ඩො. මි. 123ක පොහොර ව්‍යාපෘතියෙන් කැබිනට් ඇමතිවරයෙකු පගාව ඉල්ලලාcolombotoday26 June 2021 by colombotoday26 June 20210 ඔයාල යුරෝ ඩොලර් අරගෙන එනවා මෙහෙ ප්‍රොජෙට් කරන්න, අපිටත් මොනවහරි කරන්න” යැයි ඇමති කියයි. මෙරට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මහා පරිමාණ කාබනික පොහොර නිෂ්පාදනය... Read more
කොළඹ වාරයේ සිට සිංගප්පූරුව දක්වා ගමන් කරමින් සිටි MSC Messina නෞකාවේ ගින්නක්colombotoday25 June 2021 by colombotoday25 June 20210 මහා රාවණා ප්‍රදීපාගාරය සිට නාවික සැතපුම් 480ක් නැගෙනහිරින් යාත්‍රාකරමින් ඇති MSC Messina නෞකාවේ එන්ජින් කාමරයේ ගින්නක් ඇති බවට දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව... Read more
දුමින්ද සිල්වා විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස් ?colombotoday24 June 2021 by colombotoday24 June 20210 භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීමේ චෝදනා මත දැනට මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අද (24) පොසොන් පොහොය නිමිත්තෙන් ලබාදෙන... Read more
රනිල් දිවුරුම් දෙයි. විපක්ෂ මන්ත්‍රීවරු සභා ගැබේ උද්ඝෝෂණයකcolombotoday23 June 2021 by colombotoday23 June 20210 මේ වනවිට විපක්ෂ මන්ත්‍රීවරු විසින් පාර්ලිමේන්තු සභා ගැබ තුල උද්ඝෝෂණයක් පවත්වමින් සිටිනවා. අද (23) උදෑසන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා... Read more
ජනාධිපතිගේ ගේ ඇතුලෙදී දේශබන්දු මාව පැහැර ගත්තා. | දවස් ගානක් කන්න දුන්නේ නෑ. – මරන්න ගෙනිහින් රතන හිමි මන්ත්‍රී කම ගත්තා. | අපේ ජනබල පක්ෂයේ හිටපු ලේකම් හිමිගෙන් හෙළිදරව්වක්.colombotoday18 June 2021 by colombotoday18 June 20210 අපේ ජනබල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට ලබා දීම සඳහා අත්සන් කරන ලෙසට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින්... Read more
රතන හිමි ඉල්ලුවේ මාස 3යි. මාස 6ක් දුන්නා. ඉල්ලා අස් වීමෙන් පසු ඥානසාර හිමිව මන්ත්‍රී ධූරයට පත් කරනවා – අපේ ජනබල පක්ෂයcolombotoday9 June 2021 by colombotoday9 June 20210 පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමෙන් පසුව එම මන්ත්‍රී ධූරය සඳහා බොදු බල සේනා (BBS) ප්‍රධාන ලේකම් පූජ්‍ය... Read more
COVID-19 චීනයේ වුහාන් විද්‍යාගාරයෙන් කාන්දු වී ඇති බවට ඇමරිකාවේ වාර්තාවක් නිගමනය කරයි.colombotoday8 June 2021 by colombotoday8 June 20210 වුහාන් හි චීන විද්‍යාගාරයකින් වෛරස් කාන්දු වීමක් පිළිබඳ උපකල්පනය පිළිගත හැකි බව ඇමරිකා එක්සත් ජනපද රජයේ ජාතික රසායනාගාරයක් විසින් COVID-19 හි මූලාරම්භය පිළිබඳ වාර්තාවක් නිකුත්... Read more
අන්තර්ජාල සේවා මන්දගාමියි. අයකරගත් මුදල් ආපසු දෙන්න. | පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය Dialog සමාගමට දන්වයි.colombotoday6 June 2021 by colombotoday6 June 20210 Dialog Axiata සමාගම විසින් පාරිභෝගිකයින්ට අලෙවි කර ඇති 4G සම්බන්ධතා සදහා වන වේගය ඉතාම මන්දගාමී වී ඇති අවස්ථාවක වෙළද දැන්වීම් මගින් තවරටත් පාරිභෝගිකයා නොමග යවමින්... Read more
එක්ස්ප්‍රස් පර්ල් නැව බාගෙට ගිලිලා. අදින්න අමාරුයි. – නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි.colombotoday2 June 2021 by colombotoday2 June 20210 “එම්.වී.එක්ස්ප්‍රස් පර්ල්“ නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යෑමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බවත් නැව බාගෙට ගිලිලා තිබෙන බැවින් ඇදගෙන යෑම ඉතා අපහසු බවත්... Read more
වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට සාමාජිකයින් පත්කරයි. | සභාපති ජනාධිපති නීතිඥ ගාමිණී මාරපනcolombotoday31 May 2021 by colombotoday31 May 20210 කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාමාජිකයින් පත්කර තිබෙනවා. එහි සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පත්කර ඇති අතර... Read more