Category : New Constitution

“අලුත් ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථාන නෑ.. ජනපතිත් එකගයි“ – TNA කියයි

colombotoday
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කිසිදු ආගමකට හෝ ජාතියකට ප්‍රමුඛස්ථානය ලබා නොදෙන බව ජනාධිපතිවරයා පැවසූ බවත්, තමන්ද එම ස්ථාවරයේ දැඩිව සිටිනා බවත් ද්‍රවිඩ ජාතික සන්ධානය පවසයි....

නව ව්‍යවස්ථාවෙන් නැගෙනහිරට වෙනම මුස්ලිම් පරිපාලන ඒකකයක් ඉල්ලයි !

colombotoday
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ වූ ඒ.එච්.එම් අෂ්රෆ්ගේ “නැගෙනහිර වෙනම මුස්ලිම් රාජ්‍ය“ යෝජනාවලිය පාදක කරගෙන නව ව්‍යවස්ථාවෙන් නැගෙනහිර පළාතට වෙනම මුස්ලිම් පරිපාලන ඒකකයක් ලබා ගැනීමේ...

“අළුත් ව්‍යවස්ථාවෙන් අපේ ඉල්ලීම් දිනාගන්නවා.. විග්නේෂ්වරන්ගේ වැඩවලට අපි නෑ“ – TNA

colombotoday
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබදව සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතරවාරයේ ‘එළුග තමිල්’ වැනි උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීම සුදුසු නොවන බව දෙමළ ජාතික සන්ධානය (TNA)පවසයි. ‘එළුග තමිල්’ හෙවත්...

නව ව්‍යවස්ථාව හදන හැටි උගන්වන්න බ්‍රිතාන්‍ය උපදේශකයෙක් එයි !

colombotoday
නව ව්‍යවස්ථාව නිර්මාණ කිරීම සදහා එංගලන්තයෙන් විශේෂ උපදේශකයෙකු පැමිණ තිබෙන බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ව්‍යවස්ථා අධ්‍යන ආයතනය විසින් කොළඹදී...

නිජබිම සංකල්පය මත ඉදිරිපත්වන නව ව්‍යවස්ථාවේ බෙදුම්වාදී ප්‍රතිපාදන 8ක් !

colombotoday
බෙදුම්වාදී යුද්ධයේ තීරණාත්මක අවධියක්‌ වූ 2008 සැප්තැම්බර් මාසයේදී “සිංහල හ`ඩ” සංවිධානය හරහා පේරාදෙණිය විද්‍යාර්ථීන් පිරිසක්‌ විසින් ප්‍රකාශයට පත් කළ “දෙමළ ඊළාම් නිජබිම ප්‍රශ්නය” නැමති පොත්...

ඒකීය ලේබලයෙන් එන ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන විමල්ගෙන් විවරණයක් !

colombotoday
ඒකීය ලේබලය යටතේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් රැගෙන ඒමට වත්මන් ආණ්ඩුව ඉතාමක් සූක්‍ෂ්ම ලෙස කටයුතු කරමින් සිටින බවත් එබැවින් ‘ලේබලේ මොනවා තිබුණත් බෝතලේ ඇතුළේ තිබෙන්නේ කුමක්ද? ’...

අළුත් ව්‍යවස්ථාවෙන් සමලිංගිකත්වය නීතිගත කිරීමට නිර්දේශ කෙරේ !

colombotoday
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදහා මහජන අදහස් විමසීමේ කමිටුවේ නිර්දේශ වාර්තාව මේවන විට රජයට ඉදිරිපත් කර ඇති අතර එහි දැක්වෙන නිර්දේශ තරම් මෙරට සෛවරීත්වයට, ඒකීයත්වයට,...

“අපි ඔක්කොම ලාංකිකයි.. කාටවත් ප්‍රමුඛත්වයක් නෑ.. බලය බෙදන නව ව්‍යවස්ථාව ගැන අගමැති කියයි

colombotoday
නව ව්‍යවස්ථාවේ අභිප්‍රාය විය යුත්තේ බහුතරයේ කැමැත්ත නොව සැමට සමාන අයිතිවාසිකම් ලබා දීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැතිවරයා ඒ බව කියා සිටියේ යෝජිත...

ව්‍යවස්ථාව හදන හැටි කියන්න ස්වීස්/දකුණු අප්‍රිකා ෆෙඩරල් විශේෂඥ කමිටුවක් එයි!

colombotoday
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම සදහා ස්වීට්සර්ලන්තය සහ දකුණු අප්‍රිකානු ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබද විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් සහභාගී වීමට නියමිත බව...