බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් පලා ගිය වෑන් රථය සොයා ගැනේcolombotoday28 February 2017 by colombotoday28 February 20170 කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් පලා ගිය බවට සැක කෙරෙන වෑන් රථය හොරණ මොරගහහේන ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. කළුතර බන්ධනාගාරයට ආසන්නයේදී පාතාල කල්ලි... Read more
විදේශ කටයුතු ඇමති අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය අමතයිcolombotoday28 February 2017 by colombotoday28 February 20170 විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (28) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ තිස් හතරවැනි මහ සභා සැසිවාරය ඇමතීමට නියමිතය. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු දෙකට... Read more
බන්ධනාගාර රෝහලේ සියළුම වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවක් !colombotoday28 February 2017 by colombotoday28 February 20170 බන්ධනාගාර රෝහලේ සියලු වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදී වෙනත් වෛද්‍යවරුන් එම රෝහලට අනුයුක්ත කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නියෝග කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති... Read more
ප්‍රථම ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඇණිය විසිර යයි (Photos)colombotoday28 February 2017 by colombotoday28 February 20170 ප්‍රථම නාවික හමුදා මැරීන් බලඇණියේ විසිරයාමේ හා ලාංඡන පැළදවීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පෙරවරුවේ මන්නාරම, මුල්ලිකුලම් ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාභරණ... Read more
පාසල් සිසුන්ට පාට පාට නිල ඇඳුම්.. නිල ඇඳුමේ ආකෘතියටත් වෙනසක් !!colombotoday28 February 2017 by colombotoday28 February 20170 එක් එක් පළාත්වල පවතින දේශගුණයට ගැලපෙන පරිදි පාසල් නිල ඇඳුමේ ආකෘතිය සහ වර්ණය වෙනස් කළ යුතු බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. කුරුණෑගල... Read more
පවුලේ දේපොළ වත්කම් සාපයක් වී අවිගත් ‘සමයං‘ගේ සෝබර පාපොච්ඡාරණයcolombotoday28 February 2017 by colombotoday28 February 20171 රණාලේ සමයං හෙවත් අරුණ උදය ශාන්ත පතිරණ ගැන රට පුරා පුවත් පැතිරෙන්නට ගත්තේ 2015 වසරේ සැප්තැම්බර් 23 වැනිදා කඩුවෙල අධිකරණ භූමියේදීම පාතාල නායකයකුට වෙඩි තැබීමේ... Read more
බැදුම්කරේ ගැන අහද්දී මාධ්‍යවේදියාට බැණ වදී.. ගුටි කෙළියක් නූලෙන් නවතී (Video)colombotoday28 February 2017 by colombotoday28 February 20170 දඹර අමිල හිමි, සමන් රත්නප්‍රිය, ගාමිණී වියන්ගොඩ, කේ.ඩබ්ලිව්. ජනරංජන ඇතුළු අගමැතිවරයා වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුව දැඩි උණුසුම් තත්ත්වයකට... Read more
සයිටම් ප්‍රධානියා වෙඩි තබාගෙන – පොලිස් පරීක්ෂණයෙන් සුළමුල එලියටcolombotoday28 February 2017 by colombotoday28 February 20170 මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප‍්‍රධාන විධාකය නිලධාරී සමිර සේනාරත්නට වෙඩි තැබිමේ සිද්ධිය ඔහු විසින්ම සැළසුම් කළ එකක් බව අනාවරණ වී තිබෙනවා. පොලිස් මූලස්ථාන ආරංචි... Read more
ගැසට් නිවේදනය මහින්දගේ නමින් ප්‍රකාශයට පත් කළේ මහ බැංකුවේ උපදෙස් මතයි – මුද්‍රණාලයාධීපතිcolombotoday28 February 2017 by colombotoday28 February 20170 මත භේදයකට ලක්ව ඇති බැඳුම්කර ගනුදෙනුවට අදාළ ගැසට් නිවේදනය මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ උපදෙස්... Read more
මීළග අගවිනිසුරු නම් කෙරේcolombotoday28 February 2017 by colombotoday28 February 20170 44 වැනි අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු වන ප්‍රියසාද් ඩෙප් මහතා පත් කිරීමට ව්‍යවස්ථා සභාව ඊයේ රාත්‍රී ජනාධිපතිවරයාට නිර්දේශ කළේය. මීළඟ අගවිනිසුරු නම් කරන ලෙස දන්වමින්... Read more