කොළඹ හිවල් සමාජය වෛශ්‍යාවන් කුලප්පු කිරීම පිළිබද කියවීමක් !colombotoday26 October 2015 by colombotoday26 October 20150 කොළඹ වෛශ්‍යා සංගමය බිහිවීමත්, ඇමරිකානු ආයතනයක අනුග්‍රහයෙන් සමලිංගික අයිතිය ගැන දේදුනු වර්ණ කොළඹදීම පැවැත්වුනු සමුළුවක් ගැනත් අපි යම් සනිටුහන් කිරීමක් කර සතියක් ගතවූයේවත් නැත. අර... Read more
‘‘චැනල් 4‘‘ සත්‍ය පිටපත හමුවෙයි. වෙඩි තියන්නේ කොටි… තමිල්ණාඩුවේදී සිංහලෙන් හඬ කවලා.colombotoday25 October 2015 by colombotoday25 October 20150 ලොව පුරා මහත් ආන්දෝලනයකට ලක්‌වූ ශ්‍රී ලංකාවට එරෙහි චැනල් 4 චිත්‍රපටයේ සත්‍ය පිටපත විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන් කණ්‌ඩායමක් විසින් වසර හතරකට පසු සොයාගෙන ඇත. මෙතෙක් චැනල්... Read more
චැනල් 4 වීඩියෝව ඇත්තක් බව පරණගම වාර්තාවෙන් පිළිගෙන නෑ.. ඒක පට්ටපල් බොරුවක් – ගම්මන්පිලcolombotoday24 October 2015 by colombotoday24 October 20150 මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පසුගිය රජය විසින් පත්කළ මැකස්වෙල් පරණගම කොමිසමේ වාර්තාවෙන් චැනල් 4 වීඩියෝ පටයේ අන්තර්ගත කරුණු සත්‍යයක් බව කිසිදු අයුරකින්... Read more
මැක්ස්වෙල් පරණගම වාර්තාවේ තියන්නේ මොනවාද?colombotoday22 October 2015 by colombotoday22 October 20150 ලංකාවේ සිදු වුණා යැයි කියන මානව හිමිකම් කඩ වීම් සම්බන්ධයෙන් පරීක්ෂණ කළ මැක්ස්වෙල් පරණගම කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන සමාජය තුළ පුළුල් සංවාදයක් මතුව... Read more
අවසන් සටනේ දී කොටි සිවිල් වැසියන් සමූල ඝාතනය කරලා – පරණගම කොමිසම සාක්ෂි සහිතව තහවුරු කරයි.colombotoday21 October 2015 by colombotoday21 October 20150 යුද්ධයේ අවසන් පැය 12 තුළ දී සිවිල් වැසියන් මාර දැමුවේ එල්.ටී.ටී.ඊ සංවිධානය බව සාක්ෂි ඔස්සේ තහවුරු වී ඇතැයි අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට පත් කළ... Read more
ජනාධිපති ලේකම් කාර්යාලයේ ලොක්කෙක් ඉවතට….??colombotoday19 October 2015 by colombotoday19 October 20150 ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහල තනතුරු කිහිපයක් මේ සතියේ වෙනස් කිරීමට සුදානමක් පවතින බව Colombo Today වෙත වාර්තා වෙනවා. කෙසේවෙතත් මෙයට බලපෑ හේතු තවමත් පැහැදිලිව වාර්තාවී... Read more
යහපාලන කැබිනට් හොරු අල්ලන්න විශේෂ විමර්ෂණ කමිටුවක්colombotoday19 October 2015 by colombotoday19 October 20150 යහපාලන ආණ්ඩුවේ සිටින මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් එල්ල වන වංචා දූෂණ අක්‍රමිකතා සොයා බැලීම සඳහා විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කොට... Read more
ඉස්ලාමීය අන්තවාදය එරෙහිව හින්දු එකමුතුව විරෝධතාවක – අන්තවාදයට එරෙහිව එකතුවන්න රටට හිතැති සැමගෙන් ඉල්ලයි.colombotoday17 October 2015 by colombotoday17 October 20150 ආගමික ජාතික සමගියට බාධා කරමින් රට පුරා ක්‍රියාත්මක වන ඉස්ලාමීය අන්තවාදී ක්‍රියාවලට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා හින්දු සම්මේලනය, හින්දු සංවිධානවල සංධානය එකතුව අද විරෝධතාවක නියැලුනා.... Read more
බදියුදීන් මුලතිව් මහ වනයත් දෙපළු කරයි. අක්කර 600ක් දැනටමත් ඉවරයි – අපේ අයට යන එන මං නෑ TNA කියයිcolombotoday17 October 2015 by colombotoday17 October 20150 අමාත්‍ය රිෂාඩ් බදිඋද්දීන්ගේ මෙහෙයවීමෙන් මුලතිව්, වන්නිමඩු රක්ෂිතයේ කොන්ඩියාකූප්පම් කොටසේ දැවැන්ත වන විනාශයක් සිදුවෙමින් පවතින බව වාර්තා වනවා. මේ වන විට අක්කර 600කට වැඩි ප්‍රමාණයක් හෙළි... Read more
මුලතිව් සම්බෝධි විහාරයට තහනම් නියෝගයක්, විහාරය ඉවත් කරගන්නා ලෙස TNA බලපෑම්colombotoday15 October 2015 by colombotoday15 October 20153 මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩපත්තුව, කෝකිලායි සිංහල ගම්මානයේ ඉදිකෙරෙමින් පවතින ශ්‍රී සම්බෝධි විහාරයේ ඉදිකිරීම් කටයුතු නවතා දැමීමට සිදුව ඇති බව වාර්තා වනවා. ඉඩම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරයා... Read more