ගාල්ල බද්දේගම පාසල් සිසුවියකට කොවිඩ් ආසාදනය වෙයිcolombotoday5 December 2020 by colombotoday5 December 20200 ගාල්ල බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ සිසුවියකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. එම විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය පසුගිය මස... Read more
ප්‍රභූ ආරක්ෂකයන් 44 කටත් කොරෝනා ආසාදනය වෙයිcolombotoday5 December 2020 by colombotoday5 December 20200 ප්‍රභූ ආරක්ෂකයන් 44 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 264 දෙනකුටද කොරෝනා වෛරසය ආසාදනය වී... Read more
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් ආසාදිතයෙක් හදුනා ගනීcolombotoday4 December 2020 by colombotoday4 December 20200 දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළින් තවත් කොවිඩ් ආසාදිත පුද්ගලයෙක් හඳුනාගෙන තිබේ. ඒ, එම ආර්ථික මධ්‍යස්ථානයෙන් හමුවූ 4වැනි කොවිඩ්-19 ආසාදිතයා බව දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය ඒකකය... Read more
දෙවනි රැල්ලේ නව ආසාදිතයින් 350ක් වාර්තා වෙයිcolombotoday3 December 2020 by colombotoday3 December 20200 අද (03) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 350ක් හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්... Read more
කුරුණෑගල ව්‍යාපාරික ස්ථානවල සේවකයින් 42කට කොරෝනා.මහා වීදියේ කඩයකින් රෝගීන් 11 ක් හමුවෙයි.colombotoday3 December 2020 by colombotoday3 December 20200 කුරුණෑගල නගරයේ මහ වීදිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකින් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 11දෙනෙකු හදුනාගෙන තිබේ. පසුගිය 30 වැනිදා කුරුණෑගල නගරයේ ස්ථාන කිහිපයක පුද්ගලයින් තෝරාගෙන පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ... Read more
වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් පිරිස ඊයේ වාර්තා වෙයි – කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 10,000 පනීcolombotoday3 December 2020 by colombotoday3 December 20200 කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භයේ සිට අද (03)දින දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 10,000 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව පසුගිය ඔක්තෝබර්... Read more
සනී ඩියෝල්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වෙයි.colombotoday2 December 2020 by colombotoday2 December 20200 බොලිවුඩ් රංගන ශිල්පියෙකු මෙන්ම භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සනී ඩියෝල් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඔහු මේ බව... Read more
බෝගම්බර ප්‍රධාන ජේලර්ට – රැඳවියන් 26කට කොරෝනාcolombotoday2 December 2020 by colombotoday2 December 20200 බෝගම්බර බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථනයේ ප්‍රධාන ජේලර්වරයාට සහ රැඳවියන් 26 දෙනෙකුට කොවිඩ්- 19 වයිරසය ආසාදනය වී තිබෙන බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ... Read more
නව ආසාදිතයින් 268 ක් හදුනා ගනීcolombotoday1 December 2020 by colombotoday1 December 20200 තවත් කොවිඩ් ආසාදිතයින් 268 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බව ඔහු පැවසීය. ඒ අනුව... Read more
ගෙවුණු දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 503 ක්colombotoday1 December 2020 by colombotoday1 December 20200 අද (01)දින උදෑසන වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 23,987ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (30) දිනය තුළ මෙරටින් ආසාදිතයින් 503 දෙනෙකු හඳුනා ගැනීමත්... Read more