Colombo Today Local Newsfeatured

අලි සබ්‍රි චේතාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා. – ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම පිළිබඳව පැමිණිල්ලක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අලි සබ්‍රි මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සහ 1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කොරෝනා පනත් කෙටුම්පතට නඩු පැවරූ නීතීඥවරයාවන අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද(14) දින විද්‍යුත් තැපෑල ඔස්සේ පැමිණිලි කර ඇත.

අධිකරණ ඇමති අලි සබ්‍රිරි මහතා 2021.07.12 වෙනි දින විකාශනය වූ සජීවී රුපවාහිනී සංවාද වැඩසටහනට සහභාගි වී ප්‍රකාශ කලේ “කොරෝනා පණත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව” තමන් දැන සිටි බවයි. මේ ආකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතාන්විතවම උල්ලංඝනය කිරීමට කටයුතු කල බව අලි සබ්‍රි මහතා පිළිගෙන තිබෙන බව පැමිණිල්ල මගින් සඳහන් කර ඇත.

Related posts

අගමැති තිරුපති දෙවියන් පුදන්න යයි…

colombotoday

ශ්‍රීලනිප-පොහොට්ටු සභාග රජයට ඇමති බදියුදීනුත් එක්වෙයි…

colombotoday

අද සහ හෙට ඉන්ධන බෙදාහරින පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday

ජනාධිපති ලේකම් කථානායකට බොරු කියයි…

colombotoday

ත්‍රිරෝද රථ සේවා සංගමයෙන් ඇමතිට සංදේශයක්

colombotoday

2024 පළමු පාසල් වාරයේ ආරම්භය අද

Admin