රටට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සිදුවූ කොටි මෙහෙයුම
කොටි ජාත්‍යන්තර ජාලය සතු අරමුදල් ස්‌විට්‌සර්ලන්තය තුළ කොපමණ තිබේද යෑයි කිසිවෙක් දන්නේ නැත. එහෙත් මේ අරමුදල් ශ්‍රී ලංකා රජයට එරෙහිව භාවිතා වේ. ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, සෙල්වම් අඩෙයිකලානන්දන්,...