“කොටින් වෙනුවෙන් පෙනී සිටිමින් රට බෙදන්න කතා කරන බෙදුම්වාදීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න” – බොදු බලෙන් පොලිස්පතිට පැමිණිල්ලක්
විපක්ෂ නායක ආර්.සම්බන්ධන් හා උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර වෙනම දෙමළ රාජ්‍යයක් නිර්මාණය කළ යුතු බවට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් බොදුබල සේනා...