ සමාජ ජාලාවන්හී හුවමාරු වන්නේ... Read more
අපමණ අගය දිගටම.. හමුදා බුද්ධි අංශ හිටපු ප්‍රධානියාත් රහස් පොලීසියට !colombotoday23 February 2017 by colombotoday23 February 20170 ද නේෂන් පුවත්පතේ සම සංස්කාරක නීත් නොයාර්, 2008 වසරේ පැහැරගෙන ගොස් රදවා තබා ගැනීම සම්බන්ධව මේ වන විට සිදුවන විමර්ශණයන්හි ඊළග පිවරය ලෙස, එවකට හමුදා... Read more
‘නෝ ෆයර් සොන්‘ පෙන්වූ කොටි හිතවාදිනියට මැලේසියා අධිකරණයෙන් දඩුවම්colombotoday23 February 2017 by colombotoday23 February 20170 ශ්‍රී ලංකා හමුදාවන් යුධ අපරාධ කළේයැයි සාවද්‍ය චෝදනා එල්ල කරන ‘නෝ ෆයර් සෝන්‘ චිත්‍රපටය අනවසරයෙන් ප්‍රදර්ශනය කිරීමේ චෝදනාව මත ලීනා හෙන්රි නමැති කාන්තාවක් මැලේසියා ආරක්ෂක... Read more