Category : Colombo Today Local News

හදිසි සේවක වර්ජනයෙන් ගුවන්තොටුපළ කටයුතු අඩාලයි

colombotoday
කටුනායක  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සේවකයෝ වැටුප් වැඩිවීම් ඇතුළු  ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් අද (3) වැඩවර්ජනයක් ඇරඹුහ.‍ මේ හේතුවෙන් ගුවන්තොටුපොළ පරිශ්‍රය අවට දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන...

දෙමල සන්ධානය හෙට පාර්ලිමේන්තු නොඑයි…!!

colombotoday
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම සිදුවෙන හෙට දිනයේදී දෙමල ජාතික සංවිධානය නියෝජනය කරන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණීමෙන් වැලකී සිටීමට තීරණය කර ඇති බව...

විශ්වාසභංගයේදී අගමැතිවරයා ආරක්ෂා කරනවා. ජනපතිගෙන් එජාපයට පොරොන්දුවක්

colombotoday
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව ගැන විශේෂ සාකච්ඡාවක් අද (03) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ විශේෂ...

ශ්‍රීලනිප බලපෑමට යටවෙන්නේ නැහැ – එජාපය දැඩි ස්ථාවරයක

colombotoday
අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (02) රාත්‍රී ගනු ලැබුවා යයි කියන තීරණයට කිසිඳු ලෙසකින්...

ශ්‍රීලනිපයේ මතය අගමැතිට දැනුම් දෙයි

colombotoday
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගය පිලිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දුන් බව අමාත්‍ය එස්.බී.දිසානායක...

එජාප මන්ත්‍රීන් 40ක් රවී සමග එක්වෙයි.. විශ්වාසභංගයට සහය දීමටනම් කොන්දේසි දමයි..

colombotoday
අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාශභංග යෝජනාව පරාජයට පත් කිරීම සදහා ඡන්දය ලබා දීමටනම් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා කොන්දේසි කිහිපයක් අගමැතිවරයාට ඉදිරිපත් කර තිබෙන...

අගමැති පරාද විය යුතුයි නැත්නම් ඉල්ලා අස්විය යුතුයි

colombotoday
තමන්ට ලැබී ඇති ජනතා බලවේගය වඩාත් හොඳින් රැක ගැනීමට නම් අග්‍රාමාත්‍යවරයා විශ්වාසභංගය පරාජයට පත් විය යුතු බවත්, නොඑසේ නම් සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු...

රනිල් එලවන්න අපට ඕන වුණේ නෑ.. විශ්වාසභංගයට වෙන දෙයක් වෙච්චාවෙ ! – ඒකාබද්ධය අමුතු පොටකට එයි

colombotoday
අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාසභංගයක් ගෙන ආවේ සැබැවින්ම රනිල් පරාජය කර ගෙදර යැවීමේ අදහසින් නොව, රනිල්ට සහාය දෙන මැති ඇමතිවරු හෙළිදරව් කිරීමට...

Video: මාස 9කින් ආර්ථිකය ගොඩ අරගෙන පෙන්නන්න පුළුවන් – රවී කියයි

colombotoday
මාස 9කින් ආර්ථිකය ගොඩ අරගෙන පෙන්නන්න පුළුවන් ආර්ථිකය ගොඩගැනීමේ වගකීම දුන්නොත් ජනතාවට දැනෙන වෙනසක් මීලග මැතිවරණයට පෙර ශ්‍රී ලංකා ආර්ථිකය තුල කලහැකිදැයි CMN නැගූ ප්‍රශ්නයකට...

විශ්වාසභංගයට පෙර අවසන් වරට අගමැති රනිල් ජනපති හමුවෙයි.. සාකච්ඡා තීරණාත්මකයි

colombotoday
හෙට දිනයේ විවාදයට ගැනීමට නියමිත අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පිළිබදව ජනාධිපතිවරයා සමග පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාව අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවීමට නියමිතය. ඒ සදහා අග්‍රාමාත්‍ය රනිල්...