Colombo Today Local NewsHot News

පොල් තෙල් වලට ෆාම් තෙල් මිශ්‍ර කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

junck cocknet oil

පොල් තෙල් වලට ෆාම් තෙල් මිශ්‍ර කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් රට පුරා ක්‍රියාත්මක වන බවත් බහුතරයක් දැනටමත් පරිභෝජනය කරනු ලබන්නේ අපිරිසිදු පොල්තෙල් බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

තත්වය මෙසේ වුවත් ශරීර සෞඛ්‍යයට අහිතකර යැයි කියමින් රජය පොල් තෙල් මිළ වැඩි කිරීමට සූදානම් වන බවට චෝදනා කරන එම සංවිධානය තහනම් කරනවානම් ශරීරයට අහිතකර තවත් ඕනෑ තරම් රසකාරක වෙළදපොළේ ඇති බවත්, එබැවින් රටපුරා විකිණීමට ඇති පොල් තෙල් පිළිබද වහා සොයා බලන ලෙසත් බලධාරීන්ගේ ඉල්ලා සිටී.

Related posts

තව්හිද් සීඩී 30ක් සමග රෝහල් සේවකයෙක් අත්අඩංගුවට…

colombotoday

කොල්ලුපිටියේ අනතුරින් විපතට පත්වූවන්ගේ පවුල් වලට ලක්ෂ 5ක වන්දියක්

Admin

ජුනි 2ට පෙර නව පාර්ලිමේන්තුව රැස් නොවුණොත් ව්‍යවස්ථා අර්බුදයක්

colombotoday

ශ්‍රීලනිපය – පොදුජන පෙරමුණ සන්ධානගතවෙයි !

colombotoday

රෝහලේ ප්‍රතිකාර ලැබු පොලිස් සැරයන් අතුරුදන් – පොලිසිය විමර්ෂණ ඇරඹෙයි.

colombotoday

පොහොට්ටුවට බලය හිමි පළාගල අයවැය පරාදයි

colombotoday