අනාගමික රාජ්‍ය ව්‍යවස්ථාවට එරෙහි වූ කාදිනල්වරයාට කතෝලික සභාවෙන් ප්‍රහාරයක් !
යෝජිත නව ව්‍යවස්ථාවෙන් මෙරට අනාගමික රාජ්‍යක් කිරීමට කර ඇති නිර්දේශවලට එරෙහිව අදහස් දක්වමින්, බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු යැයි මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමන් කළ...