TNA නිදහස සමරන්න ආ එඩ්වඩ් රහසේ හමුවෙයි… ෆෙඩරල් ව්‍යවස්ථාවට උදව් ඉල්ලයිcolombotoday17 February 2018 by colombotoday17 February 20181 ෆෙඩරල් ක්‍රමය අඩංගු යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කඩිනමින් ගෙන එන ලෙස බ්‍රිතාන්‍ය රජය ලවා ශ්‍රී ලංකාවට දැඩිව බලපෑම් කරන ලෙස ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. කේ. සුමන්තිරන්... Read more
“දකුණේ බලය මහින්දට නිසා ව්‍යවස්ථාව මග නවතී.. ෆෙඩරල් දැන් සිහිනයක්“ – සුමන්තිරන්colombotoday14 February 2018 by colombotoday14 February 20180 පළාත් පාලන මැතිවරණයේදී දකුණේ බහුතරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවී තිබිම නිසා යෝජිත නව ව්‍යවස්ථාව අතරමග නතර කළ යුතු තත්ත්වයක් උද්ගත වී ඇතැයි දෙමළ... Read more
මහ නාහිමිවරුන්ගේ ඉල්ලීම කිසිසේත් නොතැකේ..! “අපි ව්‍යවස්ථාව කෙටුම්පත් කරනවා” – ව්‍යවස්ථා කොමිටියcolombotoday23 December 2017 by colombotoday23 December 20170 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක කමිටුව පවසයි. කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් එහි සභාපති ලාල් විජේනායක මහතා... Read more
“අගමැති කියන්නෙ බොරු.. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීමට අපි කිසිසේත්ම එකග නෑ” – සුමන්තිරන්colombotoday13 December 2017 by colombotoday13 December 20170 බුද්ධාගමට ප්‍රමුඛස්ථානය, රාජ්‍ය රැකවරණය ලබා දීම කිසිසේත්ම පිළිනොගන්නා බවත් ඒ තුළින් සෙසු ආගම් දෙවෙනි පන්තියට වැටෙන බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ. සුමන්තිරන් මහතා... Read more
අපි ඒකීය ලංකාවකට එකග නෑ.. ව්‍යවස්ථා අතුරු වාර්තාවේ ඇත්තේ අපේ අදහසයි – TNAcolombotoday17 November 2017 by colombotoday17 November 20170 දෙමල ජනතාව ඒකීය රාජ්‍යයකට කැමති යයි පැවසෙන ප‍්‍රකාශ සම්පූර්ණ අසත්‍ය යයි දෙමල ජාතික සන්ධාන මාධ්‍ය ප‍්‍රකාශක හා පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි. ඔහු මෙම... Read more
ලක්ෂ 62 ජනවරම මත ව්‍යවස්ථාවක් ඉල්ලන්නේ මන්ද මානසිකයන් විතරයි !colombotoday14 November 2017 by colombotoday14 November 20170 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කෝටි දෙකක් වන රටේ සමස්‌ත පුරවැසියාටම අදාළ නීතිය බැවින් ලක්‍ෂ හැටදෙකකගෙන් ලද ජනවරමක් මත අලුත් ව්‍යවස්‌ථාවක් සකස් කළ යුතු බව පවසන්නේ මන්ද මානසිකයන්... Read more
රටපුරා ෆෙඩරල් වැඩමුළු… අනුග්‍රහය ඇමරිකානු රජයෙන් !colombotoday12 November 2017 by colombotoday12 November 20170 ශ්‍රී ලංකාව තුළ ෆෙඩරල් පාලන ක්‍රමයක් ස්‌ථාපිත කිරීම සඳහා ඇමරිකානු රජය මෙරට රාජ්‍ය නොවන සංවිධානයක් වූ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සමඟ එක් වී ප්‍රදේශ රැසක වැඩමුළු... Read more
සිංහල භාෂා පළාත් 7යි.. දෙමළ පළාත් 2යි – අළුත් ව්‍යවස්ථාව හැදෙන හැටි සම්බන්ධන් කියයිcolombotoday8 November 2017 by colombotoday8 November 20170 රටේ උතුරු නැගෙනහිර පළාත් දෙකේ නිල භාෂාව ලෙස දෙමළ භාෂාවත් අනිකුත් පළාත් හතේම නිල භාෂාව ලෙස සිංහල භාෂාවත් ලෙස නම් කරන නව ව්‍යවස්ථාවක් සකස් කරමින්... Read more
වියන්ගොඩ මහ සභාවක භික්ෂූන්වහන්සේට අපහාස කරයි.. අයෙක් නැගිටවිත් කණ පිරෙන්න අමතයි (Video)colombotoday6 November 2017 by colombotoday6 November 20170 නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතාව දැනුමත් කිරීම සදහා මාතරදී පැවති සම්මන්ත‍්‍රණයකදී උණුසුම් තත්වයක් ඇති විය. සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන කතිකයෙකු වූ ගාමිණි වියන්ගොඩ විසින් භික්‍ෂුන් වහන්සේලාට... Read more
ශ්‍රී ලංකාව අනාගමික, ෆෙඩරල් රාජ්‍යයක් කළ යුතුමයි – ව්‍යවස්ථා සභාවේදී TNA නිල මතය කියයි (Video)colombotoday31 October 2017 by colombotoday31 October 20170 ශ‍්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු බව පැහැදිලිවම ප‍්‍රකාශ කරන බව දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි. ඊයේ පාර්ලිමේන්තුවේ ආරම්භ වූ ආණ්‌ඩුක්‍රම... Read more