ඉන්දියාවට පළාගොස් සිටි තෙල්බාලා හෙවත් කරුපයියාගේ මළ සිරුර කටුනායකටcolombotoday1 March 2017 by colombotoday1 March 20170 ඉන්දියාවට පළාගොස් සිටි තෙල්බාලා හෙවත් කරුපයියා වාප්පු බාලන් (59) නමැති පාතාලයට සම්බන්ධ බව කියන පුද්ගලයාගේ මළ සිරුර කටුනායක ගුවන්තොටුපළට එවා ඇති බව ගුවන්තොටුපළ ආරංචි කියයි.... Read more
පරෙවිපංචාන් හමුදා කඳවුර ඉවත් කෙරේcolombotoday1 March 2017 by colombotoday1 March 20170 එල්.ටී.ටී.ඊ. සමයේ කොටින්ගේ මෙහෙයුම් මූලස්‌ථානය හා සාම ලේකම් කාර්යාලය ඇතුළු මර්මස්‌ථාන රැසක් පිහිටා තිබූ ස්‌ථානයේ පවත්වාගෙන ගිය කිලිනොච්චිය පරෙවිපංචාන් යුද හමුදා කඳවුර එම ස්‌ථානයෙන් ඉවත්... Read more
“සයිටම් වෙඩිල්ල” නාටකයේ සුලමුලcolombotoday1 March 2017 by colombotoday1 March 20170 සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමීර සේනාරත්න මහතාට වෙඩි තැබීමේ නාටකය රඟදක්‌වා ඇත්තේ එම වෛද්‍යවරයාට ජීවිත තර්ජනයක් ඇති බවට ඒත්තු ගන්වා ඔහුට... Read more
රටේ තත්වය බරපතලයි – ලක්ෂ 65ක් ජනතාව දැඩි ආර්ථික අපහසුතාවෙන් – ජනපතිcolombotoday1 March 2017 by colombotoday1 March 20170 අපේ රටේ සියයට තිහක පමණ ජනතාව බරපතළ ආර්ථික අපහසුතාවන්ට මුහුණදී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නියෝජිතයන් සහභාගි වූ තිරසර මූල්‍ය පිළිබඳ වැඩමුළුවේ... Read more
මහින්ද අධිකරණයටcolombotoday1 March 2017 by colombotoday1 March 20170 බැඳුම්කර ගැසට් පත්‍රයට තමාගේ නම හොරෙන් ඇතුළත් කිරීමේ සිද්ධිය පිළිබඳව හැකිනම් නඩු පවරන ලෙස මුදල් ඇමැති රවී කරුණානායක මහතා කරන අභියෝගය ඉතාමත් සතුටින් භාර ගන්නා... Read more
රන්ජන් රාමනායක සහ ඉන්දික අනුරුද්ධ ගුටි කෙලියක් අනූ නමයෙන් නවතීcolombotoday28 February 2017 by colombotoday28 February 20170 දිවුලපිටිය ප්‍රාදේශිය සම්බන්ධිකරණ රැස්වීමේදී සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුභසාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අතර ඇතිවූ... Read more
මුලික විරෝධතා ප්‍රතික්ෂේපයි ඥානසාර හිමිට විරුද්ධව අභියාචනාධිකරණයේ නඩු පැවරේcolombotoday28 February 2017 by colombotoday28 February 20170 හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළඳී කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ඇති පැමිනිල්ල සම්බන්ධයෙන්... Read more
සයිටම් ප්‍රධාන විධායක සමීර සේනාරත්න තාවකාලිකව ඉවතටcolombotoday28 February 2017 by colombotoday28 February 20170 සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතා තාවකාලිකව එම තනතුරින් ඉවත් කිරීමට සයිටම් කළමනාකාරීත්වය තීරණය කළ බව එහි සභාපති දොස්තර නෙවිල් ප්‍රනාන්දු... Read more
ව්‍යවස්ථාව ගොඩ දාන්න, අලුත් ‘ව්‍යාපාරයක්‘ ඇරඹෙයි.. මූල්‍ය අනුග්‍රහය ඩයස්පොරාවෙන්colombotoday28 February 2017 by colombotoday28 February 20170 යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරණයකදී ජයග්‍රහණය කරවීම සදහා සිවිල් සමාජ ක්‍රියාධරයින් ලෙස පෙනී සිටින අගමැතිවරයා විසින් මෙහෙයවන සුප්‍රකට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගේ එකතුවෙන් නව... Read more
දුමින්දට තවත් නඩුවක් වැටෙයිcolombotoday28 February 2017 by colombotoday28 February 20170 මරණ දඬුවම නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා වහා ම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට අද නියෝග... Read more