මම මේ රටේ ජනපති නෙවෙයි කියා හිතෙනවාcolombotoday24 February 2017 by colombotoday24 February 20170 තමන් මේ රටේ ජනාධිපතිවරයා නොව සෞඛ්‍ය ඇමතිවරයා යැයි සිතුණු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පැරණි මතකයක් අළුත් වීම නිසා තමාට එසේ හැගුණු බව ජනාධිපතිවරයා පැවසුවේ... Read more
ෆේස්බුකියෙන් ගොදුරු සොයන ISIS ත්‍රස්තයෝ !colombotoday24 February 2017 by colombotoday24 February 20170 ෆෙස්‌බුක් අද තරුණ පරම්පරාවේ ජනප්‍රියම මාධ්‍යයි. ෆෙස්‌බුක් ගිණුමක්, ට්‌විටර් ගිණුමක් නැති තරුණයකු තරුණියක නගරයක නම් හොයා ගන්නටවත් නැති තරම්ය. ඇතැම් තරුණ තරුණියන්ගේ දවස පටන්ගන්නේත්, දවස... Read more
යතුරුපැදි හිස්වැසුම් භාවිතයට මූලික කරුණු 10ක්.. ගැසට් නිවේදනය මෙන්නcolombotoday24 February 2017 by colombotoday24 February 20171 යතුරු පැදි හිස්වැසුම් පැළදීමේදී අනුගමනය කළ යුතු මූලික කරුණු දහයක් ඇතුළත් ගැසට් නිවේදනයක් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව ඊයේ නිකුත් කර... Read more
චතුර ප්‍රේක්ෂකාගාරය කුල්මත් කරයි.. යුද්ධය දිනන්න උදව්කළ හැටි හෙළිකරයි (Video)colombotoday24 February 2017 by colombotoday24 February 20170 කොටි සංවිධානය සමග සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය විසදාගත නොහැකි බැවින් යුද්දය ජයග්‍රහණ කිරීම සදහා ජනාධිපති මහින්ද රාජපක්ෂයට සහය ලබා දෙන්නැයි තායිලන්තයේ පැවති සාකච්ඡාවදී එවක විපක්ෂ නායක... Read more
කරුණා මරා දැමීමේ තැතක් නූලෙන් වැළකේ.. හිටපු කොටි ප්‍රබලයා බඩුත් එක්කම මාට්ටු !colombotoday24 February 2017 by colombotoday24 February 20170 හිටපු ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මඩකලපුව ප්‍රදේශයේ කෝවිලකට ගොස් සිටියදී ඔහුගේ ගෙල මිරිකා මරා දැමීමට තැත් කළ හිටපු කොටි සාමාජිකයකු ඊයේ (23 වැනිදා)... Read more
බදුර්දීන්ගේ දූෂණ හෙළිකලැයි සතොස සභාපති තනතුරින් නෙරපයි !colombotoday24 February 2017 by colombotoday24 February 20170 කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා විසින් ලංකා සතොස සභාපති රොෂාන්ත අතුකෝරළ මහතා එම තනතුරින් ඉවත් කර තිබේ. ඇමැතිවරයා විසින් සභාපතිවරයා ඉවත්කර ඇත්තේ... Read more
මෙතෙක් බිහි වූ කාර්යක්ෂම සෞඛ්‍ය ඇමතිවරයා රාජිතයි – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයිcolombotoday24 February 2017 by colombotoday24 February 20170 මෙතෙක් බිහිවූ කාර්යක්ෂමම සෞඛ්‍ය ඇමතිවරයා දොස්තර රාජිත සේනාරත්න බව, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා නැගෙනහිර ආසියානු කළාපීය අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් චෙට්‍රපාල්... Read more
මහාචාර්ය කාලෝ රෝහල්ගත කරයි.. ඉහළම වෛද්‍ය කණ්ඩායමකින් දැඩි සත්කාර !colombotoday24 February 2017 by colombotoday24 February 20170 ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රෝහල්ගත කර තිබෙනවා. ඊයේ රාත්‍රීයේ පපුව ප්‍රදේශයේ ඇතිවූ වේදනාකාරී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගනු පිණිස රෝහලට ගිය... Read more
බැඳුම්කර ජනපති කොමිසමේ සාක්කි විමසීම අත්හිටුවයි !colombotoday24 February 2017 by colombotoday24 February 20170 වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමේ දිනය සම්බන්ධයෙන් මතු වු ගැටළු සහගත තත්වයක් හේතුවෙන් බැඳුම්කර කොමිසමේ සාක්කි විභාග කිරීමේ... Read more
වංචා, දූෂණ නෑ කියූ යහපාලනය මේකද? අපටනම් තේරුම් ගන්න බෑ.. දැන් අපටද පිස්සු – බෙල්ලන්විල නාහිමි යහපාලනය පතුරු අරීcolombotoday24 February 2017 by colombotoday24 February 20170 මේ රට ‘ධර්මිෂ්ඨ සමාජයක්‘ කරනවා යැයි කියමින් එක් නායකයකු මිනිසුන්ගේ ඡන්දය ලබා ගැනීමට කටයුතු කළ බවත්, එය සම්පූර්ණ බොරුවක් බවත්, එලෙසම පසුගිය කාලයේ වංචා, දූෂණ,... Read more